මොහොමඩ් වටරැක Back ..!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    :growl::growl::growl:
    ලේ රත් වෙනවා සිඩ්හලු

    කොන කපද්දී දැලි පිහි පාර අතක් යටින් දාල ඇද්ද නං ලේ විදිනව හාර්ට් ඒක බීට් වෙන රිදම් එක අනුව විනාඩියක් දෙකක් යද්දී අල්ල ගාව :cool:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පොන්ස් රේප් කපල ...රිදිලා වගේ ගොඩක්
    කවුද මහින්ද අගමැති කරන්න කිව්වේ පොන්ස්

    reputation_neg.gif
    මොහොමඩ් වටරැක Back ..!! 07-24-2015 03:24 PM ok

    කුණුහරප කියන්නම රිදිලා :lol::lol::lol:

    2008 එකවුන්ට් එක හැදුවට මේ මාසේ නේද ඉස්සල්ලම පොස්ට් එකක් දාල තියෙන්නේ :rofl:

    කවුද කුණුහරප කිව්වේ .. එක උබල වගේ පරම්පරාගත UNP සමලිංගිකයන්ට සමාජේ සම්මත කරපු විශේෂණ පදයක් නේ.. :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    නෑ නෑ වටරැකගේ අත් බඳින්න මහින්ද අගමැති කරන්නේ නෑ අනාතයෝ :lol:
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    ඇත්ත බං

    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට..අපි හැමෝම corrupted..අපිව policiyen ඇල්ලුවොත් අපිම බොරු කියනවා වැරැද්ද කලේ නැකියල ...එහෙම නැත්නමි පෝලිමක ඉන්නේ නැතුව හොරෙන් යන්න බලන්නේ..call එකක් හරි හොරෙන් ගන්න බලන්නේ..මේවා මචන් අපෙන් හැදෙන්න ඕනේ..නැතුව පාලකයන්ට කවදාවත් නීති දාල මේවා හදන්න බැ..අපි වැරදි කර කර ලෝකේ හදන්න බලනවා ...මේ thread එක dead වෙන එක තමා හොඳ..නැත්නම් සැහෙන්න යාලුවෝ ටිකක් අකුසල් ඇති කරගන්නවා

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    අනේ මුන් වගේ එඋන් ශාසනයටත් නිගාවක්........මුගේ සිවුර ගලවන්න තියෙන්නේ..............මු සිංහලයෙක්ද.........
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට..අපි හැමෝම corrupted..අපිව policiyen ඇල්ලුවොත් අපිම බොරු කියනවා වැරැද්ද කලේ නැකියල ...එහෙම නැත්නමි පෝලිමක ඉන්නේ නැතුව හොරෙන් යන්න බලන්නේ..call එකක් හරි හොරෙන් ගන්න බලන්නේ..මේවා මචන් අපෙන් හැදෙන්න ඕනේ..නැතුව පාලකයන්ට කවදාවත් නීති දාල මේවා හදන්න බැ..අපි වැරදි කර කර ලෝකේ හදන්න බලනවා ...මේ thread එක dead වෙන එක තමා හොඳ..නැත්නම් සැහෙන්න යාලුවෝ ටිකක් අකුසල් ඇති කරගන්නවා

    තරහ වෙන්න දෙයක් නෑ බං ඒ කතාව ඇත්ත :yes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    guys හාමුදුරුවරු මොනා කලත් ගිහියන් විදිහට අපිට ඒක විවේචනය කරන්න එච්චර සුදුසු නැ !!! එක අකුසල් පිරිනේවා ..උන්වහන්සේ කරගත්ත දේවල් උන්වහන්සේ ගෙනියයි..නමුත් අපි එකට බැනල අපි පව් පුරවා ගන්නවා !!! ඇත්තටම මේක දාන්නේ අපි හැමෝටම ආදරේට ...මචං මේවා නිරයගාමී අකුසල් !!!

    ado me wachane adamai ahuwe :shocked::shocked::shocked:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට..අපි හැමෝම corrupted..අපිව policiyen ඇල්ලුවොත් අපිම බොරු කියනවා වැරැද්ද කලේ නැකියල ...එහෙම නැත්නමි පෝලිමක ඉන්නේ නැතුව හොරෙන් යන්න බලන්නේ..call එකක් හරි හොරෙන් ගන්න බලන්නේ..මේවා මචන් අපෙන් හැදෙන්න ඕනේ..නැතුව පාලකයන්ට කවදාවත් නීති දාල මේවා හදන්න බැ..අපි වැරදි කර කර ලෝකේ හදන්න බලනවා ...මේ thread එක dead වෙන එක තමා හොඳ..නැත්නම් සැහෙන්න යාලුවෝ ටිකක් අකුසල් ඇති කරගන්නවා

    machn චීවරයක් දා ගත්තු පමණින් ම එයා සාසනේට අයිති වෙනවද .. මම කියන්නේ අපි එයාව ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට පිළිගන්න ඕනේ ද​
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machn චීවරයක් දා ගත්තු පමණින් ම එයා සාසනේට අයිති වෙනවද .. මම කියන්නේ අපි එයාව ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට පිළිගන්න ඕනේ ද​

    මචන් සෝම හාමුදුරුවෝ කිවව විදියට මේ තම්බියෙක් සිවුරක් දාගෙන .අපි එච්චර කලබල වෙන්න ඕනේ නෑ .හැමෝම දන්නවා මෙය කව්ද කියල.ඔහේ පව් පුරෝ ගත්ත දෙන් අපායේ යන්න .
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    machn චීවරයක් දා ගත්තු පමණින් ම එයා සාසනේට අයිති වෙනවද .. මම කියන්නේ අපි එයාව ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට පිළිගන්න ඕනේ ද​

    දැන් උබයි මමයි දෙන්නම ඉන්නවා ..ඒත් අපිට සිව්රක් දාගන්න හිතිලි තියෙනවද ..නැනේ ..මචන් එකටත් පිනක් තියෙන්න ඕනේ..බොහෝවිට අටපිරිකර පූජා කලාම තමා..බුද්ධ සාසනෙක මහන උපසම්පදාව දරන්න පුළුවන් වෙන්නේ..දැන් බාහිය දරුචීයට සන්තිතික ඇමතිට රහත් උනත් සිවුරක් දරන්න පින තිබ්බේ නැ ..දඅනික බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අනාගතේ කසය කණ්ටක කියල දුස්සීල ස්වාමීන් වහන්සේලා පහල වෙනවා කියල..එ වගේම උන්වහන්සේලාට දාන පූජා කරලා ආයු ,වර්ණ , සැප , බල ලැබෙනවා කියල...එහෙනම් අපි මේවට කේන්ති ගන්න සුදුසු නැ ,,එහෙනම් බෞද්ධයෙක්‌ සහ අන්‍ය ආගමිකයෙක් අතර වෙනසක් නැහැ ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන් සෝම හාමුදුරුවෝ කිවව විදියට මේ තම්බියෙක් සිවුරක් දාගෙන .අපි එච්චර කලබල වෙන්න ඕනේ නෑ .හැමෝම දන්නවා මෙය කව්ද කියල.ඔහේ පව් පුරෝ ගත්ත දෙන් අපායේ යන්න .

    දැන් උබයි මමයි දෙන්නම ඉන්නවා ..ඒත් අපිට සිව්රක් දාගන්න හිතිලි තියෙනවද ..නැනේ ..මචන් එකටත් පිනක් තියෙන්න ඕනේ..බොහෝවිට අටපිරිකර පූජා කලාම තමා..බුද්ධ සාසනෙක මහන උපසම්පදාව දරන්න පුළුවන් වෙන්නේ..දැන් බාහිය දරුචීයට සන්තිතික ඇමතිට රහත් උනත් සිවුරක් දරන්න පින තිබ්බේ නැ ..දඅනික බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අනාගතේ කසය කණ්ටක කියල දුස්සීල ස්වාමීන් වහන්සේලා පහල වෙනවා කියල..එ වගේම උන්වහන්සේලාට දාන පූජා කරලා ආයු ,වර්ණ , සැප , බල ලැබෙනවා කියල...එහෙනම් අපි මේවට කේන්ති ගන්න සුදුසු නැ ,,එහෙනම් බෞද්ධයෙක්‌ සහ අන්‍ය ආගමිකයෙක් අතර වෙනසක් නැහැ ..

    පිලිගන්නවා මචන් .. කතාව ඇත්ත ..නමුත් මට මේ වගේ දේවල් දකිද්දී ලේ කකියන එක නතර කරගන්න බෑ නේ බන්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    සාසනේ රැකගන්ට ඉන්න හාමුදුරුගොල්ල මෙහෙම හැසිරෙනවානම් අනිත් මිනිස්සු ගැන මොන කතාද
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    මොහොමඩ් වටරැක Back ..!! 07-24-2015 05:20 PM --toiya
    reputation_neg.gif
    මොහොමඩ් වටරැක Back ..!! 07-24-2015 04:39 PM UNP ekata puka deepan

    පොනිලගේ වැසිලිකි බල්ලෝ දෙන්නෙක්ට රිදිලා :lol::lol:
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    පිලිගන්නවා මචන් .. කතාව ඇත්ත ..නමුත් මට මේ වගේ දේවල් දකිද්දී ලේ කකියන එක නතර කරගන්න බෑ නේ බන්

    කේන්ති ගන්න එපා ! එදත් සාසනේ ඔහොම ස්වාමීන් වහන්සේලා හිටිය