Muhammad gen දැරියන්ට_අතවර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Muhammad gen දැරියන්ට_අතවර

    images.jpg



    අවුරුදු 12 -13 දැරියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට අත්අඩංගුවට ගත් මොහොමඩ් සුලෙයිමන් මොහොමඩ් මුසාමිල් (55) ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

    ඔහු දැරියනට අතවර කර මුදල් දී ඇති බවත් අධිකරණයේදී කියැවිණි.




    lankadeepa