මෝටිවේශන් හෙල්ප්.

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මෝටිවේශන් හෙල්ප්.

    මචන්ල, පොඩි බිස්නස් එකක් කරනව කාලෙක ඉදල. ඒත් උනන්දුව ටික දවසයි තියෙන්නෙ. එක සතියක හොදට බිස්නස් තිබුනොත් අනිත් සතියම කම්මැලි කමට ඉන්නව.:no: මෝටිවේශන් එක එක දිගට තියාගන්න විදිහක් කියපල්ලකො. ප්‍රායෝගික ක්‍රමයක්.

    බිස්නස් එක ගැන /පවුද්ගලික දේවල් නොඅසා පොදුවෙ උත්තරයක් දීපල්ල මචන්. තෑන්ක්ස්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ubage Dream eka Car or House wage deyak nam anna e Car eke or house eke photo ekak ubata pena widiyata ube table eken podiyata frame karala thiyaganin.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,707
    113
    උබේ වර්තමාන ආර්ථික මට්ට්මයි වයසයි දන්නෙ නැති නිසා හරියටම දෙයක් කියන්න අමාරුයි. කම්මලි හිතෙනකොට මොකක් හරි ටාගට් එකක් මතක් කරගනින්. පොදුවෙ කිව්වොතින්, උබව අමාරුවෙන් දුක් මහන්සියෙන් උබෙ දෙමව්පියො හැදුවා. ඒ අයව සතුටින් තියන්න උබට සල්ලි ඕනේ. උබ කසාද බඳින දවසක අතට සල්ලි ඕනේ. දරුවො ඉන්නව නම් දරුවන්ගෙ අනාගතය ගැන හිතලා සල්ලි හොයලා ඉතිරි කරපන්. එහෙම නැත්නම් උබේ හිතේ තියෙන ආසාවක්, කාර් එකක් ඉඩමක් අළුත් ගෙයක් වගේ ටාගට් එකක් හිතට දීපන්. ඔය මුකුත්ම දේවල් ගැන ෆීල් වෙන්නෙ නැත්නම් උබේ අහල පහල ඉන්න උන් ගැන ඊර්ෂ්‍යා කරලා හරි මමත් දියුනු වෙන්න ඕනේ, එකට එක ඉන්න ඕනේ කියලා හිතලා වත් වැඩ කරන්න ගනින්.
     
    thanks machan.