මම දන්නා තරමින් ලංකාවේ එකම කාර්මික විද්‍යාලයකින් වත් වසර 3 හෝ 4 ක පුර්ණ මෝටර් කාර්මික පුහුණුවකින් පසුද ඩිප්ලෝමා සහතිකයක් දෙන්නේ නැත. එයට හේතුව ලෙස කාර්මික විද්‍යාල ප්‍රධානීන්ටද ඇත්තේ ඩිප්ලෝමාවක් පමණක් නිසා ,ශිෂ්‍යයින්ට පුහුණුවෙන් පසු ඩිප්ලෝමාවක් දීමට එම ප්‍රධානීන්ම විරුද්ධ වන බවයි.එහි සත්‍ය අසත්‍ය මම නොදනිමි. එහෙත් ඉන්දියාවේ ටෙක් එකක් ලගින් ගිය එකාද මෙහි (මැදපෙරදිග) එන්නේ කාර්මික ඩිප්ලෝමාධාරීන් හෝ උපාධිධාරීන් ලෙසටය. මෙලෝ සංසාරයක් නොදන්නා උන් වැඩි වැටුප් ඉහල ශ්‍රේණි ලබන්නේ ඒ සහතිකයේ පිහිටෙනි .අපේ උන් වැඩකාරයෝ බව හැම ලොක්කම දන්නා නමුත් හරි හමන් සහතික නැති නිසා ලැබෙන්නේ අඩු සැලකිලිය.
මේ මැදපෙරදිග රටවල තියෙන ප්‍රධාන පෙලේ මෝටර් රථ සමාගම් වල අපේ මිනිසුන්ට ඇති සැබෑ තත්වයයි.ජර්මන් ටෙක් කියන නම කිව්වම ලෝකෙම ඉන්න අනිත් කාර්මිකයෝ බයේ වෙවුලයි කියන මානසිකත්වයෙන් තමයි අපේ සමහරු ටික දෙනෙක් එන්නේ.ඇවිත් ටෝක් එක දෙනෙත් ජර්මනියේ ගිහින් පස්චාත් උපාධිය කරලා ආව වගේ තමයි.එත් බොහොම ටික දවසයි.වැඩපෙන්නල ඉහලට ගිය ඉතාම සුළු පිරිසක් හැර අනිත් ඔක්කොම පහල තැන් වලම හිරවෙන්නේ, ඔය බාල්දුවට ටෝක් එක දෙන කොළ කෑල්ලෙයි ඉංග්‍රීසි වලයි තියෙන අඩුව නිසා. අපේ මිනිසුන් දක්ෂයින් බව කළමනා කාරීත්වය පිළිගත්තත් ඉහල තනතුරු දීමේදී ඔය සහතිකේ අඩුව බලපානවා.ජර්මන් ටෙක් එකෙන් ඩිප්ලෝමා සහතිකයක් දෙනවා කියන එක ගැන සතුටුයි. ජර්මන් ටෙක් ,ජපන් ටෙක් වල ලොකුකම් පොඩිකම් ගැන කියන්න හෝ අහන්න නොවේ.ඔය සහතිකයටත් ,ඉන්දියානුවන්,පිලිපීනුන් ගෙනෙන සහතික වලටත් ලැබෙන තැනේ ලොකු වෙනසක් ඇති බව පෙන්නා දෙන්නයි.
හැබැයි ඉතින් ඔකේ අනිත් පැත්ත තියෙන්නේ යුරෝප් සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට ඔය සහතිකේ වටිනවා ඉහටත් උඩින්..
උපාධිය ගත්ත එකා ගෙදරට වෙලා වේලි වේලි හිටියත් උපාධියෙ රස්නෙ හින්දා පොඩි රැකියාවකට හරි යන්නෙ නෑ....කාන්තාවට මේ මේ රැකියා සුදුසු නෑ කියලා සංස්කෘතිමය වශයෙන් යම් යම් බාධා තියෙනවා...එතකොට විභාග අසමත් අය පමණයි කාර්මික විද්‍යාල වලින් මෙවැනි යමක් ඉගෙන ගන්නෙ. කීප දෙනෙක් ඉන්නවා මේ අංශයෙන් ඉගෙන ගෙන විදේශ රැකියා ලබාගෙන ඒ අයගෙ පන්ති වල උගත් යැයි ගුරුවරුන්ගේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච අයට ලං වෙන්නවත් බැරි ඉතාම ඉහළ වැටුප් තල වල සේවය කරන
මේ අංශයෙන් ඉදිරියට ගිය අයට ලංකාව තුලදී ම හොඳ රැකියාවකට අවස්තාව තියනවා කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නිසි ආකාරයෙන් පුහුණු වෙච්චි ශ්‍රමිකයන්ගේ හිඟකම.
EFI (Electronic Fuel Injection) Tuner කෙනෙක්ට තමන් ඉල්ලන තරමේ වැටුපක් ගෙවන්න සමහර ආයතන කැමැත්තෙන් හිටියා. එච්චර අඩුයි දැනුම තියෙන අය!
ලංකාවේ මජං කිට් එකට කවදා තැනක් එයිද මන්දා..
නිකමට අහලා බලන්න අපේ AL කරලා ඇනගත්ත කොල්ලෙක් ගෙන් මොන වගේ කෝස් එකක්ද කරන්න ඉන්නේ කියලා. ගත් කටටම කියයි “ IT, HRM, Management”වගේ මොකක් හරි. වැරැද්දක් නෑ. හැබැයි ඊට වඩා ලොකු ඉල්ලුමක් professionals ලාට තියනවා. ඒ කියන්නේ මේ වගේ industrial field එකේ අයට. පිටරට නම් කතා කරලා වැඩක් නෑ! වැඩිම පඩි ගන්නේ ඒ අය.
මට තව පුරශ්න ටිකක් තියනවා industrial field එකේ තියනවා විවිධ අංහ Auto Electrical,Tinkering.....වගේ ඉතින් කොල්ලෙක්ට කරන්න හොද මොක්ක්ද කියලා කස්ටිය කිව්වොත් කාටත් වැදගත් වෙව්