kinkon

Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    100% ඇත්ත..මේ අපි ලබන එකම ජීවිතය නම්,ආය ඉපදීමක් නැත්නම් අපි අවුරුදු 500ක් විතර ජීවත් වෙනව නම් උබ ඔය කලින් කරපු දේවල් හරියටම හරි..ජීවිතය කෙටියි,සැපට වඩා දුක වැඩියි,මේ ලෝකෙ ඉහලම ධනවතා ඉඳන් හිඟන්නා දක්වා අන්තිමට එතෙක් කරපු/‍රැස් කරපු කිසි දෙයක් නැතුව හිස් අතින් මැරිල යනව..සංසාරයක් කියල එකක් තියෙනවනම් සීණි කිලෝවකින් එක කැටයක් විතරයි මේ ගෙවන ජීවිතය.

    AGF-l79UVOai9IlyIIX4CvRxYmlHLwX0z4LGKV9mjw=s48-c-k-c0xffffffff-no-rj-mo
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    සනෝජ්_තරංග;24827526 said:
    මට දැන් මෙහෙම හිතෙනවා ගොඩක් වෙලාවට.

    ලෝකේ ඉන්න හැම පුද්ගලයාම හැම වෙලාවකම උත්සහ කරන්නේ මුදල් හම්බ කරන්න.

    මීට අවුරුදු දෙක තුනකට කලින්, මටත් සැහෙන ඕන කම තිබුන මාසෙට සැහෙන ගාණක් අතට එන විදියට Business කරන්න, ඒ කිව්වේ මාසෙකට අඩුම ලක්ෂ 40, 50 වගේ අදායමක් ගන්න. ගෙදර සාමානයෙන් යමක් කමක් තියෙනවා මාසෙකට ලක්ෂ 10 පන්නලා දැනට අදායමක් එනවා පොල් ඉඩම් වලින්. සහ ඉඩම් වලින් එන ආදයම ගොඩක් අඩුයි. හදලා ගත්තා නම් ඉඩම් ටික ට යටි වගාවන් දාලා මාසෙකට ලක්ෂ 35, 40 එන්න හදාගන්න පුළුවන් ලේසියෙන් ම.

    මමත් පහුගිය අවුරුද්දේ ඔය කරන්න පුළුවන් හැම Business එකක් ගැනම බැලුවා, මට කාගෙන් හරි Business එකක් ගැන අහන්න ලැබුනද, මම කරන්නේ එකේ ලාබ සහ පාඩු වෙන්නේ කොහොමද කියල හොයා හොයා හිටපු එක. ඉඩම් වල වියදම් අඩු කරන්න යටි වගාවන් හැටියට මුලින්ම අන්නාසි දැම්මා, ඔය වගේ වැඩ කර කර හිටියා.

    මට ඕනා වුනා හැම වැඩක් ම Efficient විදියටම කරන්න, ඒ නිසා මම ඕවට කාල සටහන් හැදුවා. ඒ කියන්නේ ගෙදර ට උයන බඩු, සේවක පඩි, Light Bill, Phone Reload සේරම වියදම් කරන්නේ මාසේ පළවෙනිදා, ඊට පස්සේ ආයේ ඊළඟ මාසේ. අයේ මාසේ මැද වියදම් මුකුත් වෙන්නේ නැහැ. ඒ මොකෙටවත් නෙමේ Time එක ඉතුරු කරගන්න.රෙදි හෝදන්නේ මාසෙකටම 2 පාරයි.ඒ කියන්නේ Shirt 14 සහ Denims 7 ක් ගත්තා, දවසට 1 එක ගානේ ඇදල සති දෙකකින් හෝදනවා.

    තව ඔය දවස් වල ධම්මික පෙරේරා ගේ කතා, Youtube එකේ Entrepreneur ලා ගේ කතා අහන එකමයි වැඩේ.

    එත් මට තේරුනා කොච්චර Efficient විදියට වැඩ කරත් ඔය මුදල් හොයන්න වියදම් කරන්න කැප කරපු කාලය, ඒවාට ගහපු Plans, වුන මහන්සිය තමන් මැරුණට පස්සේ සේරම ඉවරයි නේද ? කියල. අන්තිමට බලපුවහම කරපු දෙයක් නැහැ නේද කියල.

    ගොඩක් සල්ලි හම්බ කරන මිනිස්සු රැයක් දවාලක් නැතුව දුවනවා දුවනවා, අන්තිමට මැරුණට පස්සේ තමන්ගේ ළමයි ට ඒ සේරම නිකන්ම හම්බෙනවා, ඒ අය කුණු කොල්ලෙට මෙව්වා වික්කහම තමන් අන්තිමට කරපු කිසිම දෙයක් වැඩක් නැහැ නේද කියල. ළමයි මොනවා කරත් කමක් නැහැ තමන්ටත් කිසිම වැඩක් නැහැ නේද කියල තේරෙනවා.

    ගොඩක් නෙමේ හැම මනුස්සයම වගේ මහන්සි වෙලා සල්ලි හම්බ කරලා, ඒ මුදල් වලින් ගෙවල් හදල, Finance දාලා වාහාන අරගෙන, ඒවා අවුරුදු ගණන් ගෙවල අවුරුදු 40, 50 ගියාම මැරිලා යනවා.ඊට පස්සේ අපි හිතමු අයේ මේ ලෝකෙම ඉපදුනා කියල, අයෙත් ඒ වැඩේම කරන්න පටන් ගන්නවා. අයේ පිස්සු බල්ලා වගේ දුව දුව සල්ලි හම්බ කරනවා, මැරෙනවා, අයේ ඔය Race එකම දුවනවා. ඕක කවදාවත් ඉවර වෙන එකකුත් නෙමේ, ඔහොම මුදල් පස්සේ දුවන එකත් කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ.

    ඇත්තටම මිනිස්සු නොදැනීම නිසා සල්ලි පස්සේ දුවල, තණ්හාව වැඩි කරගෙන ඒවාට වන්දි ගෙවන්න ඊළඟ ආත්මේ අයේ තිරිසන් හෝ ඒ සමාන විදියට ඉපදිලා අවුරුදු ගානක් පවු ගෙවලා, අයේ කාලාතුරකින් මිනිස් ආත්මයක් ලබලා ආයේ අනිත් මිනිස්සු න්ගේ Race එකට අහුවෙලා සල්ලි හම්බ කරලා, කරලා මැරිලා ආයේ අවුරුදු ගානක් දුක් විඳිනවා. හරි දුක් විඳින්නේ නැතුව මේ මනුස්ස ලෝකෙම ඉපදුනා කියමුකෝ, එත් මොකද වෙන්නේ , එත් නිකන් හරියට මිරිඟුව පස්සේ දුවනවා වගේ. මිනිස්සු වර්තමානයේ ජීවත් වෙන්නේ නැහැ. අනාගතයට ජීවත් වෙන්න සැලසුම් ගහනවා.

    මිනිස්සු තට්ටු දෙක තුනේ ගෙවල් හදනවා ණය වෙලා, හොදම Tile අල්ලනවා මේ ලෝකේ ඇත්තටම හොඳ , සාරවත් දෙයක් කියල හිතාගෙන.ඇත්තටම ලෝකේ දැන් Scientist ලා හොයාගෙන තියෙනවා ලෝකය නිර්මාණය කරන්නනේ අපේ ම මනසින් කියල. එතකොට ඉතින් අපි මේ ලස්සනයි කියල හිතන් ඉන්න එකේ සත්‍ය මොකක්ද ? ඇත්තටම අපි මේ ලෝකේ අරක ලස්සනයි, මේක ලස්සනයි කියල කියන කොට ඇත්තටම වෙන්නේ පරණ අපේ හිතේ තියෙන දෙයත් එක්ක සාපේක්ෂව Compare කිරිල්ලක් නේ.

    මට හිතෙන විදියට මේ ලෝකේ දැනට තියෙන 100% Efficient ම, 100% ම යහපත් ප්‍රථිපල ලැබෙන ම එකම වැඩේ තමා, තම තමන්ගේ හිත හදාගන්න එක.

    ඒ කිව්වේ සිතේ තිබෙන තරහා, මරහා, ඉරිශ්‍යාව, ඔය සේරම නැති කරගන්න Try කරන එක. ඒ වැඩෙන් දෙවෙලොවටම යහපත් ප්‍රථිපල ලැබෙනවා.

    එතකොට සල්ලි ? සමහර කට්ටිය කියයි ඔව්ව බයිලා, සල්ලි නැතුව මුකුත් කරන්න බැහැ. සල්ලි තියෙනව නම් මොනවද කරන්න බැරි. සල්ලි තියෙනවා නම් වෙන මොනවද කියලා

    එත් සල්ලි කියන්නේ මිනිස්සු ජීවත් වෙන්න ලේසි වෙන්න හදාගෙන තියෙන දෙයක් මිස, දැන් ලෝකේ අය කරනවා වගේ තත්වය පෙන්වන්න, අහිංසක මිනිස්සු ට ෂෝ දාන්න තියෙන දෙයක් නෙමේ.

    අනිත් එක, මම දැකල තියෙනවා ගොඩක් අය පන්සල් යනවා හැමදාම, පිළිම හදනවා, බුදු හමුරුවන්ට මල් පූජා කරනවා, හැම වෙලාවේම බණ අහනවා,ඒ අයගෙන් අහපුවහම ඇයි ඔව්ව කරන්නේ කියල ?

    ඒ ගොල්ලෝ කියන්නේ පින් සහ කුසල් රැස් කරගන්න ලු.

    එත් ඔව්ව කරාට වැඩක් තියෙනවා ද ? අනිත් පැත්තට හොරකම් කරනවා, කේලම් කියනවා, ඉර්ශ්‍යා කරනවා වගේ තමන්ගේ හිත අනිත් පැත්තේ දුෂිත කරගන්නවා.

    ගොඩක් හිතන් ඉන්නේ බණ අහනකොට හිත පිරිසිදු වුනාට හොරකම් කරන, කේලම් කියන එව්වා අවුලක් නැහැ කියල.එක්කෝ පලිගන්න යනවා.අනේ මන්ද

    බුද්ධ ධර්මය පිලි පදිනවා නම්, බුදු හාමුදුරුවෝ වගේ වුනා නම් හරි කියල මට හිතෙන්නේ,තමන්ට මිනිස්සු මොන වැරැද්ද කරත්, තමන් ඒ මිනිස්සු ගැන කරුණාවෙන් ඉන්න ඕන.

    මොකද ගොඩක් මිනිස්සු අපිට ඉරිශ්‍යා කරනවා, පලිගන්න හදනවා.

    ඒ සේරම ඒ පුද්ගලයෝ අපිට කරන්නේ නොදැනුවත්කම නිසා,

    නිකන් හරියට එකම බෝට්ටුවේ ඉන්න අය, ඇන කොටා ගන්නවා වගේ

    මට හිතෙනවා මිනිස්සු සල්ලි හොයන්න මෙච්චරටම දත කන එක කිසිම තේරුමක් නැති මෝඩ වැඩක් කියල, ජීවත් වෙන්න සල්ලි ඕන. එත් මට හිතෙන්නේ සල්ලි අවශ්‍ය මේ ජීවිත් පවත්වා ගන්න පමණයි කියල. එතනින් එහාට මිනිස්සු මේ කරන දේවල්, ඒ කිව්වේ මේ මින්ස්සු කරන සියලුම වැඩ පවතින්නේ උපරිම අවුරුදු 2000. තව අවුරුදු 2000 කින් ඔබ, මම, මේ ලෝකේ අනිත් මිනිස්සු හදපු, මහන්සි වෙලා ගොඩ නගපු කිසිම දෙයක් පවතින්නේ නැහැ.නිකන්ම දුවීලි වෙනවා. හරියට පහුගිය අවුරුදු 2500 කට කලින් වුනා වගේ. ඇත්තටම අපේ ජීවිත වල අවුරුදු 2500 ක් පස්සට ගියොත්, ගිහින් හැරිලා බැලුවොත් කිසිම වැඩකට ඇති දෙයක් කරලා නැහැ.

    හරියට නිකන් ගඟට ඉනි කපනවා වගේ.

    ඇත්තටම මේ ලෝකේ බුදු හාමුදුරුවෝ තමා 100% ම Efficient ම වැඩ කරලා තියෙන්නේ.

    තව හිතේ ගොඩක් දේවල් තියෙනවා.

    ඇත්තටම කිව්වොත් අපි, උබලා මේ ලෝකෙට ඇවිල්ල ඉන්නේ මේ ලෝකේ ලස්සන කරන්නවත්, අහස උසට ගෙවල් Buidlings ගහන්නවත් නෙමේ, ලෝකේ ලොකුම සල්ලි කාරයා වෙන්නත්, ලෝකේ හොඳම ඉගෙන ගත්ත කෙනා වෙන්නවත්, මුළු ලෝකෙටම Tile අල්ලල්ලා ලස්සන බල බල ඉන්නවත් නෙමේ. :no:

    මේ හැමදම ඉපදෙන එක නතර කරගන්න විදියක් හොයන්න සහ ඉපදෙන එක නතර කරගන්න. මේ මනුස්සයා නිකන් හරියට තුවාලයක් වගේ, තුවාලේ කසන කොට සනීපයි තමා, එත් එකෙන් තුවාලේ වැඩි වෙනවා.

    තුවාල කසන කොට සනීපයි කියල තුවාල නැති මිනිස්සු තුවාල හදාගන්න යන්නේ නැහැනේ.:rofl:

    http://backups-sanoj.blogspot.com/ me blog eke ubageda mchn ?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
    සැපට වැඩුණු කය පොලවට දිරා යතී
    අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම - ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම - දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම - බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම - යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා - අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
    අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා - නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    සුනිල් ඒදිරිසිංහ ශිල්පියාගේ ගීයක්..
    +Reps
     
    • Like
    Reactions: MrFrog

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,665
    113
    පෘථිවිය
    Salli thiyena aya anthimata kiyanne oka thamai..

    Salli nath eka, salli hoyanna kohomath dangalanna wenawa

    Sitha gena balanna, salli walin aduwak nathi wenna ona
    Ehema nethnam hithata karadarayak nathi wenna ona

    Heta naya gewanna wenawa kiyana sithuwill enawanam Sitha gena katha karala wedak ne

    Budhu hamuduruwo, ipadenna kalin pas maha belum baluwa ne
    Kalaya, Deepaya, Deshaya, Kulaya kiyana ewa
    ethakota Ayi budu hamuduruwo Raja pawulaka ipadenne, Raja Kulayaka ipadenne...
    bari welawath ehema nowi, indiyawe pahath kuleka ipadunanam, mehema deyak nowenna ida wedi ne....

    Hitha gena hthanna Hitha Sansun karaganna ona, heta kanna kohomada kiyala hithen manussayata Hitha hadaganna thiyena chance adui....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    සනෝජ්_තරංග;24827526 said:
    මට දැන් මෙහෙම හිතෙනවා ගොඩක් වෙලාවට.

    ලෝකේ ඉන්න හැම පුද්ගලයාම හැම වෙලාවකම උත්සහ කරන්නේ මුදල් හම්බ කරන්න.

    මීට අවුරුදු දෙක තුනකට කලින්, මටත් සැහෙන ඕන කම තිබුන මාසෙට සැහෙන ගාණක් අතට එන විදියට Business කරන්න, ඒ කිව්වේ මාසෙකට අඩුම ලක්ෂ 40, 50 වගේ අදායමක් ගන්න. ගෙදර සාමානයෙන් යමක් කමක් තියෙනවා මාසෙකට ලක්ෂ 10 පන්නලා දැනට අදායමක් එනවා පොල් ඉඩම් වලින්. සහ ඉඩම් වලින් එන ආදයම ගොඩක් අඩුයි. හදලා ගත්තා නම් ඉඩම් ටික ට යටි වගාවන් දාලා මාසෙකට ලක්ෂ 35, 40 එන්න හදාගන්න පුළුවන් ලේසියෙන් ම.

    මමත් පහුගිය අවුරුද්දේ ඔය කරන්න පුළුවන් හැම Business එකක් ගැනම බැලුවා, මට කාගෙන් හරි Business එකක් ගැන අහන්න ලැබුනද, මම කරන්නේ එකේ ලාබ සහ පාඩු වෙන්නේ කොහොමද කියල හොයා හොයා හිටපු එක. ඉඩම් වල වියදම් අඩු කරන්න යටි වගාවන් හැටියට මුලින්ම අන්නාසි දැම්මා, ඔය වගේ වැඩ කර කර හිටියා.

    මට ඕනා වුනා හැම වැඩක් ම Efficient විදියටම කරන්න, ඒ නිසා මම ඕවට කාල සටහන් හැදුවා. ඒ කියන්නේ ගෙදර ට උයන බඩු, සේවක පඩි, Light Bill, Phone Reload සේරම වියදම් කරන්නේ මාසේ පළවෙනිදා, ඊට පස්සේ ආයේ ඊළඟ මාසේ. අයේ මාසේ මැද වියදම් මුකුත් වෙන්නේ නැහැ. ඒ මොකෙටවත් නෙමේ Time එක ඉතුරු කරගන්න.රෙදි හෝදන්නේ මාසෙකටම 2 පාරයි.ඒ කියන්නේ Shirt 14 සහ Denims 7 ක් ගත්තා, දවසට 1 එක ගානේ ඇදල සති දෙකකින් හෝදනවා.

    තව ඔය දවස් වල ධම්මික පෙරේරා ගේ කතා, Youtube එකේ Entrepreneur ලා ගේ කතා අහන එකමයි වැඩේ.

    එත් මට තේරුනා කොච්චර Efficient විදියට වැඩ කරත් ඔය මුදල් හොයන්න වියදම් කරන්න කැප කරපු කාලය, ඒවාට ගහපු Plans, වුන මහන්සිය තමන් මැරුණට පස්සේ සේරම ඉවරයි නේද ? කියල. අන්තිමට බලපුවහම කරපු දෙයක් නැහැ නේද කියල.

    ගොඩක් සල්ලි හම්බ කරන මිනිස්සු රැයක් දවාලක් නැතුව දුවනවා දුවනවා, අන්තිමට මැරුණට පස්සේ තමන්ගේ ළමයි ට ඒ සේරම නිකන්ම හම්බෙනවා, ඒ අය කුණු කොල්ලෙට මෙව්වා වික්කහම තමන් අන්තිමට කරපු කිසිම දෙයක් වැඩක් නැහැ නේද කියල. ළමයි මොනවා කරත් කමක් නැහැ තමන්ටත් කිසිම වැඩක් නැහැ නේද කියල තේරෙනවා.

    ගොඩක් නෙමේ හැම මනුස්සයම වගේ මහන්සි වෙලා සල්ලි හම්බ කරලා, ඒ මුදල් වලින් ගෙවල් හදල, Finance දාලා වාහාන අරගෙන, ඒවා අවුරුදු ගණන් ගෙවල අවුරුදු 40, 50 ගියාම මැරිලා යනවා.ඊට පස්සේ අපි හිතමු අයේ මේ ලෝකෙම ඉපදුනා කියල, අයෙත් ඒ වැඩේම කරන්න පටන් ගන්නවා. අයේ පිස්සු බල්ලා වගේ දුව දුව සල්ලි හම්බ කරනවා, මැරෙනවා, අයේ ඔය Race එකම දුවනවා. ඕක කවදාවත් ඉවර වෙන එකකුත් නෙමේ, ඔහොම මුදල් පස්සේ දුවන එකත් කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ.

    ඇත්තටම මිනිස්සු නොදැනීම නිසා සල්ලි පස්සේ දුවල, තණ්හාව වැඩි කරගෙන ඒවාට වන්දි ගෙවන්න ඊළඟ ආත්මේ අයේ තිරිසන් හෝ ඒ සමාන විදියට ඉපදිලා අවුරුදු ගානක් පවු ගෙවලා, අයේ කාලාතුරකින් මිනිස් ආත්මයක් ලබලා ආයේ අනිත් මිනිස්සු න්ගේ Race එකට අහුවෙලා සල්ලි හම්බ කරලා, කරලා මැරිලා ආයේ අවුරුදු ගානක් දුක් විඳිනවා. හරි දුක් විඳින්නේ නැතුව මේ මනුස්ස ලෝකෙම ඉපදුනා කියමුකෝ, එත් මොකද වෙන්නේ , එත් නිකන් හරියට මිරිඟුව පස්සේ දුවනවා වගේ. මිනිස්සු වර්තමානයේ ජීවත් වෙන්නේ නැහැ. අනාගතයට ජීවත් වෙන්න සැලසුම් ගහනවා.

    මිනිස්සු තට්ටු දෙක තුනේ ගෙවල් හදනවා ණය වෙලා, හොදම Tile අල්ලනවා මේ ලෝකේ ඇත්තටම හොඳ , සාරවත් දෙයක් කියල හිතාගෙන.ඇත්තටම ලෝකේ දැන් Scientist ලා හොයාගෙන තියෙනවා ලෝකය නිර්මාණය කරන්නනේ අපේ ම මනසින් කියල. එතකොට ඉතින් අපි මේ ලස්සනයි කියල හිතන් ඉන්න එකේ සත්‍ය මොකක්ද ? ඇත්තටම අපි මේ ලෝකේ අරක ලස්සනයි, මේක ලස්සනයි කියල කියන කොට ඇත්තටම වෙන්නේ පරණ අපේ හිතේ තියෙන දෙයත් එක්ක සාපේක්ෂව Compare කිරිල්ලක් නේ.

    මට හිතෙන විදියට මේ ලෝකේ දැනට තියෙන 100% Efficient ම, 100% ම යහපත් ප්‍රථිපල ලැබෙන ම එකම වැඩේ තමා, තම තමන්ගේ හිත හදාගන්න එක.

    ඒ කිව්වේ සිතේ තිබෙන තරහා, මරහා, ඉරිශ්‍යාව, ඔය සේරම නැති කරගන්න Try කරන එක. ඒ වැඩෙන් දෙවෙලොවටම යහපත් ප්‍රථිපල ලැබෙනවා.

    එතකොට සල්ලි ? සමහර කට්ටිය කියයි ඔව්ව බයිලා, සල්ලි නැතුව මුකුත් කරන්න බැහැ. සල්ලි තියෙනව නම් මොනවද කරන්න බැරි. සල්ලි තියෙනවා නම් වෙන මොනවද කියලා

    එත් සල්ලි කියන්නේ මිනිස්සු ජීවත් වෙන්න ලේසි වෙන්න හදාගෙන තියෙන දෙයක් මිස, දැන් ලෝකේ අය කරනවා වගේ තත්වය පෙන්වන්න, අහිංසක මිනිස්සු ට ෂෝ දාන්න තියෙන දෙයක් නෙමේ.

    අනිත් එක, මම දැකල තියෙනවා ගොඩක් අය පන්සල් යනවා හැමදාම, පිළිම හදනවා, බුදු හමුරුවන්ට මල් පූජා කරනවා, හැම වෙලාවේම බණ අහනවා,ඒ අයගෙන් අහපුවහම ඇයි ඔව්ව කරන්නේ කියල ?

    ඒ ගොල්ලෝ කියන්නේ පින් සහ කුසල් රැස් කරගන්න ලු.

    එත් ඔව්ව කරාට වැඩක් තියෙනවා ද ? අනිත් පැත්තට හොරකම් කරනවා, කේලම් කියනවා, ඉර්ශ්‍යා කරනවා වගේ තමන්ගේ හිත අනිත් පැත්තේ දුෂිත කරගන්නවා.

    ගොඩක් හිතන් ඉන්නේ බණ අහනකොට හිත පිරිසිදු වුනාට හොරකම් කරන, කේලම් කියන එව්වා අවුලක් නැහැ කියල.එක්කෝ පලිගන්න යනවා.අනේ මන්ද

    බුද්ධ ධර්මය පිලි පදිනවා නම්, බුදු හාමුදුරුවෝ වගේ වුනා නම් හරි කියල මට හිතෙන්නේ,තමන්ට මිනිස්සු මොන වැරැද්ද කරත්, තමන් ඒ මිනිස්සු ගැන කරුණාවෙන් ඉන්න ඕන.

    මොකද ගොඩක් මිනිස්සු අපිට ඉරිශ්‍යා කරනවා, පලිගන්න හදනවා.

    ඒ සේරම ඒ පුද්ගලයෝ අපිට කරන්නේ නොදැනුවත්කම නිසා,

    නිකන් හරියට එකම බෝට්ටුවේ ඉන්න අය, ඇන කොටා ගන්නවා වගේ

    මට හිතෙනවා මිනිස්සු සල්ලි හොයන්න මෙච්චරටම දත කන එක කිසිම තේරුමක් නැති මෝඩ වැඩක් කියල, ජීවත් වෙන්න සල්ලි ඕන. එත් මට හිතෙන්නේ සල්ලි අවශ්‍ය මේ ජීවිත් පවත්වා ගන්න පමණයි කියල. එතනින් එහාට මිනිස්සු මේ කරන දේවල්, ඒ කිව්වේ මේ මින්ස්සු කරන සියලුම වැඩ පවතින්නේ උපරිම අවුරුදු 2000. තව අවුරුදු 2000 කින් ඔබ, මම, මේ ලෝකේ අනිත් මිනිස්සු හදපු, මහන්සි වෙලා ගොඩ නගපු කිසිම දෙයක් පවතින්නේ නැහැ.නිකන්ම දුවීලි වෙනවා. හරියට පහුගිය අවුරුදු 2500 කට කලින් වුනා වගේ. ඇත්තටම අපේ ජීවිත වල අවුරුදු 2500 ක් පස්සට ගියොත්, ගිහින් හැරිලා බැලුවොත් කිසිම වැඩකට ඇති දෙයක් කරලා නැහැ.

    හරියට නිකන් ගඟට ඉනි කපනවා වගේ.

    ඇත්තටම මේ ලෝකේ බුදු හාමුදුරුවෝ තමා 100% ම Efficient ම වැඩ කරලා තියෙන්නේ.

    තව හිතේ ගොඩක් දේවල් තියෙනවා.

    ඇත්තටම කිව්වොත් අපි, උබලා මේ ලෝකෙට ඇවිල්ල ඉන්නේ මේ ලෝකේ ලස්සන කරන්නවත්, අහස උසට ගෙවල් Buidlings ගහන්නවත් නෙමේ, ලෝකේ ලොකුම සල්ලි කාරයා වෙන්නත්, ලෝකේ හොඳම ඉගෙන ගත්ත කෙනා වෙන්නවත්, මුළු ලෝකෙටම Tile අල්ලල්ලා ලස්සන බල බල ඉන්නවත් නෙමේ. :no:

    මේ හැමදම ඉපදෙන එක නතර කරගන්න විදියක් හොයන්න සහ ඉපදෙන එක නතර කරගන්න. මේ මනුස්සයා නිකන් හරියට තුවාලයක් වගේ, තුවාලේ කසන කොට සනීපයි තමා, එත් එකෙන් තුවාලේ වැඩි වෙනවා.

    තුවාල කසන කොට සනීපයි කියල තුවාල නැති මිනිස්සු තුවාල හදාගන්න යන්නේ නැහැනේ.:rofl:

    Owa okkoma hithenne umbata salli thiyana nisa, maseta 10laks hiyana nisa, umbata wena darunu prashna nathi nisa

    Wakigaduwak badda karaganna salli nathuwa, lamayinta kanna andinna denna widiyak nathuwa inna ekek ta oya talk deela balapan

    Lol do
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,555
    113
    Piliyandala
    සල්ලි නැති එකාට සල්ලි දීල ජිවිතේ ගන්න බෑ, හැබැයි වකුගඩු දෙකම නරක උනත් සල්ලි තිබ්බොත් උට අපහු ගොඩ එන්න පුළුවන් බොහෝ දුරට........අනේ මන්ද ලෝකේ එක එක කෙනාට විදිද දිවිහට සලකල තියෙන්නේ... සොභාදහම හරි අමුතු විදිහට බෙදල දීල තියෙන්නේ..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
    සැපට වැඩුණු කය පොලවට දිරා යතී
    අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම - ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම - දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම - බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම - යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා - අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
    අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා - නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    සුනිල් ඒදිරිසිංහ ශිල්පියාගේ ගීයක්..
    +Reps

    එල මචන්. ඊයේ මමත් මේ සින්දුව ඇහුව. +Rep

    • Like
    Reactions: ElaBaba

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මන් අහන්නෙ ඔයා මොන පදනමකින්ද...මේක චක්‍රයක් වගේ සිද්ධ වෙනවා කියන්නෙ...