ඕපන් පේපර්ස් තියෙන අයට රෙජිස්ටර් වෙන්න කාලයක් දුන්නනෙ. කරපු නැති උන්ට කෙළ වෙයිදැන් ඕපන් පේපර්ස් තියෙන හත් අවුරුද්දක් පරන ඩොකියුමන්ට් වලට මොකෑ වෙන්නෙ.![]()
කොහෙද බන් කාලයක් දුන්නෙ. දන්නෙත් නෑනෙ.ඕපන් පේපර්ස් තියෙන අයට රෙජිස්ටර් වෙන්න කාලයක් දුන්නනෙ. කරපු නැති උන්ට කෙළ වෙයි![]()
ekane ban,ewata moko wenne?දැන් ඕපන් පේපර්ස් තියෙන හත් අවුරුද්දක් පරන ඩොකියුමන්ට් වලට මොකෑ වෙන්නෙ.![]()
ඉස්සරහාට තව නීති වෙනස් වෙයි.. අරන් මාසයක් ඈතුලත ට්‍රාන්ස්ෆර් කරන්නම වෙන තෑනට වෑඩේ කරයි.. හොදයිසදහටම ඕපන් පේපර්ස් පදින්න වෙන්නෙ.![]()