මෝටබයිසිකල් ගාණ අඩු වෙනව කියන්නෙ ඇත්ත ද?

wamsw

Member
Jun 30, 2012
4
0
0
මෝටබයිසිකල් ගාණ අඩු වෙනව කියන්නෙ ඇත්ත ද?

දන්න කෙනෙක් ඉක්මනට කියන්න මම බයික් එකක් ගන්න ඉන්නේ සදුදා GN 125 එකක්
ඉක්මනට කියන්නෝ...........
 

hasankabuddika

Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    දන්න කෙනෙක් ඉක්මනට කියන්න මම බයික් එකක් ගන්න ඉන්නේ සදුදා GN 125 එකක්
    ඉක්මනට කියන්නෝ...........

    Bajaj Nam Adu una 15000 kin withara anik ewwa nam danne na...

    moko Gn 125 Ganne...??:no::no:
     

    wamsw

    Member
    Jun 30, 2012
    4
    0
    0
    Gn එකක් දැන් 240000/- විතර වෙනවා. අඩු වෙන බවක් කවුරුත් දන්නැද්ද?
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ඉන්ඩියන් ජරාවල් වල තමා ගනන් අඩු කරලා තියෙන්නේ

    හොන්ඩ cm custom එක gn එකට වඩා ලස්සනයිනෙ