ඇයි අපිට මචන් කිව්වම නරකද මල්ලි ???අක්කේ.. . දුව...............ලා ගිහින් ලිදේ පනින්න,, ,,
මෙහෙමත් ලැජ්ජාවක්,. ,, ,,



එළකිරි කොල්ලෙක්;15501147 said:නියම ත්රෙඩ් එකක් අක්කෙ
එළ ඈහ්!
wadagath dewal
rocket ekaka yanakota palaweniyata thwaranaya wenakota moleta tika welawakata le(blood) yan nathi wenawalu.ethakota sihi nathi wena nisa wennathi kattiya andaka nidagena yanne.
nice post+
> දහවල් කාල්යෙදීට වඩා රාත්රී කාලයේදී මොලයේ ක්රියාකාරිත්වය අධික වේ.
man ahala thiyena widihata 6.00pm-9.00pm dakwa kaalaya.(paadam karana ayatath hondai)


වටින ත්රෙඩ් එකක් යාලුවා.....
Thanks for da share
rep denda balu :/
මෙයා දන්න දේවල්
meka aththa mata me welwata padm kaloth samnya welwakata wada 2 gunyak wada karanna puluwan A/L kale wada kale oya welwe withramyi
good post![]()
බොහොමත් ම ස්තූතියි එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ දැනුම වර්ධනයට මේ වගේ කරුණු කාරණා කිහිපයක් ගෙන ආවට. දිගට ම මේ වගේ ඒවත් දාන්න.






rep nudunnata nan paw sidda wena ekak na .. eth kolla kiuwa ekata nan paw sidda wei ...Marai kolla.....REP dunne nathinam paw sidda wenawa.....







ඉඳලා හරි මේ වගේ ත්රෙඩ් එකක් දැම්ම එක ගැන සෑහෙන්න සතුටු වෙනවානිකන් ඉන්න වෙලාවල් වල මේ වගේ වැදගත් ත්රෙඩ් දාන්න




thank u soo much friend ...![]()
නොදැන සිටි කරුණු කිහිපයක්ම දැනගත්තා ,,,
කවි විතරක්ම දාන්න එපා ඉදලා හිටලා මෙවැනි අර්ථවත් දේත් ඉදිරිපත් කරන්න
බොහෝම ස්තුතියි සොයුරිය..
,,,,+12,,,,
wedagath lipiyak. godak sthuthiyi.![]()
terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක්
niyamai machn.... godak watinawa info set1..........!!
good post +5




නිකන් ඉන්න වෙලාවට ???? ඒ වෙලාවට කරන්න කොච්චර වැඩ තියෙනවද මෙයා![]()

අපි කමෙන්ට් එකක් දැම්මම පේන්නේ නෑ. ඊට පස්සේ අපිටම බනිනවා



හරි හරි, ඒවාත් ඉතින් කර කර ඉද්දි එපා වෙයිනේ. ඒ වෙලාවට වත් දාන්න



adayi nangiyo meka balanda labune godak honda thread ekak. rep dunna



