HNB අලුතෙන්ම මෝටර්රථ රක්ෂණයක් හඳුන්වාදී ලාලු.
මුලින්ම ගෙවන්න ඕන PREMIUM එකෙන් 50% ලු ..
ඉතිරිය ගෙවන්න ඕන CLAIM එකක් දානවනම් විතරයි ලු .... ACCIDENT එකකට CLAIM නොකලොත් ගෙවන්න ඕන නැහැලු (ඒ කියන්නෙ NO CLAIM BONUS 50% කියන එක)
මේ COMPANY එක දිගුකාලීන පැවැත්ම කොහොමද කියල මට තේරෙන්නෙ නෑ...
මේ රක්ෂණය ගැන ඔයගොල්ලන් දන්න තොරතුරු මොනවාද?
INSURENE PRIMIUM එක අහස උසට යන මේ කාලෙ මිනිස්සුන්ව රවටනවද?