මෝටිවේශන් හෙල්ප්.
මචන්ල, පොඩි බිස්නස් එකක් කරනව කාලෙක ඉදල. ඒත් උනන්දුව ටික දවසයි තියෙන්නෙ. එක සතියක හොදට බිස්නස් තිබුනොත් අනිත් සතියම කම්මැලි කමට ඉන්නව.
මෝටිවේශන් එක එක දිගට තියාගන්න විදිහක් කියපල්ලකො. ප්‍රායෝගික ක්‍රමයක්.
බිස්නස් එක ගැන /පවුද්ගලික දේවල් නොඅසා පොදුවෙ උත්තරයක් දීපල්ල මචන්. තෑන්ක්ස්.
මචන්ල, පොඩි බිස්නස් එකක් කරනව කාලෙක ඉදල. ඒත් උනන්දුව ටික දවසයි තියෙන්නෙ. එක සතියක හොදට බිස්නස් තිබුනොත් අනිත් සතියම කම්මැලි කමට ඉන්නව.
මෝටිවේශන් එක එක දිගට තියාගන්න විදිහක් කියපල්ලකො. ප්‍රායෝගික ක්‍රමයක්. බිස්නස් එක ගැන /පවුද්ගලික දේවල් නොඅසා පොදුවෙ උත්තරයක් දීපල්ල මචන්. තෑන්ක්ස්.