මොළෙන් දීපු ගේම් එක

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    අව්රුදු 10 කට විතර කලින් උන සිද්ධියක් මේක,

    මන් අන්රෙජිස්ටර්ඩ් බයික් එකක් ගත්ත අපේ රටේ උන්න නමගිය රේසින් රයිඩර් එකෙනෙකුගෙන්, ගෙදර ගෙනාව දවසේ ඉදන් දවස් ගානක් බලන උන්න රේගිස්ටර් කරලා නම්බර්ප්ලේට්ස් එනකන්, මගේ වෙලාවට සෙල් එකෙන් මාරුවෙලා මගේ නම්බර් ප්ලේට්ස් දෙක වෙන කෙනෙකුට කුරියර් කරලා මගේ බයික් එකේ පොතයි වෙන කෙනෙකුගේ බයික් එකක නම්බර්ප්ලේට්ස්යි මට එවල තිබුන. දවස් ගානක් බලන්න උන්න අලුත් බයික් එක පාරට දාගන්න, නම්බර්පෙල්ට්ස් මාරු කරලා එවපු නිසා පදින්නත් බෑ වගේ, එත් බලන් ඉදල බැරිම තැන මන් රේගිස්ටේර්ඩ් නම්බර් එක ප්‍රින්ට් කරගෙන ඒක බයික් එකේ ගහගෙන මන් බයික් එකෙන්ම ඔෆිස් ගියා. මග යනකොට කඩුවෙල හරියේදී වගේ පොලිසියෙන් අත දැම්ම (අපිට ඉතින් පාරේදී ඇත දැම්මොත් ඒ පොලිසියෙන් තමයි),

    "කෝ මේකේ නම්බර් පෙලෙට්ස්?"
    "උබල බයික් හොරකම් කරගෙන නම්බර්ස් ගහගෙන අරගෙන යනවද කොහෙද" එහෙම කියල එතන උන්න පොලිසියේ මහත්තයෙක් සද්දයක් දැම්ම, හැබැයි එයාට බයික් එකට ආස හිතිලා වගේ බයිසිකලේ ගත්ත ගණන, කැපෑසිටි එක, මොඩ්ල් ඉයර් එක ගැන හෙම අහලා ගත්ත තැන ගැනත් ඇහුව (මගේ වයසේ වගේ රාලහාමි කෙනෙක්). එහෙම කතාකරලා එකපාරට සිංහ සෙයියාවක් අරන් සද්දෙට කිව්වා "මේ බයික් එක නම් එග්සමිනර්ට දාල බලවන්න වෙනවා පෙන විදියට හයි කපසිටි එකක් වගේ පේනවනේ රෝදවලත් මහත, බයික් එකේ සද්දෙත් වැඩී ඒක නිසා අපිට බයික් එක පොලි බාරයට ගන්න වෙනව" කියල එයාම "මන් මේක පොලිසියට අරගෙන යනවා" කියල මටත් පොලිසියට එන්න කියල මගේ බයික් එක අරගෙන ගියා. මට සැහෙන්න අව්ල්, ගෙයින් එලියට ගන්නකොටම අම්මත් කිව්වා බයික් එක අරගෙන යන්න එපා නම්බර්ප්ලේට්ස් එනකන් ඉන්නකෝ ළමයෝ කියලත්, "හොද වැඩේ අම්ම කියන දේ නොඅහ ආවට" කියල හිතාගෙන මන් බැලුව බයික් එක බේරගන්න විදියක්. මොකද මේක අම්මට කිව්වොත් මට ගෙදර කනක් ඇහිලා ඉන්න බැරිවෙන්නම බනිනවා, අලුත්ම බයික් එක නිසාත්, ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා මට ඉක්මනට යන්න ඕනේ නිසාත්, අපේ හත්මුතු පරම්පරාවේම පොලිසියේ කන්ටැක් තියෙන ඩෑල් එකක් නැති නිසාත් මට තේරුණා තියෙන එකම ඔප්ෂන් එක තමයි මෙහෙමම මේක ගොඩින් බේරගන්න එක කියල. ඒ ක නිසා එතන උන්න ඉතුරුවෙලා උන්න පොලිස් රාලහාමි කෙනෙක්ට කිට්ටු කරා. එයාත් ඉතින් බයික් එක ගැන විස්තර අහල මට කියව්වේ "අද කාලේ කිසි කෙනෙක් විශ්වාස කරන්නත් බැහැනේ මහත්තය, මහත්තයා කියව්වට මහත්තයාගේ බයික් එකක් කියල කව්ද දන්නේ මහත්තය ඕක වෙන කෙනෙකුගේ එකක නම්බරයක් ගහගෙන ගේනවද කියල, ඒක නිසා මතත්තයට බයික් එක ගන්න පොලිසියටම යන්න වෙයි" එහෙම තමයි ඒ රාලහාමිත් කිව්වේ.

    එතන ඉදන් ඉතින් මන් මගේ කතාව පටන්ගත්ත "අනේ රාලහාමි, ඔය බයික් එක මන් ගත්තේ අහවල් රේස් පදින අයියගෙන් ( ඒ වෙනකොට ඒ රේස් පදින අයියා අපේ රටේ බලවත්ම පුද්ගලයෙකුගේ පුතෙක් එක්ක බොහොම හොද හිතවත් කමක් තියෙනවා කියන එක අපේ රටේම ප්‍රසිද්ද වෙලා තිබුනේ;)) ඒ රේස් පදින අයිය මගේ මස්සිනාගේ හොදම යාලුවෙක් (මේ කෑල්ලනම් ඇත්ත) එයා (රේස් පදින අයිය) මේ බයික් එක ගෙනත් තිබුනේ අර අපේ රටේ බලවත්ම පුද්ගලාගේ පුතාට උපන්දින තෑග්ගකට දෙන්නයි, පස්සේ අපි ගිය වෙලාවක ඕක දාල තියෙනවා දැකල මන් ගත්තේ, මට දැන් එයාලට කතාකරන්න වෙනවනේ රාළහාමිලා මගේ බයික් එක අරගත්තා කියන්න, මොකක්ද රාලහමිලාගේ පොලිස් ස්ටේෂන් එක?" "රාලහාමිට මුකුත් කරන්න පුලුවන්ද මේකට?" කියල මන් ඇහුව, රාලහාමි ටිකක් ඇබරිල හෙම බයවෙලා වගේ මන් දිහා බලල, එහෙමම එයාගේ ෆෝන් එක අරගෙන මගේ බයික් එක අරගෙන ගිය රාලහාමිට කතාකරලා බයික් එක ඉක්මනට ආපහු ගෙන්න කියල කිව්වා.
    බයික් එක අරගෙන ගියපු රාලහාමි බයික් එක දෙනගමන් කිව්වේ "කලින් කියන්න එපා යෑ මහත්තය අහවල් බලවතාගේ පුතාලව දන්නවා කියල, එහෙමනම් අපි බයික් එක ගන්නේ නෑ නේ, සමාවෙන්න පරක්කු උනානම්" කියල මට පරිස්සමින් යන්නත් කිව්වා. මගේ ලපටි මොලේට පින් සිද්දවෙන්න බලවත් මහත්තයාගේ පුතාගේ නම පටලලා කතාවක් කියල බයිසිකලේ බේරාගෙන මන් මගේ ගමන ගියා:cool::cool:, හැබැයි ආපහු බයික් එක එලියට ගත්තේ මගේ නම්බර්ප්ලේට්ස් ආවට පස්සෙම තමයි:yes::yes:.
    :lol:
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    "කලින් කියන්න එපා යෑ මහත්තය අහවල් බලවතාගේ පුතාලව දන්නවා කියල, එහෙමනම් අපි බයික් එක ගන්නේ නෑ නේ, සමාවෙන්න පරක්කු උනානම්" කියල මට පරිස්සමින් යන්නත් කිව්වා. මගේ ලපටි මොලේට පින් සිද්දවෙන්න බලවත් මහත්තයාගේ පුතාගේ නම පටලලා කතාවක් කියල බයිසිකලේ බේරාගෙන මන් මගේ ගමන ගියා:cool::cool:, හැබැයි ආපහු බයික් එක එලියට ගත්තේ මගේ නම්බර්ප්ලේට්ස් ආවට පස්සෙම තමයි:yes::yes:.
    :lol:

    :lol::lol::lol::lol:

    ඇත්ත වගේ ලියලා තියනවා පට්ට .:cool::cool::cool::cool:විහිලුවක් කලේ. ;) :sorry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අව්රුදු 10 කට විතර කලින් උන සිද්ධියක් මේක,

    මන් අන්රෙජිස්ටර්ඩ් බයික් එකක් ගත්ත අපේ රටේ උන්න නමගිය රේසින් රයිඩර් එකෙනෙකුගෙන්, ගෙදර ගෙනාව දවසේ ඉදන් දවස් ගානක් බලන උන්න රේගිස්ටර් කරලා නම්බර්ප්ලේට්ස් එනකන්, මගේ වෙලාවට සෙල් එකෙන් මාරුවෙලා මගේ නම්බර් ප්ලේට්ස් දෙක වෙන කෙනෙකුට කුරියර් කරලා මගේ බයික් එකේ පොතයි වෙන කෙනෙකුගේ බයික් එකක නම්බර්ප්ලේට්ස්යි මට එවල තිබුන. දවස් ගානක් බලන්න උන්න අලුත් බයික් එක පාරට දාගන්න, නම්බර්පෙල්ට්ස් මාරු කරලා එවපු නිසා පදින්නත් බෑ වගේ, එත් බලන් ඉදල බැරිම තැන මන් රේගිස්ටේර්ඩ් නම්බර් එක ප්‍රින්ට් කරගෙන ඒක බයික් එකේ ගහගෙන මන් බයික් එකෙන්ම ඔෆිස් ගියා. මග යනකොට කඩුවෙල හරියේදී වගේ පොලිසියෙන් අත දැම්ම (අපිට ඉතින් පාරේදී ඇත දැම්මොත් ඒ පොලිසියෙන් තමයි),

    "කෝ මේකේ නම්බර් පෙලෙට්ස්?"
    "උබල බයික් හොරකම් කරගෙන නම්බර්ස් ගහගෙන අරගෙන යනවද කොහෙද" එහෙම කියල එතන උන්න පොලිසියේ මහත්තයෙක් සද්දයක් දැම්ම, හැබැයි එයාට බයික් එකට ආස හිතිලා වගේ බයිසිකලේ ගත්ත ගණන, කැපෑසිටි එක, මොඩ්ල් ඉයර් එක ගැන හෙම අහලා ගත්ත තැන ගැනත් ඇහුව (මගේ වයසේ වගේ රාලහාමි කෙනෙක්). එහෙම කතාකරලා එකපාරට සිංහ සෙයියාවක් අරන් සද්දෙට කිව්වා "මේ බයික් එක නම් එග්සමිනර්ට දාල බලවන්න වෙනවා පෙන විදියට හයි කපසිටි එකක් වගේ පේනවනේ රෝදවලත් මහත, බයික් එකේ සද්දෙත් වැඩී ඒක නිසා අපිට බයික් එක පොලි බාරයට ගන්න වෙනව" කියල එයාම "මන් මේක පොලිසියට අරගෙන යනවා" කියල මටත් පොලිසියට එන්න කියල මගේ බයික් එක අරගෙන ගියා. මට සැහෙන්න අව්ල්, ගෙයින් එලියට ගන්නකොටම අම්මත් කිව්වා බයික් එක අරගෙන යන්න එපා නම්බර්ප්ලේට්ස් එනකන් ඉන්නකෝ ළමයෝ කියලත්, "හොද වැඩේ අම්ම කියන දේ නොඅහ ආවට" කියල හිතාගෙන මන් බැලුව බයික් එක බේරගන්න විදියක්. මොකද මේක අම්මට කිව්වොත් මට ගෙදර කනක් ඇහිලා ඉන්න බැරිවෙන්නම බනිනවා, අලුත්ම බයික් එක නිසාත්, ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා මට ඉක්මනට යන්න ඕනේ නිසාත්, අපේ හත්මුතු පරම්පරාවේම පොලිසියේ කන්ටැක් තියෙන ඩෑල් එකක් නැති නිසාත් මට තේරුණා තියෙන එකම ඔප්ෂන් එක තමයි මෙහෙමම මේක ගොඩින් බේරගන්න එක කියල. ඒ ක නිසා එතන උන්න ඉතුරුවෙලා උන්න පොලිස් රාලහාමි කෙනෙක්ට කිට්ටු කරා. එයාත් ඉතින් බයික් එක ගැන විස්තර අහල මට කියව්වේ "අද කාලේ කිසි කෙනෙක් විශ්වාස කරන්නත් බැහැනේ මහත්තය, මහත්තයා කියව්වට මහත්තයාගේ බයික් එකක් කියල කව්ද දන්නේ මහත්තය ඕක වෙන කෙනෙකුගේ එකක නම්බරයක් ගහගෙන ගේනවද කියල, ඒක නිසා මතත්තයට බයික් එක ගන්න පොලිසියටම යන්න වෙයි" එහෙම තමයි ඒ රාලහාමිත් කිව්වේ.

    එතන ඉදන් ඉතින් මන් මගේ කතාව පටන්ගත්ත "අනේ රාලහාමි, ඔය බයික් එක මන් ගත්තේ අහවල් රේස් පදින අයියගෙන් ( ඒ වෙනකොට ඒ රේස් පදින අයියා අපේ රටේ බලවත්ම පුද්ගලයෙකුගේ පුතෙක් එක්ක බොහොම හොද හිතවත් කමක් තියෙනවා කියන එක අපේ රටේම ප්‍රසිද්ද වෙලා තිබුනේ;)) ඒ රේස් පදින අයිය මගේ මස්සිනාගේ හොදම යාලුවෙක් (මේ කෑල්ලනම් ඇත්ත) එයා (රේස් පදින අයිය) මේ බයික් එක ගෙනත් තිබුනේ අර අපේ රටේ බලවත්ම පුද්ගලාගේ පුතාට උපන්දින තෑග්ගකට දෙන්නයි, පස්සේ අපි ගිය වෙලාවක ඕක දාල තියෙනවා දැකල මන් ගත්තේ, මට දැන් එයාලට කතාකරන්න වෙනවනේ රාළහාමිලා මගේ බයික් එක අරගත්තා කියන්න, මොකක්ද රාලහමිලාගේ පොලිස් ස්ටේෂන් එක?" "රාලහාමිට මුකුත් කරන්න පුලුවන්ද මේකට?" කියල මන් ඇහුව, රාලහාමි ටිකක් ඇබරිල හෙම බයවෙලා වගේ මන් දිහා බලල, එහෙමම එයාගේ ෆෝන් එක අරගෙන මගේ බයික් එක අරගෙන ගිය රාලහාමිට කතාකරලා බයික් එක ඉක්මනට ආපහු ගෙන්න කියල කිව්වා.
    බයික් එක අරගෙන ගියපු රාලහාමි බයික් එක දෙනගමන් කිව්වේ "කලින් කියන්න එපා යෑ මහත්තය අහවල් බලවතාගේ පුතාලව දන්නවා කියල, එහෙමනම් අපි බයික් එක ගන්නේ නෑ නේ, සමාවෙන්න පරක්කු උනානම්" කියල මට පරිස්සමින් යන්නත් කිව්වා. මගේ ලපටි මොලේට පින් සිද්දවෙන්න බලවත් මහත්තයාගේ පුතාගේ නම පටලලා කතාවක් කියල බයිසිකලේ බේරාගෙන මන් මගේ ගමන ගියා:cool::cool:, හැබැයි ආපහු බයික් එක එලියට ගත්තේ මගේ නම්බර්ප්ලේට්ස් ආවට පස්සෙම තමයි:yes::yes:.
    :lol:

    ඒක නම් මරු..
    අසවල් බලවත් පුද්ගලය ඉන්න කාලෙ තමා ලංකාවෙ බයික් පිස්සන්ගෙ ස්වර්ණමය යුගය

    මොකද්ද මචා බයික් එක ?
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ඒක නම් මරු..
    අසවල් බලවත් පුද්ගලය ඉන්න කාලෙ තමා ලංකාවෙ බයික් පිස්සන්ගෙ ස්වර්ණමය යුගය

    මොකද්ද මචා බයික් එක ?

    ඔව් බන්, කියල වැඩක් නෑ, ඒ බලවතාගේ පුතා ඉන්නකොටනම් පොලිසියෙන් උනත් මහා ලොකුවට පැන්නුවේ නෑ ලොකු බයික් පස්සේ. එයාගේ චන්දෙ වැඩ වලට අපේ බයික් ටික අරගෙනත් ගියාලු එක පාරක්.

    මගේ බයික් එක TW එකක් මචන්, මොඩිෆයිඩ් එකක්, ලෝන්ග් ස්වින්ග් ආර්ම් කරපු එකක්. (අවරුදු 10 ට කලින් ලෝන්ග් ස්වින්ග් ආර්ම් කරපුව දැන් වගේ හැම තැනම තිබුනේ නෑනේ බන් එකයි පොලිසියේ අයත් බයික් එක සැක කලේ මන් හිතන්නේ)
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    නියම සීන් එක! :lol:

    බයික් එක දෙනකොට ඒ පොලිස් රාලහාමිගේ මුණත් රතු වෙලා බයවෙලා වගේ හරිම ගෞරවයකින් "පරිස්සමින් යන්න මහත්තය, පරක්කු උනානම් සමාවෙන්න" කියපුවිදිය දැන්නම් මතක්වෙනකොටත් හිනා යනවා
    :lol::lol::growl:;);)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඒක තමයි. ලංකාවෙ ජීවත් වෙනවා නම් බලයක් තියෙන්න ඕනැයි කියන කතාව ඇත්ත. :yes:
     
    • Like
    Reactions: icepack

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඒක තමයි. ලංකාවෙ ජීවත් වෙනවා නම් බලයක් තියෙන්න ඕනැයි කියන කතාව ඇත්ත. :yes:

    ලංකාවෙ නෙමෙයි බං කොහේ හිටියත් බලය තියනවා නම් තමයි ප්‍රශ්ණ අඩුවෙං ජීවත් වෙන්න පුලුවං.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    ක්‍රම තියෙනවා මචන්, ගැළපෙන රටක් තෝරන් සෙට්ල් වෙන ක්‍රම බලලා පහසු ගැලපෙන ක්‍රමයක් තෝරගන්න ඕන.
    ඉගෙනගෙන මහන්සිවෙලා ලොකු කට්ටක් කාලා වැඩේ කරගන්නවා වගේම අදාළ රටේ කෙනෙක් බැඳලා වුනත් වැඩේ කරගන්න පුළුවන්, එහෙමත් නැත්තං සිංහලු ටිකක් ෆෝම්කරලා මරණ තර්ජන කියලා රෙෆියුජි දාල වුනත් ගොඩ දාගන්න පුළුවන්.

    එකම දේ, කල් යන්න යන්න හැමදේම අමාරුකරනවා. අද පටන්ගත්තොත් ලේසියි තව අවුරුදු 5කට පස්සේ ට්‍රයි කරනවට වඩා.

    Machn uba wennappuwe paththe da?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කර කර හිටපු clerk ජොබ් එකෙන් අයින් වෙලා, අවුරුද්දක් නොසෑහෙන කට්ටක් කාල Web development ඉගෙන ගත්ත. එතකොට මට වයස 27යි. පඩිය රු 15000ක් වගේ ගත්තේ. කිසිම ස්ථාවරයක් තිබුනේ නෑ. අයින් වෙලා ඔය දේ කරන්න හිතුනේ ඒ කාලේ තිබුන frustration එකත් එක්ක. ගොඩක් depress උනා. Stress උනා. නමුත් ගත්තු තීරණේ ක්‍රියාත්මක කරා. අද ඔලුව කෙලින් තියාගෙන කාටවත් යටත් නැතුව ජීවත් වෙන්නේ ඒ effort එක නිසා.

    :):):):):)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    apita mola brain tibbata use wenne na ban
    brand-new wage mole...

    දැන්වත් මොළෙන් හොද වැඩක් ගන්න බලපන් මචන්. තව අවුරුදු දහයක් යද්දි බොට්ස්ලා ගොඩක් මිනිස්සුගෙ රස්සාවල්වලට කෙලිනවා. :sorry:

    මේ වීඩියෝස් දෙක හොදට බලපන්. :rolleyes:

    • Like
    Reactions: chatuwa

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ඒක තමයි. ලංකාවෙ ජීවත් වෙනවා නම් බලයක් තියෙන්න ඕනැයි කියන කතාව ඇත්ත. :yes:

    ඔව් මචන්, අනිවා,

    බලය කියන දේ තියේනම වෙනවා, බලය කියන එක අත්තටමනම් අපිටම හදාගන්න පුළුවන් දෙයක් ඉතින් හරි හමන් කන්ටැක්ට්ස් ටිකක් තියේනම්. අපේ රටේ ගොඩක් අය මේක තේරුම් අරන් එක එක සන්විධාන හදාගෙන එක මුතු වෙලා ඉන්නවා බන්. UNKNOWN ත්‍රෙඩ් එකක් කල "බලවත් වීමේ කලාව කියල" ටිකක් බලපන්කො, එකේ තියෙනවා මාරු සිද්ධි එක එකා කන්ටැක්ට්ස් පාව්ච්චි කරලා එයාලගේ වැඩ කරගත්ත විදිය හෙම..
     
    Last edited: