මොහොමඩ් මුසාමි කාසි දී මල් කැකුළු තලලා
අවුරුදු 12 -13 දැරියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට අත්අඩංගුවට ගත් මොහොමඩ් සුලෙයිමන් මොහොමඩ් මුසාමිල් (55) ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඔහු දැරියනට අතවර කර මුදල් දී ඇති බවත් අධිකරණයේදී කියැවිණි.
2013 ජූලි මස 31 17:51:08 | Lankadeepa.lk
Gadagahana Hammbayo....