මෝටර් සයිකල් පේන්ටින්ග් හෙල්ප්

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    මෝටර් සයිකල් පේන්ටින්ග් හෙල්ප්

    ජේඩ් එකක් චැසි එකේ ඉඳන් ෆුල් පේන්ට් කරන තැනක් දන්නේ කව්ද? හොඳ කොලිටි එකට වැඩේ කරන තැනක් තමා හොයන්නේ කොළඹ පැත්තෙන්. බුම්ප් එකක් වත් දාගෙන යමල්ලා කොල්ලනේ. :sorry::sorry: