මෝටර් වාහනයක් පැවරීම

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    323437993_704798614386579_5132641778517849887_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,027
    113
    34
    Kalutara
    දැන් ඕපන් පේපර්ස් තියෙන හත් අවුරුද්දක් පරන ඩොකියුමන්ට් වලට මොකෑ වෙන්නෙ. 🥴
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    දැන් ඕපන් පේපර්ස් තියෙන හත් අවුරුද්දක් පරන ඩොකියුමන්ට් වලට මොකෑ වෙන්නෙ. 🥴
    ඕපන් පේපර්ස් තියෙන අයට රෙජිස්ටර් වෙන්න කාලයක් දුන්නනෙ. කරපු නැති උන්ට කෙළ වෙයි :unsure:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,027
    113
    34
    Kalutara
    ඕපන් පේපර්ස් තියෙන අයට රෙජිස්ටර් වෙන්න කාලයක් දුන්නනෙ. කරපු නැති උන්ට කෙළ වෙයි :unsure:
    කොහෙද බන් කාලයක් දුන්නෙ. දන්නෙත් නෑනෙ. 🥴
     
    • Love
    Reactions: Identity

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    සදහටම ඕපන් පේපර්ස් පදින්න වෙන්නෙ. 🥴
    ඉස්සරහාට තව නීති වෙනස් වෙයි.. අරන් මාසයක් ඈතුලත ට්‍රාන්ස්ෆර් කරන්නම වෙන තෑනට වෑඩේ කරයි.. හොදයි
     
    • Love
    Reactions: MINT_51