මොළ ගැන කතාව - මොළ thread

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    මේ thread එකේ ඔයාලා මොලේ ගැන දන්න, කියවපු, බලපු දේවල් දාන්න. අලියගේ මොලේ ලොකු උනාට මිනිස්සු තරම් දේවල් හිතන්න බැරි ඇයි කියන එකට එහෙම උත්තරය දාන්න අය කියන් යන්න.

    මම facts කීපයක් දාන්නම් පටන් ගන්න.

    1.මිනිස් මොලේ නියුරෝන බිලියන 257ක් තියෙනවා.

    2.අලියගේ මොලේ නියුරෝන බිලියන 251ක් තියෙනවා.

    3.දවසකට මොළයේ නියුරෝන 10000ක් වගේ දවසකට මැරෙනවා. මේ ප්‍රමාණය ආතතිය, මහන්සිය, වයසට යාම, විවිධ ලෙඩ වගේ දේවල් හින්දා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ සෞඛ්‍යයක් තියෙන සමහර අයගේ මේ ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්.දවසකට මොළයේ නිපදවෙන නියුරෝන ගණන 1400ක් වගේ ප්‍රමාණයක් (මේ ගණන් වැරදි නම් කියන්න. මම google කළාම ඔය result ආවේ.)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    There are creatures with several brains. For eg: a Leech has 32 brains, Silkworm moth 11, Octopus 9, Snails & Squid 3, Cockroach 2, Mosquito 2 etc
    (Each brain has an independent neuronal ganglion that’s responsible for controlling the respective segment)

    Then there are ones without any brains.... Leaving the 69 lakhs aside, there are sea creatures like Jellyfish, Sea Urchin, Starfish, Corals (these have a nerve net)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මොළය තුළ පවතින රුධිර නාළ වල දිග ප්‍රමාණය සැතපුම් 100 000 කට සමාන වේ.

    මොළයට සැපයෙන රුධිර සැපයුම තත්පර 8-10 ත් අතර කාලයකට නැවතුනහොත් සිහි මුර්ජා වීම සිදුවේ.

    අවදිව සිටින පුද්ගලයෙකුගේ මොළය මගින් වොට් 23 ක ධාරිතාවකට සමාන බලයක් නිපදවීමේ හැකියාව පවතී.

    මිනිසෙකුගේ ශරීරයේ සාමාන්‍ය අභ්‍යන්තර උෂ්ණත්වයට වඩා මොළයේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.5 කින් වැඩිය.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    මොලේට තියෙනව neuroplasticity කියල හැකියාවක්. ඒ කියන්නෙ මොලේ යම් කොටසක් මැරුනොත් ඉතුරු නියුරෝන හැඩ ගැහෙනව අර වැඩ කොටසත් කරන්න.

    ඒ වගේම අපි යම් දෙයක් නැවත නැවත කරද්දි ඊට අදාල neuro links හදාගෙන ඒ කරන දේට අදාල හැකියාව වැඩි කරල දෙන්න මොලේට පුලුවන්. Piano ගහනව වගේ ඒවා උදාහරණ.
    ------ Post added on Aug 1, 2022 at 2:58 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    කුඩා කල සිටම ඉගෙනගෙන ඇති ආකාරයට අනුව මිනිස් මොළය පිහිටා ඇත්තේ මිනිස් හිස් කබල තුලයි...

    නමුත් මාගේ දෙමාපියන් පවසන ආකාරයට, මාගේ මොළය පිහිටා ඇත්තේනම් පශ්චාත්භාගයේය...
    තම දරුවන් ගැන, කාටත් වඩා දෙමාපියන් දන්නා බැවින් මමද ඔවුන් පවසන දෙය විශ්වාස කරමි....

    එසේම මාගේ මව පවසන ආකාරයට මාගේ හිස් කබල් කුහරය මැටි වලින් පිරී පවතින අතර, පියානන් පවසන ආකාරයට එය තුල ඇත්තේ ගොමයි...

    ඔවුන්ගේ මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් ඒ පිළිබඳව යම් කුකුසක් පැවතියත්, ගොම හෝ මැටි යන දෙවර්ගයෙන් එක් වර්ගයක් අනිවාර්යයෙන්ම හිස් කබල තුල පැවතිය යුතු බව මා විශ්වාස කරමි...

    එසේම මා හට සිදුවන සුළු අමතක වීම් හා අතපසු වීම්, ඉඳගන්නා අවස්ථාවන් වලදී මොළයේ සිදුවන තෙරපීම් හේතුවෙන් සිදුවන බව, මාහට ඉගැන්වූ ගුරුවරුන්, අවස්ථා කීපයකදීම දැනුවත් කර ඇත...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    අපේ තාත්තත් 'මොළේ පුකේ' කියලා තමයි බනින්න පටන් ගන්නෙ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Umbala oya monawa kiwwath mole gana wadagathma dewal deka kiyala na

    1. mole neurons kochchara tiyenawada kiyana eka neme wadagath wenne. neurons jathi dekai. gray & white. gray matter wadi unge thama IQ wadi

    2. mole tiyena wishmithama hakiyawa thama “amathaka weema”. umbalata umbala karana hama magulama mathaka tibboth me weddi umbala okkoma pisso!
     
    Correction. You are close... but not quite. There are so many types of neurons in the brain -possibly hundreds of different types. What you refer to is about the gray matter and white matter.
    About 40 percent of the brain is gray matter, which is made of neurons, and 60 percent white matter, which is made of dendrites and axons that the neurons utilize. The two types of prominent brain cells are the Glial cells and the Neurons.
     
    Thanks machan
     
    • Like
    Reactions: NRTG