මොළය සහ අපි

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ගොන් කතා ලිය ලිය කිය කිය ඉදල ඉදල ඇතියන්තම් මෙහෙම ත්‍රෙඩ් එකෙක් දැම්ම :dull:;)

    ඇත්තටම වටිනා ත්‍රෙඩ් එකක් :cool::):yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වෙලාවට මට මොළයක් නැත්තෙ. :yes::yes: අදත් අපේ අම්ම කිව්ව.
    3.gif
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොන් කතා ලිය ලිය කිය කිය ඉදල ඉදල ඇතියන්තම් මෙහෙම ත්‍රෙඩ් එකෙක් දැම්ම :dull:;)

    ඇත්තටම වටිනා ත්‍රෙඩ් එකක් :cool::):yes:

    ඔන්න කිව්වා කතාවක් ඉතින් :frown::frown::frown:
    btw thanx bro ;););)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;15831010 said:
    වෙලාවට මට මොළයක් නැත්තෙ. :yes::yes: අදත් අපේ අම්ම කිව්ව.
    3.gif
    නැති වෙන්න නං විදිහක් නෑ ... කුරුවල් වෙලා වගේ එකක්ද දන් නෑ නෙ ;););)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:

    :lol::lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැති වෙන්න නං විදිහක් නෑ ... කුරුවල් වෙලා වගේ එකක්ද දන් නෑ නෙ ;););)

    කව්ද දන්නෙ. නෙක්සස් 5 එකක් ගෙන්න ගන්න හැදුවෙ. එතකොට කිව්වෙ අම්ම :( ඔයිට කලිනුත් සෑහෙන වතාවක් කියල තියෙනවා :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by TwoTone
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:
    ස්ව කැමැත්තෙන්ම මෙම ඉන්ද්‍රීය ඉවත් කරගන්නා ඡන්දදායකයන් සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;15831071 said:
    කව්ද දන්නෙ. නෙක්සස් 5 එකක් ගෙන්න ගන්න හැදුවෙ. එතකොට කිව්වෙ අම්ම :( ඔයිට කලිනුත් සෑහෙන වතාවක් කියල තියෙනවා :lol::lol:

    එහෙනං සොයා බැලිය යුතු සිද්දියක් වගේ ;););)
    පලිබෝධ නාශක අනතුරු සහිතයි .. ප්‍රවේශමින් පරිහරණය කරන්න :eek::eek::eek:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;15831087 said:
    ස්ව කැමැත්තෙන්ම මෙම ඉන්ද්‍රීය ඉවත් කරගන්නා ඡන්දදායකයන් සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි :(
    :lol::lol::lol::lol: lol කතාව
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනං සොයා බැලිය යුතු සිද්දියක් වගේ ;););)
    පලිබෝධ නාශක අනතුරු සහිතයි .. ප්‍රවේශමින් පරිහරණය කරන්න :eek::eek::eek:

    :shocked::shocked::sorry::( පලිබෝධ නාශක හදන කොම්පැනියකද වැඩ :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැදගත් දෙයක් බෙදාගත්තට බොහොම ඉත්තුතියි :P
    Justin Beiber ගේ සින්දු වලින් මොලයට සිදුවන හානිය ගැනත් සඳහන් කලොත් ඉතා වටිනවා.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වැදගත් දෙයක් බෙදාගත්තට බොහොම ඉත්තුතියි :P
    Justin Beiber ගේ සින්දු වලින් මොලයට සිදුවන හානිය ගැනත් සඳහන් කලොත් ඉතා වටිනවා.
    thank u //

    දිනකට දෙවරක් කෑමට පසු justin beiber ගේ එක් ගීතය බැගින් සවන් දීමෙන් මූලග්ගාය , මළ බද්ධය , අර්ශස් වැනි රෝගී අවස්ථා වලින් පහසුවෙන්ම අත් මිදිය හැක :yes::yes::yes:
    එමගින් මොලයට ඇතිවන නැවුම් බව දිවියට ප්‍රබෝධයක් ඇති කරනවා ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:

    :lol::lol::lol::lol: