එල කිරි වෙඩක් මචන් ..
මමත් මේ දවස් වල ඔය වගේ එදෙවල් හොයා හොයා හිටියේ.. මගේ carඑකේ acටිකක් මදි .. හදන්න ගියාම කිඋව evaporator,receiver drier,expansion valve මාරු කරන්න ඕනේ කියල.. 18000/= විතර යි කියුව. මේවගේ ගණන් දන්නවද..?
තෑන්ක්ස් වේවා..

ගණන් නං දන්නෙ නෑ මචෝ.......


