මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළට

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළට

    බස්නාහිර පළාතේ මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළට


    ජූලි.17- බස්නාහිර පළාත් මෝටර් රථවල වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පළාත් මෝ‍ටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
    ඒ යටතේ යතුරු පැදි, ත්‍රිරෝද රථ ඇතුලු වාහන කාණ්ඩ කිහිපයක ආදායම් බලපත්‍ර ගාස්තු ඉහළ නැංවෙනු ඇත

    දැනට එම වාහන සදහා සෙසු පළාත් සභාවල අය කරන ගාස්තු හා සම කිරීම එහි අරමුණ බව පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    ඒ අනුව යතුරු පැදියක වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 300 සිට 400 දක්වාත් ත්‍රීරෝද රථයක එම ගාස්තුව රුපියල් 275 සිට 500 දක්වාත් වැඩි කිරිමට නියමිතය.

    මීට අමතරව පෞද්ගලික බස්රථ හා මෝටර් කාර් සදහා ද වාර්ෂික බලපත්‍ර ගාස්තුව ඉහළ නංවා ඇතැයි පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සදහන් කළේය.

    පළාත් ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කළේ නව ගාස්තු පිළිබද තීරණය අනිද්දා සිට ක්‍රියාත්මක බවය
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    දැනට එම වාහන සදහා සෙසු පළාත් සභාවල අය කරන ගාස්තු හා සම කිරීම එහි අරමුණ බව පළාත් ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.


    Which means all this time people in WP paid less than in other provinces. So now its equality to the whole country.
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    46787837.jpg