සාසනේ රැකගන්ට ඉන්න හාමුදුරුගොල්ල මෙහෙම හැසිරෙනවානම් අනිත් මිනිස්සු ගැන මොන කතාද
මෙයාලට මොන සාසන ද මචන් ..නබියගේ අතකොලු නේ මේ
සාසනේ රැකගන්ට ඉන්න හාමුදුරුගොල්ල මෙහෙම හැසිරෙනවානම් අනිත් මිනිස්සු ගැන මොන කතාද
කේන්ති ගන්න එපා ! එදත් සාසනේ ඔහොම ස්වාමීන් වහන්සේලා හිටිය

guys හාමුදුරුවරු මොනා කලත් ගිහියන් විදිහට අපිට ඒක විවේචනය කරන්න එච්චර සුදුසු නැ !!! එක අකුසල් පිරිනේවා ..උන්වහන්සේ කරගත්ත දේවල් උන්වහන්සේ ගෙනියයි..නමුත් අපි එකට බැනල අපි පව් පුරවා ගන්නවා !!! ඇත්තටම මේක දාන්නේ අපි හැමෝටම ආදරේට ...මචං මේවා නිරයගාමී අකුසල් !!!

කවුද කුණුහරප කිව්වේ .. එක උබල වගේ පරම්පරාගත UNP සමලිංගිකයන්ට සමාජේ සම්මත කරපු විශේෂණ පදයක් නේ..![]()

ane manda ban yanthan hari bodu bala senawe kattiyawath innawa mewa gena katha karanna neththnam ehama ekekwath katha karanne nae mewa genaජන්තු අයියා;18711075 said:ඕකව ශාසනෙන් නෙරපන්න කවුරුත් කටයුතු කරන්නේ නැත්තේ ඇයි අප්පා?
aye denne wenawa me hamudurunamata