මොළයේ කොපියක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපේ භෞතික මොළයේ සියලුම නියුරෝන සහ කාබනික සංයෝගවල කොපියක් අරං
    පුද්ගලයෙක්ගෙ විඥානය ආරක්ෂා කරගන්ඩ බැරිද?

    ඒ පුද්ගලය මැරුණම වෙන ශරීරෙකට අර මොළය බද්ධ කරනව :cool:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ භෞතික මොළයේ සියලුම නියුරෝන සහ කාබනික සංයෝගවල කොපියක් අරං
    පුද්ගලයෙක්ගෙ විඥානය ආරක්ෂා කරගන්ඩ බැරිද?

    ඒ පුද්ගලය මැරුණම වෙන ශරීරෙකට අර මොළය බද්ධ කරනව :cool:




    ඕවා මට නම් තේරෙන්නේ නෑ... එත් දිගටම ලියාගෙන පලයන්...
    දැන් දැන් එළකිරියත් බෝරින්ග් වේගන එන්නේ............
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    In that story crystal chip inserted to all living beings which resulted all learn new things. They know everything in the world since very early age of life. (P.S. They use wig to hide their bold head )
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපේ හිත මොහොතින් මොහොත වෙනස් වෙනව

    එක හිතක් ගමුකො, ඒක අපේ භෞතික මොළයේ රසායනික සංයෝග තුළ ලියවිලා තියෙනව

    භෞතික මොළය කියන්නෙ විඤ්ඤානයේ කොපියක්, හිතේ කොපියක්

    භෞතික මොළයේ රසායනික විපර්යාස විසින් විඤ්ඤානය steer කරනව

    විඤ්ඤානය අනිත් අතට භෞතික මොළයේ විපර්යාස පාලනය කරනව

    100%ක් එකිනෙකට සම්බන්ධයි

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කෙනෙක්ගෙ එක හිතක් දිහා බලල අපිට ඒ පුද්ගලයගෙ මුළු හැදියාවම තීරණය කරන්ඩ බෑනෙ

    මොළේ වුණත් එක මොහොතකදි තිබෙන රසායනික සංයෝගවල ව්‍යාප්තිය කොපි කරල තියා ගත්ත කියල, (හරියට ස්නැප්ෂොට් එකක් වගේ) මුළු පුද්ගලයවම සංරක්ෂණය කරගන්ඩ බෑ නේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එහෙමනං තියෙන්නෙ ජාන පැටර්න් එක සංරක්ෂණය කරල තියා ගන්න එක

    මොළයෙ එක මොහොතක් නෙමේ, මුළු ශරීරයේම ඉස්සරහ වෙන විපර්යාස පුරෝකතනය කරන්ඩ පුලුවන්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මමනං කියන්නෙ සර්ව සම නිවුන්නු දෙන්නෙක් ඉපදෙනකොට එයාලගෙ විඤ්ඤානත් බොහෝදුරට එක සමානයි. ඉපදුනාට පස්සෙ එයාල බාහිර පරිසරය එක්ක ගැටෙන විදි වෙනස්
    එතන ඉදල දෙන්නගෙ විඤ්ඤාන දෙක වෙනම ගමං දෙකක් යනව..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තියාගන්න හදනව කියමුකො. මොන ලෙවල් එකෙංද තියාගන්නෙ ?
    මොලේ හැම පරමාණුවක් ගැනම තියාගන්නවද ? නැත්තං හැම උපපරමාණුක අංශුවක් ගැනම ? නැත්තං එච්චර පොඩි ලෙවල් එකක් සිතුවිලි වලට අදාල නැද්ද ? ඊට වඩා විශාල ලෙවල් එකක ක්‍රියාකාරීත්වය විතරක් තියාගත්තහම ඇතිද ?

    ඒ තියාගන්න ඕනෙ ලෙවල් එක හොයාගත්ත කියමු (එහෙම ලෙවල් එකක් තියෙනව කියල උපකල්පනය කරල)
    ඊට පස්සෙ කොච්චර accurately තියාගන්න ඕනෙද ?
    යථාර්තය ඩිජිටල් නෙමේනෙ පරමාණු ලෙවල් එකේවත්.
    ලී කෑල්ලක දිගක් ගත්තොත් l0 දිගයි ඊට පස්සෙ l1 දිග l2 දිග ඔහොම යන්නෑනෙ. ඕනෙම දිගවල් දෙකක් ගත්තොත් අතරමැද්දෙ දිගක් තිබ්බහැකිනෙ. සන්තතිකයි (continues)
    එහෙම දෙයක් computer එකකිං represent කරන්නෙ කොහොමද ?
    දශම සංඛ්‍යා කීයක් ලියන්නද ?
    computer එකකට handle කරන්න පුලුවන් පූර්ණ සංඛ්‍යායි පරිමේය (rational) (a/b වගේ) සංඛ්‍යා විතරනෙ. එතකොට මොලේ හරි මොක හරි represent කරන තැනම දෝශයක් තියෙනව.

    ආසන්න වශයෙන් represent කලා කියමු.
    ඊට පස්සෙ මොකක්ද කරන්නෙ ? ඒක simulate කරල අනාගතේ මොලේ අදාල සතා හිතන දේවල් තීරණය කරන එකද ? එහෙම කලත් කෙටි කාලෙකට විතරයි පුරෝකථන හරියන්නෙ. දෝශය එකතු වෙලා එන්න එන්න නිරවද්‍යතාවය අඩුවෙනව.

    එහෙම නැත්තං මනුස්සයට හැඟුන දැනුන consciousness එකද computer එකට ගන්න හදන්නෙ ? භෞතික ලෝකයේ තියෙන සන්තතික (continues) බව නිරවද්‍යව computer එකේ represent කරන්නම බාධාවක්නෙ. එතකොට උඹේ මොලේ සැකැස්මට ආසන්න සැකැස්මකිංද computer එකට උඹේ consciousness එක දැනෙන්න සලස්වන්න හදන්නෙ ?
     
    • Like
    Reactions: Dokolla

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    එලකිරියේ පකීර්ලා ඉන්නේ උත්තරයක් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ