ලක්‍ෂ 100කට වාහනයක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    බජට් එක ලක්‍ෂ 100(කෝටියයි). මේ ගානෙන් ගන්න පුලුවන් අලුත් වාහනයක් රෙකමන්ඩ් කරපන්. (EV හැර) Peroduaහොදද බන් ? (Perodua Axia SE 2025 or Perodua Bezza 2025)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    math me ganna ekak nathuwa inne ban. 1000cc podi engine thiyena ewa thiyenne. 50ta 1500cc thibba ewa dan e gana wage double welath 1500cc ekak na.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    Perodua Ativa ganna.
    Toyotama තමයි .

    Fronx එකේ rust හැදෙන කෙස් එකක් තියනවා .අබලි යකඩ දානවද දන්නේ නෑ ,,,


    2677766d1730632290t-maruti-fronx-review-img20241103162536.jpg


    source - https://www.team-bhp.com/forum/official-new-car-reviews/264502-maruti-fronx-review-36.html
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෝටියකට ගිය කලක්.. කෝටියකට, 1.20කට BMW එකක් Benz එකක් පැදගෙන ඉන්න බැරුව වෙනසක් ඕනෙ වුනා.. දැන් ආතල්.. 🤭
    අපි නාමල් අගමැති කරල සාගල ජනාධිපති කරනව.
    එතකොට රටට හොද කලක් යයි
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    කෝටියකට ගිය කලක්.. කෝටියකට, 1.20කට BMW එකක් Benz එකක් පැදගෙන ඉන්න බැරුව වෙනසක් ඕනෙ වුනා.. දැන් ආතල්.. 🤭
    2023 di benz 1k keeyada?