මොහොමඩ් මුසාමි කාසි දී මල් කැකුළු තලලා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;15389851 said:
ආ මෙකේ ඉන්න තව නෙයිනේ කෙනෙක් ඇවිත්.

සෑහෙන්න රිදිලා

මොනවද බන් මේ මැද්දෙන් පැනලා කියෝලා තියෙනෙ බයිලා. අරුයි මායි කතාකරන් ආවේ එක දෙයක් උබ මේ මැද්දෙන් පැනලා තව මගුලක් කියෝනවා.

ඉස්සර උබට පොයින්ට් එකකට කතාකරන්න පුලුවන්කම තිබ්බා. දැන් උබට මොකෝ බන් වෙලා තියෙන්නේ.. කුරානෙ කියෝලම බ්‍රේන් වොශ් වෙලා වගේ. උබ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ ඒත් පොඩි කොටස් දෙකක් කියන්නම් උබ කියපුවට,

ඒක තමයි,, මහ එකා බෞද්ධ නිසා කනාවට බෞද්ධවුන උඹලට කොහෙ තේරෙන්නද මෙව්ව. ටිකක් හරි මධ්‍යස්ථ මතයක් තියෙන ඕන එකෙක් මේවා පිලිගන්නව:cool:

රත්තරං;15389851 said:
බුදුන් හා සිදුහත් කියන්නේ චරිත දෙකක් හා ඒත් කමක් නෑ, කියපන්කො කොහෙද සිදුහත් කුමාරයට අන්තපුරයක් තිබ්බේ? උබ වගේ මැටි හම්බයෙක් එක්ක කතාකරලා වැඩක් නෑ බන්.
තියෙන සංස්කෘතිය පවත්වන් යන්නද බන් නබි කෙනෙක් පහල වෙන්නේ? ආගමික නායකයොනම් කලේ ඒක වෙනස් කරපු එක. උබලගේ ලොක්කනම් කලේ ලොක්කට වාසි දේවල් කරගෙන යනගමන් ඌට අවාසි දේවල් විතරක් වෙනස් කරපු එක

ලොක්කා කසාද බැදලා වැඩේ කොලාද නොකලාද කියලා දැනගන්න ඕනේ නම් සාහිස් බුහාරි, සාහිස් මුස්ලිම්, කුරානය කියවලා බලපන්. මෙලෝ හසරක් නොදැන කෑමොර දෙන්නේ නැතුව
පලවෙනි දේ මුස්ලිම් කියන්නෙ ආගමක් නෙමෙයි කල්ට් එකක්ම් එතන එක පොතකට වැඩිය පොත් ගොඩක් ලියලා තියෙනව, එහෙම ලියලා තියෙන්නෙ ලියපු පුද්ගලයොන්ගෙ ආකල්ප අනුව, උදාහරනයක් විදියට උඹට බුද්ධාගම ගැන පොතක් ලියන්න දුන්නොත් අනිවා උඹ ලියන්නෙ හම්බයො පන්නමු. අල්ලා හුක්බර්, සින්හල කඩවලින් බඩු ගනිව් කියල. ශුවර් ඒකෙ දෙකක් නෑ. මම උඹව ගත්තෙ උදාහරනෙකට. පුහ් අන්තක් පුරයක් තිබුනද කියලවත් දන්නෙ නැති මාරපුත්‍රයෙක් උඹ.

රත්තරං;15389851 said:
ජේසු තුමාවත් බුදු හාමුදුරුවොවත් මිනී මරන්න උගන්වලත් නෑ මරලත් නෑ ඒත් නබි මිනී මරපුවා සහ මිනී මරන්න උගන්නපුවා, මිනිස් සංහතියේ මොලවලට ත්‍රස්තවාදය දාපුවා ගැන උබ දන්නේ නැත්නම් උබ තරම් හරකෙක් වෙන නෑ බන්.

ජේසු තුමාවත් බුදු හාමුදුවොත් කිව්වෙ නැතිවුනාට සමහර පන්සල් පල්ලි වල ඔය දේ කියනව, නෑ කියල ඔප්පු කරපන් පුලුවන්නම්, සමහර හාමුදුරුවො වෛරය වපුරනව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරලා මිනිස්සු මරනව, ඒවා හරිද එතකොට? මුස්ලිම් පල්ලි වලත් ඔය තත්වෙ අඩු වැඩියෙන් ඇති.

රත්තරං;15389851 said:
තව්තිසා දෙව්ලොව දකින හැටි උබට කියන්න ටයිප් කරන්න යන වෙලාවත් අපරාදේ. ඒ හින්දා මෙහෙම කියන්නම් ස්වර්ගෙට ගිහින් වමට හැරිලා දකුනට පලයන්. අන්න එතෙන්න තව්තිසාව පේනවා. ලොල්

මේකද මීමෝ මම කියලා තියෙන්නේ?? මමත් කියලා තියෙන්නේ මුන් කුරානෙන් විද්යාව මතුකරන්න හදන එක ගැන.
කෝ යකෝ විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නපන් ඉතින්. ඕකට වටේ යන්න උවමනාවක් නෑ

විද්‍යාවයි ආගමයි කියන්නෙ පරස්පරවිරෝධී අන්ත දෙකක්. ඔය දෙක හරියට බැලන්ස් එකේ තිබුනොත් විතරයි ඉස්සරහට යන්න පුලුවන්. උදාහරනයක් විදියට කරත්තෙ රෝද දෙක සයිස් දෙකක් වුනොත් ඉස්සරහට යන්න පුලුවන්ද? අන්න ඒවගේ, උඹ විද්‍යාවයි ආගමුයි පටලවන්න හදන එක තේරුමක් නෑ. ඒ නිසා ආගම් ගැන කතාකරනකොට විද්‍යාව ගැන කතාකරන්න එපා. මොකද විද්‍යාව කියන්නෙ සුද්දා පොත් වල කුරුටු ගාපුව විතරයි, උඹට තියෙන උපාධියත් සුද්දගෙ කුරුටු වලි හැදුනු දෙයක් මිසක් ආගම් පදනම් වුන ස්වාභාවික දෙයක් නෙමෙයි, ඒ නිසා උඹට ආගම් ගැන තේරෙන්නෙ නෑ

රත්තරං;15389851 said:
ආයෙත් යන්නේ කොහෙද මල්ලේ පොල්.. මම කියලා තියෙන්නේ "සාමාන්ය දැනුම" ලබාගන්න බුද්දි ගබඩාවක් මිනිස්සු සතුව තිබ්බා කියන අර්තය. ඒ වගෙම මිනිස්සු සිවිලයිස් උනේ මුස්ලිම් ආගම එන්න කාලෙකට කලින්. මුස්ලිම් ආගමෙන් උනේ ඒ වෙච හරිට්යයි බුද්දි විප්ලවෙයි මිනිස් පරිනාමෙයි ආපහු හරවපු එක.
කොහෙද බුද්ධි ගබඩාව තිබුනෙ.. මුස්ලිම් උන් විතරක් නෙමෙයි කුරුස පල්ලි පවා ලෝකෙ පැතලියි කියලා පිලි අරගෙන තිබුන, සමහර විද්‍ය්ඥයොන්ට මැරුම් කන්න සිද්දවුනෙත් ඒ නිසා, මුලින්ම සිවිලයිස් වුනේ ආසියාව, ඔය කියන මැදපෙරදිග සිවිලයිස් වුනේ 1500 ගනන්වල. මොකද බන් මේ පරන සීන් ඇදගෙන දඟලන්නෙ, ඔක්කොටම කලින් විසිවෙනි සියවසට උඹ වරෙන්, ඔය පරන සීන් කෝන් හැම ආගමක් සම්බන්ධවම තියෙනව. කතාකරන එක තේරුමක් නෑ

රත්තරං;15389851 said:
බුදු දහමට විවිද අර්තකතන දීලා නෑ පොත පත ලියද්දී හෝ පරිවර්තනය කරද්දී. කුරානය උන් හදුන්වගන්නේ විවිද සලකුනු හා සැගඋනු විදාන ඇති පොතක් විදිහට. යන්නේ කොහෙද මල්ලේ පොල්
අර්තනතන දීලා නැති නිසා වෙන්න ඇති බුදුහාමුදුරුවො දෙවි කෙනෙක් කියලා සමහර කොටස් සලකන්නෙ, එතකොට ඔය බුදුහාමුදුරුවො ඉපදුනෙ ලන්කාවෙ කියලත් පොත් පත් ලියවෙන්නෙ,

ඔච්චර කෙරුමෙක් නම් හින්දු ආගමේ බුදුහාමුදුරුවො ඉන්නවද නැද්ද කියපන්:lol:

රත්තරං;15389851 said:
සෑහෙන්න රිදිලා

පොතක් ඇහැට දැකලා නැත්තේ උබ මේ කියන බයිලා වල හැටියට

එකින් එක ගත්තොත් උබ මේකියෝලා තියෙන බයිලා සේරම මීට වඩා විස්තර කරලා පෙන්නල දෙන්න පුලුවන්. ඒත් උබ වගේ මානසිකත්වෙකට කතාකරලා වැඩක් නෑ. උබ කී දවසක් අද වගේම නාගත්තද

මේ චාටර් කුකුලගෙන් වැඩක් නෑ. ඒත් කෝ මේ කතාව කරගෙන ආපු mil rox යාලුවා. උත්තර දුන්නනම්...
සුද්දගෙ ඉන්ජිනේරු විද්‍යා උපාදියක් අරගෙන ආගම් ගැන කතාකරන්නෙ උඹට තමයි අමු. දාහක් පොර ටෝක් දීලා ගිහින් හම්බයොන්ගෙ කක්කුස්සි සුද්ද කරනව, පස්සෙ ඒ ගැන ඇහුවම මෙහෙ මුස්ලිම් උන්ට වැඩිය එහෙ උන් හොඳලු,:lol::lol:

මූම කියනව ලැජ්ජා නැතිව මම ඇදගෙන නෑව කියල, මුගෙ තියෙන තක්කඩිකම කතාවෙන් පේනව.

ඒක නෙමෙයි අර දානෙ දෙන්න කියපු කොටස දැක්කෙ නැද්ද? නැත්නම් ලැජ්ජාවට උත්තර දෙන්නෙ නැද්ද?

තව කතාකරලා වැඩක් නෑ lu:lol::lol:

රිදුනනම් දූවලා ගිහින් පන්සලේ බෝධිය වටේ කොඩි වැලක් ඇදලා හිතහදාගනින්, :lol::lol:
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    උබට ක්‍රිස්තියානි ආගම ගැන පුදුම වයිරෙකුයි මුස්ලිම් ආගම ගැන පුදුම ආදරේකුයිනේ තියෙන්නේ බන්

    මම රටවෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කරන්න්නේ මොනවද කියල මම දන්නවා. කිය කියා ඇවිදින්න ඕනේ නෑ. උබ කතාකරන්නේ කියපු දේවල් වලට නෙමේ. මෙතන කතාකලේ එක දෙයක්. ඒකට මම කිව්ව ඒවා උබ වෙනමම අල්ලගෙන කෑ ගහනවා. මමත් කිව්වේ විද්යාව ආගමෙන් මතුකරන්න මුන් හදනවයි කියලා. අපි නෙමේ හම්බයොමයි කියන්නේ කුරානය කියන්නේ විදයාවේ අත්පොත කියලා. මම පැහැදිලිවම කිව්වා උන් විද්යාවෙන් හොයාගත්තට පස්සෙයි උන් ඒකෙන් මතුකරලා මෙන්න තියෙනවා බඩු කියලා පෙන්නනවා මිසක් විදයාවට කලින් හොයාගත්ත මගුලක් ඕකේ නෑ කියල.
    මොකක්ද බන් සේරම අතඇරලා ඒ පාර මේ ඇදල ගත්ත හින්දු ආගම් කතාව?
    ඒ එක්කම මම කිව්වද බන් මුස්ලිම් කර්චර් එකේ පොත් ගැන. මම ඔය කිව්ව පොත්වල හුගක් තියෙන්නේ "සුන්නා" කියන සංකල්පය සමාජගත කරන ක්‍රම. ඒක මොහොම්මද් නබි හරහා ආපු දෙයක්. හදීස් නැත්නම් හැදිත් වලින් වෙන්නෙත් ඒකමයි. ඔය හම්බයො රැවලවවන්නේ කොන කපන්නේ කුරානේ තිබිලද? නෑ. අන්න ඒවා තමා අනුගමනය කිරීම්, "සුන්නා", ඒ වගෙම තමා උන්ගේ අනිත් දේවලුත්. අදාල පොයින්ට් සම්බන්දව කතාකරපන් බයිලා කියවන්නේ නැතුව.

    සිදුහත් කුමාරයගේ කතා මටනම් අදාල නෑ. මොකද බුදු බව ලැබුඊ බුදුන් වහන්සේ කරපුවා කියපුවා තමා මට වැදගත් (හැබැයි ඔය සමහර ආගමික නායකයෝ කියාගත්ත උන් සේරම ජඩකම් කලේ පොපෙට් උනාට පස්සේ ඊකෙන් රවට්ටගත්ත මිනිසුන්ගේ මුලාව පාවිච්චි කරලා) ඒත් පොඩ්ඩක් කියපන්කෝ අර සිදුහත් කුමාරයගේ අන්තහ් පුරය ගැන??
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    32
    .::ıɹıʞɐlǝ::.
    රත්තරං;15390638 said:

    Podi deyak wath therum ganna bari harak ekka tharka karanna epa bn uge wedanawata oya ka gahanne:rofl:
    ganan gannathuwa hitapan okawa oka dan ballek wage thaniyama kiyawai riduna gaman:lol::lol:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15390638 said:
    උබට ක්‍රිස්තියානි ආගම ගැන පුදුම වයිරෙකුයි මුස්ලිම් ආගම ගැන පුදුම ආදරේකුයිනේ තියෙන්නේ බන්

    මම රටවෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කරන්න්නේ මොනවද කියල මම දන්නවා. කිය කියා ඇවිදින්න ඕනේ නෑ. උබ කතාකරන්නේ කියපු දේවල් වලට නෙමේ. මෙතන කතාකලේ එක දෙයක්. ඒකට මම කිව්ව ඒවා උබ වෙනමම අල්ලගෙන කෑ ගහනවා. මමත් කිව්වේ විද්යාව ආගමෙන් මතුකරන්න මුන් හදනවයි කියලා. අපි නෙමේ හම්බයොමයි කියන්නේ කුරානය කියන්නේ විදයාවේ අත්පොත කියලා. මම පැහැදිලිවම කිව්වා උන් විද්යාවෙන් හොයාගත්තට පස්සෙයි උන් ඒකෙන් මතුකරලා මෙන්න තියෙනවා බඩු කියලා පෙන්නනවා මිසක් විදයාවට කලින් හොයාගත්ත මගුලක් ඕකේ නෑ කියල.
    මොකක්ද බන් සේරම අතඇරලා ඒ පාර මේ ඇදල ගත්ත හින්දු ආගම් කතාව?
    ඒ එක්කම මම කිව්වද බන් මුස්ලිම් කර්චර් එකේ පොත් ගැන. මම ඔය කිව්ව පොත්වල හුගක් තියෙන්නේ "සුන්නා" කියන සංකල්පය සමාජගත කරන ක්‍රම. ඒක මොහොම්මද් නබි හරහා ආපු දෙයක්. හදීස් නැත්නම් හැදිත් වලින් වෙන්නෙත් ඒකමයි. ඔය හම්බයො රැවලවවන්නේ කොන කපන්නේ කුරානේ තිබිලද? නෑ. අන්න ඒවා තමා අනුගමනය කිරීම්, "සුන්නා", ඒ වගෙම තමා උන්ගේ අනිත් දේවලුත්. අදාල පොයින්ට් සම්බන්දව කතාකරපන් බයිලා කියවන්නේ නැතුව.

    සිදුහත් කුමාරයගේ කතා මටනම් අදාල නෑ. මොකද බුදු බව ලැබුඊ බුදුන් වහන්සේ කරපුවා කියපුවා තමා මට වැදගත් (හැබැයි ඔය සමහර ආගමික නායකයෝ කියාගත්ත උන් සේරම ජඩකම් කලේ පොපෙට් උනාට පස්සේ ඊකෙන් රවට්ටගත්ත මිනිසුන්ගේ මුලාව පාවිච්චි කරලා) ඒත් පොඩ්ඩක් කියපන්කෝ අර සිදුහත් කුමාරයගේ අන්තහ් පුරය ගැන??

    :rofl::rofl::rofl:

    තම්බියාට ඇත්ත කිව්වහම රිදෙනවා...:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15389851 said:
    ආ මෙකේ ඉන්න තව නෙයිනේ කෙනෙක් ඇවිත්.

    සෑහෙන්න රිදිලා

    මොනවද බන් මේ මැද්දෙන් පැනලා කියෝලා තියෙනෙ බයිලා. අරුයි මායි කතාකරන් ආවේ එක දෙයක් උබ මේ මැද්දෙන් පැනලා තව මගුලක් කියෝනවා.

    ඉස්සර උබට පොයින්ට් එකකට කතාකරන්න පුලුවන්කම තිබ්බා. දැන් උබට මොකෝ බන් වෙලා තියෙන්නේ.. කුරානෙ කියෝලම බ්‍රේන් වොශ් වෙලා වගේ. උබ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ ඒත් පොඩි කොටස් දෙකක් කියන්නම් උබ කියපුවට,

    බුදුන් හා සිදුහත් කියන්නේ චරිත දෙකක් හා ඒත් කමක් නෑ, කියපන්කො කොහෙද සිදුහත් කුමාරයට අන්තපුරයක් තිබ්බේ? උබ වගේ මැටි හම්බයෙක් එක්ක කතාකරලා වැඩක් නෑ බන්.
    තියෙන සංස්කෘතිය පවත්වන් යන්නද බන් නබි කෙනෙක් පහල වෙන්නේ? ආගමික නායකයොනම් කලේ ඒක වෙනස් කරපු එක. උබලගේ ලොක්කනම් කලේ ලොක්කට වාසි දේවල් කරගෙන යනගමන් ඌට අවාසි දේවල් විතරක් වෙනස් කරපු එක

    ලොක්කා කසාද බැදලා වැඩේ කොලාද නොකලාද කියලා දැනගන්න ඕනේ නම් සාහිස් බුහාරි, සාහිස් මුස්ලිම්, කුරානය කියවලා බලපන්. මෙලෝ හසරක් නොදැන කෑමොර දෙන්නේ නැතුව

    ජේසු තුමාවත් බුදු හාමුදුරුවොවත් මිනී මරන්න උගන්වලත් නෑ මරලත් නෑ ඒත් නබි මිනී මරපුවා සහ මිනී මරන්න උගන්නපුවා, මිනිස් සංහතියේ මොලවලට ත්‍රස්තවාදය දාපුවා ගැන උබ දන්නේ නැත්නම් උබ තරම් හරකෙක් වෙන නෑ බන්.

    තව්තිසා දෙව්ලොව දකින හැටි උබට කියන්න ටයිප් කරන්න යන වෙලාවත් අපරාදේ. ඒ හින්දා මෙහෙම කියන්නම් ස්වර්ගෙට ගිහින් වමට හැරිලා දකුනට පලයන්. අන්න එතෙන්න තව්තිසාව පේනවා. ලොල්

    මේකද මීමෝ මම කියලා තියෙන්නේ?? මමත් කියලා තියෙන්නේ මුන් කුරානෙන් විද්යාව මතුකරන්න හදන එක ගැන.

    ආයෙත් යන්නේ කොහෙද මල්ලේ පොල්.. මම කියලා තියෙන්නේ "සාමාන්ය දැනුම" ලබාගන්න බුද්දි ගබඩාවක් මිනිස්සු සතුව තිබ්බා කියන අර්තය. ඒ වගෙම මිනිස්සු සිවිලයිස් උනේ මුස්ලිම් ආගම එන්න කාලෙකට කලින්. මුස්ලිම් ආගමෙන් උනේ ඒ වෙච හරිට්යයි බුද්දි විප්ලවෙයි මිනිස් පරිනාමෙයි ආපහු හරවපු එක.

    බුදු දහමට විවිද අර්තකතන දීලා නෑ පොත පත ලියද්දී හෝ පරිවර්තනය කරද්දී. කුරානය උන් හදුන්වගන්නේ විවිද සලකුනු හා සැගඋනු විදාන ඇති පොතක් විදිහට. යන්නේ කොහෙද මල්ලේ පොල්

    සෑහෙන්න රිදිලා

    පොතක් ඇහැට දැකලා නැත්තේ උබ මේ කියන බයිලා වල හැටියට

    එකින් එක ගත්තොත් උබ මේකියෝලා තියෙන බයිලා සේරම මීට වඩා විස්තර කරලා පෙන්නල දෙන්න පුලුවන්. ඒත් උබ වගේ මානසිකත්වෙකට කතාකරලා වැඩක් නෑ. උබ කී දවසක් අද වගේම නාගත්තද

    මේ චාටර් කුකුලගෙන් වැඩක් නෑ. ඒත් කෝ මේ කතාව කරගෙන ආපු mil rox යාලුවා. උත්තර දුන්නනම්...

    මැටි හම්බයෙක් ජබුක් :rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • Aisha%20insults%20Prophet%20Muhammad%20cartoon.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Honest Killer wage fools ekka kata karala wadak ne bn. boruwata kagahanawa witarai.

    hama agamema science walin prove karanna bari dewal tiyenawa. divyaloka kiyanne buddhism wala major part ekak nevei. eka nisa divyaloka gana kata karanna enna epa buddhism gana kata karanawanam. buddhagame base eka sampurnayenma wenama ekak. without heavens and gods.

    buduhamuduruwo hari siddartha prince hari antapura tiyagena hitiye na. danne nati dewal kata karanna epa mcn. budu hamuduruwo yudda karanna, vaira karanna kiyalat na.

    kohewat inna hamuduru kenek ehema ekak kiwwata eka buddha dharmaya wenne na kiyana eka terum ganin. buddha dharmaya kiyanne pansale inna hamuduruwo nevei.

    namut nabiya karapu balu wada mulu lokema dannawa. api kata karanne uu karapu baluwada gana.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15390638 said:
    උබට ක්‍රිස්තියානි ආගම ගැන පුදුම වයිරෙකුයි මුස්ලිම් ආගම ගැන පුදුම ආදරේකුයිනේ තියෙන්නේ බන්

    මම රටවෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කරන්න්නේ මොනවද කියල මම දන්නවා. කිය කියා ඇවිදින්න ඕනේ නෑ. උබ කතාකරන්නේ කියපු දේවල් වලට නෙමේ. මෙතන කතාකලේ එක දෙයක්. ඒකට මම කිව්ව ඒවා උබ වෙනමම අල්ලගෙන කෑ ගහනවා. මමත් කිව්වේ විද්යාව ආගමෙන් මතුකරන්න මුන් හදනවයි කියලා. අපි නෙමේ හම්බයොමයි කියන්නේ කුරානය කියන්නේ විදයාවේ අත්පොත කියලා. මම පැහැදිලිවම කිව්වා උන් විද්යාවෙන් හොයාගත්තට පස්සෙයි උන් ඒකෙන් මතුකරලා මෙන්න තියෙනවා බඩු කියලා පෙන්නනවා මිසක් විදයාවට කලින් හොයාගත්ත මගුලක් ඕකේ නෑ කියල.
    මොකක්ද බන් සේරම අතඇරලා ඒ පාර මේ ඇදල ගත්ත හින්දු ආගම් කතාව?
    ඒ එක්කම මම කිව්වද බන් මුස්ලිම් කර්චර් එකේ පොත් ගැන. මම ඔය කිව්ව පොත්වල හුගක් තියෙන්නේ "සුන්නා" කියන සංකල්පය සමාජගත කරන ක්‍රම. ඒක මොහොම්මද් නබි හරහා ආපු දෙයක්. හදීස් නැත්නම් හැදිත් වලින් වෙන්නෙත් ඒකමයි. ඔය හම්බයො රැවලවවන්නේ කොන කපන්නේ කුරානේ තිබිලද? නෑ. අන්න ඒවා තමා අනුගමනය කිරීම්, "සුන්නා", ඒ වගෙම තමා උන්ගේ අනිත් දේවලුත්. අදාල පොයින්ට් සම්බන්දව කතාකරපන් බයිලා කියවන්නේ නැතුව.

    සිදුහත් කුමාරයගේ කතා මටනම් අදාල නෑ. මොකද බුදු බව ලැබුඊ බුදුන් වහන්සේ කරපුවා කියපුවා තමා මට වැදගත් (හැබැයි ඔය සමහර ආගමික නායකයෝ කියාගත්ත උන් සේරම ජඩකම් කලේ පොපෙට් උනාට පස්සේ ඊකෙන් රවට්ටගත්ත මිනිසුන්ගේ මුලාව පාවිච්චි කරලා) ඒත් පොඩ්ඩක් කියපන්කෝ අර සිදුහත් කුමාරයගේ අන්තහ් පුරය ගැන??
    12.gif

    ප්‍රතිතර්ක කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති එකෙක් එක්ක කතාකරලා වැඩක් නෑ:lol:
     
    aruna47

    Well-known member
  • Honest Killer wage fools ekka kata karala wadak ne bn. boruwata kagahanawa witarai.

    hama agamema science walin prove karanna bari dewal tiyenawa. divyaloka kiyanne buddhism wala major part ekak nevei. eka nisa divyaloka gana kata karanna enna epa buddhism gana kata karanawanam. buddhagame base eka sampurnayenma wenama ekak. without heavens and gods.

    buduhamuduruwo hari siddartha prince hari antapura tiyagena hitiye na. danne nati dewal kata karanna epa mcn. budu hamuduruwo yudda karanna, vaira karanna kiyalat na.

    kohewat inna hamuduru kenek ehema ekak kiwwata eka buddha dharmaya wenne na kiyana eka terum ganin. buddha dharmaya kiyanne pansale inna hamuduruwo nevei.

    namut nabiya karapu balu wada mulu lokema dannawa. api kata karanne uu karapu baluwada gana.

    බල්ලෝ බුරති. කව්ද බන් දෙකයි පනහේ නරි ගණන් ගන්නේ. quote කරන්නවත් එපා. බුර බුර ඉදලා යනවා. :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked:

    මොකාද යකෝ මගෙ නම දාගෙන ෆූල් ෆූල් ගාන්නෙ. කියනවනම් කෙලින් කියපන්,

    ලොල් හා බුද්ධාගමේ මේජර් පාට් එක නිර්වානය, එහෙනම් ඒක මට විද්‍යාවෙන් ඔප්පු කරපන්, කොටින්ම උඹ නිවන් ගිහින් මට පෙන්නපන්,
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    :shocked:

    මොකාද යකෝ මගෙ නම දාගෙන ෆූල් ෆූල් ගාන්නෙ. කියනවනම් කෙලින්

    තෝ වගෙ ගොන් හරකෙක් යකො මූඩ මූසලයෙක්,,
    බොලගෙ අල්ල නිවන් යන්න නන් බෑ එ පොන්නයට අවිරුදු 333300000000000000000 ගියත්,,,
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    32
    .::ıɹıʞɐlǝ::.
    තෝ වගෙ ගොන් හරකෙක් යකො මූඩ මූසලයෙක්,,
    බොලගෙ අල්ල නිවන් යන්න නන් බෑ එ පොන්නයට අවිරුදු 333300000000000000000 ගියත්,,,

    :lol::lol::lol::lol: ballita sahenna ridenna athi ekata
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;15390638 said:
    උබට ක්‍රිස්තියානි ආගම ගැන පුදුම වයිරෙකුයි මුස්ලිම් ආගම ගැන පුදුම ආදරේකුයිනේ තියෙන්නේ බන්

    මම රටවෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කරන්න්නේ මොනවද කියල මම දන්නවා. කිය කියා ඇවිදින්න ඕනේ නෑ. උබ කතාකරන්නේ කියපු දේවල් වලට නෙමේ. මෙතන කතාකලේ එක දෙයක්. ඒකට මම කිව්ව ඒවා උබ වෙනමම අල්ලගෙන කෑ ගහනවා. මමත් කිව්වේ විද්යාව ආගමෙන් මතුකරන්න මුන් හදනවයි කියලා. අපි නෙමේ හම්බයොමයි කියන්නේ කුරානය කියන්නේ විදයාවේ අත්පොත කියලා. මම පැහැදිලිවම කිව්වා උන් විද්යාවෙන් හොයාගත්තට පස්සෙයි උන් ඒකෙන් මතුකරලා මෙන්න තියෙනවා බඩු කියලා පෙන්නනවා මිසක් විදයාවට කලින් හොයාගත්ත මගුලක් ඕකේ නෑ කියල.
    මොකක්ද බන් සේරම අතඇරලා ඒ පාර මේ ඇදල ගත්ත හින්දු ආගම් කතාව?
    ඒ එක්කම මම කිව්වද බන් මුස්ලිම් කර්චර් එකේ පොත් ගැන. මම ඔය කිව්ව පොත්වල හුගක් තියෙන්නේ "සුන්නා" කියන සංකල්පය සමාජගත කරන ක්‍රම. ඒක මොහොම්මද් නබි හරහා ආපු දෙයක්. හදීස් නැත්නම් හැදිත් වලින් වෙන්නෙත් ඒකමයි. ඔය හම්බයො රැවලවවන්නේ කොන කපන්නේ කුරානේ තිබිලද? නෑ. අන්න ඒවා තමා අනුගමනය කිරීම්, "සුන්නා", ඒ වගෙම තමා උන්ගේ අනිත් දේවලුත්. අදාල පොයින්ට් සම්බන්දව කතාකරපන් බයිලා කියවන්නේ නැතුව.

    සිදුහත් කුමාරයගේ කතා මටනම් අදාල නෑ. මොකද බුදු බව ලැබුඊ බුදුන් වහන්සේ කරපුවා කියපුවා තමා මට වැදගත් (හැබැයි ඔය සමහර ආගමික නායකයෝ කියාගත්ත උන් සේරම ජඩකම් කලේ පොපෙට් උනාට පස්සේ ඊකෙන් රවට්ටගත්ත මිනිසුන්ගේ මුලාව පාවිච්චි කරලා) ඒත් පොඩ්ඩක් කියපන්කෝ අර සිදුහත් කුමාරයගේ අන්තහ් පුරය ගැන??

    mathukarala pennanna deyak naha banz..... widyawen hoyagatha kiyamuko ita passe oka qurane thibuna kiyala pennuwamath dan ekata eka match karanwa kiyala kiyanawa..enam kohomada banz yam kisi deyak hoyaganna kalin moda samajayakata gihin pennanne..............

    thawa deyak islam nam kawadawath adu wadiyen oooo...palliwala kawath marannath mathurannath ugannala naha..ahema ugannawanam mama wenna ona okata gahanne issellama.............

    Muhammad (pbuh)ta sin hasanayakwath thibune,,,adan hindapu redi pawa marenakam nayata aran ande...enam kohomada siyalu wasi walata wada kara kiyannee............

    Muhammad (pbuh) ta kiyawanna liyanna baha eka a dawaswala hitapu non muslims lath shakshi enam me tharam deyak thaniyama liyanna puluwanda...............

    Arabic kiyanne prathamika bashawak wenna puluwan ath prophet kenekta yamkisideyak enne a samajaye inna minisunata therena bashawen

    Eg:-umbala meka bahudda deshaya kiwata buddagama nepali (pali) enam ai sinhalen awe naththe (pali prathamika bashawak)

    Christianity (suryani) Hebrew bible (Hebrew) Judaism (Tiberian)....

    Loke goalakarai kiyala meeta 500 years walata kalin kiwamath minissu maragaththa...eka 1400 years walata kalin qurane kiyala thiyenwa.... dan umba kiyanne oka gihin minissunta kiyanna kiyalada??????????

    ekak mewa scientifically proof karala agamk wishwasa karanawam faith kiyana wachaneta ida naha...api kauruth amma thatha DNA karala hoyaganne naha ne...... ewagema ita watina (mata)me quarne metharam hoyannath science wlata match karannath awsya naha......

    science kiyana ham dema ariyanne kohomada...ewata padanam thiyenwada.... yam kisideyak hoya gannwa misak science walin aluth deyak mawenne naha.....

    mawapu dewal thawa me loke one tharam thiyenwa..ewata thawa langwelwath naha science............. at least soul kiyanne mokadda kiyalwath hoyagena naha.......... minishage mulu sareerayam coplicate ekata 100% science wlata uththara dennath baha...... minisha mawannath baha....

    ewagema minisha swabhawikath naha............ usas maweemak.....