මොළය සහ අපි

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අක්කේ.. . දුව...............ලා ගිහින් ලිදේ පනින්න,, ,,

මෙහෙමත් ලැජ්ජාවක්,. ,, ,, :D:D:D:D:D:D
ඇයි අපිට මචන් කිව්වම නරකද මල්ලි ???:rolleyes::rolleyes::rolleyes:
 
  • Like
Reactions: Minion

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එළකිරි කොල්ලෙක්;15501147 said:
නියම ත්‍රෙඩ් එකක් අක්කෙ
එළ ඈහ්!;)


wadagath dewal

rocket ekaka yanakota palaweniyata thwaranaya wenakota moleta tika welawakata le(blood) yan nathi wenawalu.ethakota sihi nathi wena nisa wennathi kattiya andaka nidagena yanne.
nice post+

> දහවල් කාල්යෙදීට වඩා රාත්‍රී කාලයේදී මොලයේ ක්‍රියාකාරිත්වය අධික වේ.

man ahala thiyena widihata 6.00pm-9.00pm dakwa kaalaya.(paadam karana ayatath hondai)
:yes::yes:

වටින ත්‍රෙඩ් එකක් යාලුවා.....

Thanks for da share
rep denda balu :/

මෙයා දන්න දේවල්

meka aththa mata me welwata padm kaloth samnya welwakata wada 2 gunyak wada karanna puluwan A/L kale wada kale oya welwe withramyi

good post :)

බොහොමත් ම ස්තූතියි එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ දැනුම වර්ධනයට මේ වගේ කරුණු කාරණා කිහිපයක් ගෙන ආවට. දිගට ම මේ වගේ ඒවත් දාන්න.

මගේ කුළුඳුල් උත්සාහය වෙනුවෙන් ඔයාලගෙන් ලැබුණ ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි .... තව තවත් දිරිමත් වෙනවා ඒ අදහස් වලින් ....
සියලු දෙනාටම ගොඩක් ස්තුතියි :yes::yes::yes:


rep දෙන්න පුළුවන් හැමෝටම rep දුන්නෙමි ;););)
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඉඳලා හරි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන සෑහෙන්න සතුටු වෙනවා :D:D නිකන් ඉන්න වෙලාවල් වල මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න :)

නිකන් ඉන්න වෙලාවට ???? ඒ වෙලාවට කරන්න කොච්චර වැඩ තියෙනවද මෙයා :rolleyes::rolleyes::rolleyes::rolleyes:


12837_zpsb5d5f62c.png


නොදැන සිටි කරුණු කිහිපයක්ම දැනගත්තා ,,,
කවි විතරක්ම දාන්න එපා ඉදලා හිටලා මෙවැනි අර්ථවත් දේත් ඉදිරිපත් කරන්න
බොහෝම ස්තුතියි සොයුරිය..

,,,,+12,,,,
thank u soo much friend ...

wedagath lipiyak. godak sthuthiyi.:yes:

terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක්



niyamai machn.... godak watinawa info set1..........!!

good post +5

ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා ඉදිරියේදී තව තවත් අධ්‍යාපනික ලිපි ඉදිරිපත් කරන්න ....
ඒ දිරි ගැන්වීම ඉදිරියටත් ලැබෙනවා නං සතුටුයි .....
ගොඩක් ස්තුතියි අදහස් වලට ...
දිරිගැන්විම් වගේම අඩුපාඩුත් පෙන්නලා දෙන්න පුළුවන් නං ගොඩක් වටිනවා .....
btw ..... thanx all
:):):):)
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,129
    4,986
    113
    -In Darkness-

    නිකන් ඉන්න වෙලාවට ???? ඒ වෙලාවට කරන්න කොච්චර වැඩ තියෙනවද මෙයා :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හරි හරි, ඒවාත් ඉතින් කර කර ඉද්දි එපා වෙයිනේ. ඒ වෙලාවට වත් දාන්න :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි කමෙන්ට් එකක් දැම්මම පේන්නේ නෑ. ඊට පස්සේ අපිටම බනිනවා :(

    පිස්සුද මෙයා .... මම ඔයාට එහෙමත් බනිනවද ???
    මොන හිතකින්ද මම එහෙම බනින්නේ ඔයාට :(:(:(


    හරි හරි, ඒවාත් ඉතින් කර කර ඉද්දි එපා වෙයිනේ. ඒ වෙලාවට වත් දාන්න :rofl::rofl:

    කියන්න දහසක් දේවල් හිතට එනවා hallo :lol::lol::lol: