මොළෙන් දීපු ගේම් එක
උබලා මේ වෙද්දි සාර්ථක වෙන්න මොළෙන් දීපු ලොකුම ගේම් එක මොකද්ද?
අනිත් අයට දැනගන්නත් එක්ක කියමුද බලන්න?
උබලා මේ වෙද්දි සාර්ථක වෙන්න මොළෙන් දීපු ලොකුම ගේම් එක මොකද්ද?

අනිත් අයට දැනගන්නත් එක්ක කියමුද බලන්න?

Psychological manipulation කරනව හොබි එකක් වගේ
![]()

Psychological manipulation කරනව හොබි එකක් වගේ
![]()

උබලා මේ වෙද්දි සාර්ථක වෙන්න මොළෙන් දීපු ලොකුම ගේම් එක මොකද්ද?
අනිත් අයට දැනගන්නත් එක්ක කියමුද බලන්න?![]()

මේ මහපොලොවේ මටම කියල බිම් අඟලක් තිබුන්නෑ. බොහොම දුක් මහන්සියෙන් වැඩ කරල අක්කර එකහමාරක් ගත්තා. ගේ හදාගත්තා. එකව්න්ට් එකේ සැලකිය යුතු මුදලක් දාගත්තා.
මේ මහපොලොවේ මටම කියල බිම් අඟලක් තිබුන්නෑ. බොහොම දුක් මහන්සියෙන් වැඩ කරල අක්කර එකහමාරක් ගත්තා. ගේ හදාගත්තා. එකව්න්ට් එකේ සැලකිය යුතු මුදලක් දාගත්තා.

ඌරු වරිගේ වන්නිය;24621444 said:පොඩි එකාගේ කලිසමේ කක්ක ගිහින් ඉස්කෝලෙදි.... එකෙකුට විතරක් නොන්ඩි වෙලා.. අනිත් උන් දන්නේ නැහැ...
නොන්ඩි වෙච්ච එක පොඩි එකට බෝගා කියල අනිත් උන් ඉස්සරහ විහිළු කරා කියල අඩාගෙන ගෙදර අවා...
මම උට කියල දුන්න මුට ඒ නම පන්තියේ ළමයි ඉස්සරහ කිව්වොත්, "උම්බටනේ එදා ක්‍රිකට් ප්‍රක්ටිස් දවසේ කලිසමේ බෝග ගියේ.. මමනේ උඹට හෝදගන්න උදව් කරලා මගේ බොටම අන්දගෙන්න දුන්නේ" කියල හයියෙන් කියන්න කියලා...
වැඩේ 100% සාර්ථකයි... ඌ දැන් පොඩි එකාව මග අරිනවලු.. මුළු පංතියම උට බෝගා කියල කාර්ඩ් ගහලා....ඌ දැන් පොඩි එකාගේ මුනවත් බලන්නේ නැතිලු...![]()