මොළෙන් දීපු ගේම් එක

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාලේම රටවල්වලට යන්න විසා ඇප්ලයි කරන්නයි, ඒවාට හොර ඩොකියුමන්ට්ස් හදන්නයි කන පරිප්පුව දැකලා තිත්ත වෙලා පරම්පරාවටම තෑග්ගක් දෙන්න කල්පනාකලා. දැන් මගේ පොඩිඋන්ට මම විඳපු දුක්විඳින්න ඕන නෑ...... අයිඩී එක පෙන්නලා මාත් එක්ක කැමති රටවල්වලට යනවා..... :):)
     
    • Like
    Reactions: D_Mad

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. :rolleyes:
    මම කිරියේ ඉන්නකං උඹලට කියනදේ බං, ලංකාවේ පලවෙනි පන්තියේ පුරවැසියෝ නෙමෙයිනන්, ලොකු සල්ලිකාරයොත් නෙමෙයිනන්, රටෙන් එලියට යන්න නිදහසත් ඕනනං, පුළුවන් ක්‍රමේකට හොඳ රටකට ජාතිකත්වය මාරුකරගන්න. ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.

    20190713-xxcg-69kb.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම කිරියේ ඉන්නකං උඹලට කියනදේ බං, ලංකාවේ පලවෙනි පන්තියේ පුරවැසියෝ නෙමෙයිනන්, ලොකු සල්ලිකාරයොත් නෙමෙයිනන්, රටෙන් එලියට යන්න නිදහසත් ඕනනං, පුළුවන් ක්‍රමේකට හොඳ රටකට ජාතිකත්වය මාරුකරගන්න. ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.

    එල මචන්. මොන වගේ ප්‍රශ්නද සාමාන්යෙන් විසදගන්න පුලුවන්? :rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොලෙන් ගහන්න ප්ලෑන් කරපු ඒව නම්
    ලිස්ට් එකක් ම තියනව...

    තව මාස 6න් ඉගෙනගෙන ඉවර උනාම
    ඒ ලිස්ට් එකෙන් හොදටම අල්ලල ගිය එකක් පටන් ගන්නව..

    කෙල වෙන්න හරි..

    සමහර දේවල් නම් දැනටම හුගක් අය කරන දේවල්..
    කීපයක් තියනව දන්න තරමින් මගේ විදිහට දැනට නොකරන හෝ
    අඩුවෙන් කරන..

    බලමු ඉස්සරහට..

    හැබැයි වැඩේ කියන්නෙ මම ඉගෙනගෙන තියෙන්නෙ වෙන ම එකක් :(
    ඒකෙන් යමක් පටන් ගන්න සෑහෙනට අමාරුයි..
    ඒත් දවසක ඒ පැත්තෙන් යමක් කරනවමයි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒත් මචන් වෙන රටක සිටිසන්ශිප් එක ගන්න එක ලේසි නෑනෙ. :confused:

    ක්‍රම තියෙනවා මචන්, ගැළපෙන රටක් තෝරන් සෙට්ල් වෙන ක්‍රම බලලා පහසු ගැලපෙන ක්‍රමයක් තෝරගන්න ඕන.
    ඉගෙනගෙන මහන්සිවෙලා ලොකු කට්ටක් කාලා වැඩේ කරගන්නවා වගේම අදාළ රටේ කෙනෙක් බැඳලා වුනත් වැඩේ කරගන්න පුළුවන්, එහෙමත් නැත්තං සිංහලු ටිකක් ෆෝම්කරලා මරණ තර්ජන කියලා රෙෆියුජි දාල වුනත් ගොඩ දාගන්න පුළුවන්.

    එකම දේ, කල් යන්න යන්න හැමදේම අමාරුකරනවා. අද පටන්ගත්තොත් ලේසියි තව අවුරුදු 5කට පස්සේ ට්‍රයි කරනවට වඩා.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කර කර හිටපු clerk ජොබ් එකෙන් අයින් වෙලා, අවුරුද්දක් නොසෑහෙන කට්ටක් කාල Web development ඉගෙන ගත්ත. එතකොට මට වයස 27යි. පඩිය රු 15000ක් වගේ ගත්තේ. කිසිම ස්ථාවරයක් තිබුනේ නෑ. අයින් වෙලා ඔය දේ කරන්න හිතුනේ ඒ කාලේ තිබුන frustration එකත් එක්ක. ගොඩක් depress උනා. Stress උනා. නමුත් ගත්තු තීරණේ ක්‍රියාත්මක කරා. අද ඔලුව කෙලින් තියාගෙන කාටවත් යටත් නැතුව ජීවත් වෙන්නේ ඒ effort එක නිසා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ක්‍රම තියෙනවා මචන්, ගැළපෙන රටක් තෝරන් සෙට්ල් වෙන

    මගෙ බිස්නස් මොඩ්ල් එක අනුව ලංකාවෙ හිටියොත් තමයි මචන් වැඩි ලාභයක් ගන්න පුලුවන්. ඒක නිසා වෙන රටක ගිහින් සෙට්ල් වෙන්න මගෙ අදහසක් නෑ බං. :rolleyes:

    උබේ අදහස්වලට ගොඩක් ස්තූතියි! මේක බලන අනිත් එවුන්ට එකෙන් ප්‍රයෝජනයක් තියෙයි. :love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කර කර හිටපු clerk ජොබ් එකෙන් අයින් වෙලා, අවුරුද්දක් නොසෑහෙන කට්ටක් කාල Web development ඉගෙන ගත්ත. එතකොට මට වයස 27යි. පඩිය රු 15000ක් වගේ ගත්තේ. කිසිම ස්ථාවරයක් තිබුනේ නෑ. අයින් වෙලා ඔය දේ කරන්න හිතුනේ ඒ කාලේ තිබුන frustration එකත් එක්ක. ගොඩක් depress උනා. Stress උනා. නමුත් ගත්තු තීරණේ ක්‍රියාත්මක කරා. අද ඔලුව කෙලින් තියාගෙන කාටවත් යටත් නැතුව ජීවත් වෙන්නේ ඒ effort එක නිසා.

    එහෙම තමයි ඉන්න ඕන මචන්! නියමයි! :love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙ බිස්නස් මොඩ්ල් එක අනුව ලංකාවෙ හිටියොත් තමයි මචන් වැඩි ලාභයක් ගන්න පුලුවන්. ඒක නිසා වෙන රටක ගිහින් සෙට්ල් වෙන්න මගෙ අදහසක් නෑ බං. :rolleyes:

    උබේ අදහස්වලට ගොඩක් ස්තූතියි! මේක බලන අනිත් එවුන්ට එකෙන් ප්‍රයෝජනයක් තියෙයි. :love:

    එළ එළ, මේ වැඩ හැමකෙනාටම සෙට්වෙන්නේ නෑ. . $ හොයනවනං ජීවත්වෙන්න හොඳම රටක් ලංකාව :);)