ලේ රත් වෙනවා සිඩ්හලු
කොන කපද්දී දැලි පිහි පාර අතක් යටින් දාල ඇද්ද නං ලේ විදිනව හාර්ට් ඒක බීට් වෙන රිදම් එක අනුව විනාඩියක් දෙකක් යද්දී අල්ල ගාව

ලේ රත් වෙනවා සිඩ්හලු

පොන්ස් රේප් කපල ...රිදිලා වගේ ගොඩක්
කවුද මහින්ද අගමැති කරන්න කිව්වේ පොන්ස්
මොහොමඩ් වටරැක Back ..!! 07-24-2015 03:24 PM ok![]()
කුණුහරප කියන්නම රිදිලා
2008 එකවුන්ට් එක හැදුවට මේ මාසේ නේද ඉස්සල්ලම පොස්ට් එකක් දාල තියෙන්නේ![]()

කවුද කුණුහරප කිව්වේ .. එක උබල වගේ පරම්පරාගත UNP සමලිංගිකයන්ට සමාජේ සම්මත කරපු විශේෂණ පදයක් නේ..![]()

ඇත්ත බං
තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට..අපි හැමෝම corrupted..අපිව policiyen ඇල්ලුවොත් අපිම බොරු කියනවා වැරැද්ද කලේ නැකියල ...එහෙම නැත්නමි පෝලිමක ඉන්නේ නැතුව හොරෙන් යන්න බලන්නේ..call එකක් හරි හොරෙන් ගන්න බලන්නේ..මේවා මචන් අපෙන් හැදෙන්න ඕනේ..නැතුව පාලකයන්ට කවදාවත් නීති දාල මේවා හදන්න බැ..අපි වැරදි කර කර ලෝකේ හදන්න බලනවා ...මේ thread එක dead වෙන එක තමා හොඳ..නැත්නම් සැහෙන්න යාලුවෝ ටිකක් අකුසල් ඇති කරගන්නවා

කොන කපද්දී දැලි පිහි පාර අතක් යටින් දාල ඇද්ද නං ලේ විදිනව හාර්ට් ඒක බීට් වෙන රිදම් එක අනුව විනාඩියක් දෙකක් යද්දී අල්ල ගාව![]()

නෑ නෑ වටරැකගේ අත් බඳින්න මහින්ද අගමැති කරන්නේ නෑ අනාතයෝ![]()

guys හාමුදුරුවරු මොනා කලත් ගිහියන් විදිහට අපිට ඒක විවේචනය කරන්න එච්චර සුදුසු නැ !!! එක අකුසල් පිරිනේවා ..උන්වහන්සේ කරගත්ත දේවල් උන්වහන්සේ ගෙනියයි..නමුත් අපි එකට බැනල අපි පව් පුරවා ගන්නවා !!! ඇත්තටම මේක දාන්නේ අපි හැමෝටම ආදරේට ...මචං මේවා නිරයගාමී අකුසල් !!!

තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට..අපි හැමෝම corrupted..අපිව policiyen ඇල්ලුවොත් අපිම බොරු කියනවා වැරැද්ද කලේ නැකියල ...එහෙම නැත්නමි පෝලිමක ඉන්නේ නැතුව හොරෙන් යන්න බලන්නේ..call එකක් හරි හොරෙන් ගන්න බලන්නේ..මේවා මචන් අපෙන් හැදෙන්න ඕනේ..නැතුව පාලකයන්ට කවදාවත් නීති දාල මේවා හදන්න බැ..අපි වැරදි කර කර ලෝකේ හදන්න බලනවා ...මේ thread එක dead වෙන එක තමා හොඳ..නැත්නම් සැහෙන්න යාලුවෝ ටිකක් අකුසල් ඇති කරගන්නවා
machn චීවරයක් දා ගත්තු පමණින් ම එයා සාසනේට අයිති වෙනවද .. මම කියන්නේ අපි එයාව ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට පිළිගන්න ඕනේ ද
machn චීවරයක් දා ගත්තු පමණින් ම එයා සාසනේට අයිති වෙනවද .. මම කියන්නේ අපි එයාව ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට පිළිගන්න ඕනේ ද
මචන් සෝම හාමුදුරුවෝ කිවව විදියට මේ තම්බියෙක් සිවුරක් දාගෙන .අපි එච්චර කලබල වෙන්න ඕනේ නෑ .හැමෝම දන්නවා මෙය කව්ද කියල.ඔහේ පව් පුරෝ ගත්ත දෙන් අපායේ යන්න .
දැන් උබයි මමයි දෙන්නම ඉන්නවා ..ඒත් අපිට සිව්රක් දාගන්න හිතිලි තියෙනවද ..නැනේ ..මචන් එකටත් පිනක් තියෙන්න ඕනේ..බොහෝවිට අටපිරිකර පූජා කලාම තමා..බුද්ධ සාසනෙක මහන උපසම්පදාව දරන්න පුළුවන් වෙන්නේ..දැන් බාහිය දරුචීයට සන්තිතික ඇමතිට රහත් උනත් සිවුරක් දරන්න පින තිබ්බේ නැ ..දඅනික බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අනාගතේ කසය කණ්ටක කියල දුස්සීල ස්වාමීන් වහන්සේලා පහල වෙනවා කියල..එ වගේම උන්වහන්සේලාට දාන පූජා කරලා ආයු ,වර්ණ , සැප , බල ලැබෙනවා කියල...එහෙනම් අපි මේවට කේන්ති ගන්න සුදුසු නැ ,,එහෙනම් බෞද්ධයෙක් සහ අන්‍ය ආගමිකයෙක් අතර වෙනසක් නැහැ ..
පිලිගන්නවා මචන් .. කතාව ඇත්ත ..නමුත් මට මේ වගේ දේවල් දකිද්දී ලේ කකියන එක නතර කරගන්න බෑ නේ බන්