විඥානය කියන්නේ හෙතුවක ඵලයක් විදිහට ඒ ඒ මොහොතේ උපදින නැතිවෙන දෙයක්. ඒක භෞතික මොළය තුල store වෙලා පවතින දෙයක් නෙමෙයි. සිතුවිලි පහල වෙන්නේ මොලය ඇතුලේ නෙමෙයි, එයින් පිට කියල විද්‍යාත්මකව ඔප්පු කරන්න සිදු කරපු පර්යේෂණ තියෙනවා. මොලය නිකම්ම නිකන් ටූල් එකක් විතරයි. අපි හදන විඥාන එහෙම නැත්තන් සිතුවිලි වලට අදාල දත්ත සහ කර්ම ශක්තින් ඔක්කොම store වෙන්නේ ඒ පුද්ගලයා වටා තියෙන කර්ම භවය තුලයි. එකයි පෙර ජාති දක්නා ඥානයක් ඇති උනාම පෙර භවයන් වල විස්තර කියන්න පුළුවන් වෙන්නේ. මනුස්සයෙක්ගේ විතරක් නෙමෙයි සතෙකුගේ උනත්. ඔය දේවල් මොලේ store වෙලා තිබුනනං එහෙම කියන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේක බලන යම් කෙනෙක්ට පිළිගන්න පුලුවන්ද බැරිද දන්නේ නෑ. හැබැයි පොඩ්ඩක් හොයල බැලුවොත් අවබෝධ කරගන්න පුළුවන් වෙයි.

උබ මේක බැලුවද.අනික බැල්ලුවෙ නැද්ද

මමත් ඕක ඔයවිදියටම හිතුව. ඒත් ඕකෙන් වෙන්නෙ අපේ විඥ්ඥානය අරගෙන වෙන එකෙක් ජිවත් වෙන එක විතරයි. අපි කොහොම උනත් මැරෙනව. හැබැයි මේ මොලේ අස්සෙ තියන පදාර්ථ ටික එහෙම්මම සංරක්ෂණය කරල තියාගෙන ඒ ටිකම ආයෙ තිබ්බ විදියටම එකතු කරන්න විදියක් තියනවනම් සමහරවිට වැඩේ හරියයි.
මම මමයි උඹ උඹමයි මේ සංසාරෙ පුරාවට 

එක වෙලාවකට මහා දාර්ශනික ප්‍රශ්න කතාකරනවා අනික් වෙලාවට රටේ නැති පිස්සු හරුප කියවනව.![]()
වල් කතා කියනව ඒ වුනාට උඹල වගේ අහිංසකයින්ගෙ හිත රිදෙන කිසි දෙයක් කියල නෑ මම
ඒ කතාවනං වැරදියිමම මමයි උඹ උඹමයි මේ සංසාරෙ පුරාවට
හෝව් හෝව් උඹේ වැරදි අදහස නිවැරදි කරන්ඩ විතරයි මම ඔහොම කිව්වෙ.
හරිනං එක ආත්මෙකදි වුණත් අපිව මාර විදියට වෙනස් වෙනව
අද ඉන්න එකා නෙමේ හෙට ඉන්නෙ ඒක වෙනම කතාවක්
ඇත්ත ඇත්තමම කුනුහරුප කියනවවල් කතා කියනව ඒ වුනාට උඹල වගේ අහිංසකයින්ගෙ හිත රිදෙන කිසි දෙයක් කියල නෑ මම
![]()
පකයින්ටනං අපිත් කැරියො වගේ ඉන්ඩෝන
නෑ නෑ මචෝ මම කිව්වෙ වෙන දෙයක් දැන් හිතපන්කො අපි ජීවත් වෙලා ඉන්නකොටම මොලේ බැකප් එකක් අරන් වෙන ශරීරෙකට දානව. එතකොට ඒ ශරීරෙටත් ශරීරෙටත් පන තියනවනේ. හිතන්න පුලුවන්නේ. එතන ඉන්නෙත් මමම උනාට මගේ ඇත්ත ශරීරෙ ඉඳන් අනිත් ශරීරෙ පාලනේ කරන්නවත් ඒක එක්ක සම්බන්ධකමක් තියාගන්නවත් බෑනෙ. ඒ ඉන්නෙ මම උනාට මගේ මතක, මගේ ගතිගුණම තියන වෙන පුද්ගයෙක්. දැන් ඔහොම ගිහින් මම මැරෙනව. එතකොට මම ඇත්තටම මැරෙනව. මගේ අනිත් කොපියට පණ තියනව. ඌ වෙනම ජීවත් වෙනව. ඒ කියන්නෙ ඌ වෙනම එකෙක්. ඒකයි මම කිව්වෙ.
හිතමුකො උඹ වගේම කෙනෙක් ඉන්නව කියල
ඒත් ඒ උඹ නෙමේ
උදා සම නිවුන්නු
the 100 කතාවෙ විදියටනං හිතන්ඩ එපා. ඒව මනස්ගාත
