මිත්රයා.... උබත් හරියට ලෝකය ගොලාකාර යැයි දැනගෙන ඒක පැතලී යැයි කියන්නට දගලන එකෙක් වගේ. උඹ මේ වැල පටන්ගත්ත එකේ යටි අරමුණ බුදුදහමට ගැරහීම. අනෙක් එක අන්යආගමිකයින් උඹලගෙ ආගමට භරව ගන්න එක. මේ වගේ බ්ලොග්, වැලවල්, යුටියුබ් වීඩියෝ ලoකාව මුස්ලිම් හෝ ක්රිස්තියාණි රටක් කිරීමෙ මාෆියාවෙ එක කොටසක් විතරයි. උඹට කියන්න තියෙන එකම දේ තමා උඹලත් නොපිරිනු කල වගේ කියල. උඹලට කරුණු කාරනා හරිහැටි තේරුම් බේරුම්කරල දෙන්න තිබ්බ හැබැයි ඒකෙන් වෙන්නෙ අපේ කාලෙ කැවෙන එක විතරයි. දැනට කියන්න තියෙන්නෙ තව ටිකක් පොත්පත්තර කියවල වැලක් දාන්න කියල.