මෝටිවේසන් හුත්තප්පච්චි

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    279058322_518493879880510_2397451860837355953_n.jpg


    :lol: :P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක ඇත්ත ද

    සිංහළු කොහෙන්හරි ගල් අපතයෙක් හොයා ගන්නවා අප්පච්චී කරගන්න


    ලෝකෙම ඉන්න පට්ට හොරාව අප්පච්චි කරගත්තා වගේ
    ------ Post added on Apr 27, 2022 at 8:43 PM
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උඹ දැන් නිකන්ම බයිය‍ෙක් ව‍ෙනවා . ළමා අපචාර එකක් න‍ෙව‍ෙයි 100ක් ක‍ෙරුවත් අපිත් එක්කනම් ඉන්න‍ේ අවුලක් නෑ .. ඕක ම‍ේ රට‍ේ තිය‍ෙන වහල්කම . තමුන්ග‍ේ පැත්ත‍ේනම් ඌ ම‍ොනවා ක‍ෙරුවත් නිවැරදී ..
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උඹ දැන් නිකන්ම බයිය‍ෙක් ව‍ෙනවා . ළමා අපචාර එකක් න‍ෙව‍ෙයි 100ක් ක‍ෙරුවත් අපිත් එක්කනම් ඉන්න‍ේ අවුලක් නෑ .. ඕක ම‍ේ රට‍ේ තිය‍ෙන වහල්කම . තමුන්ග‍ේ පැත්ත‍ේනම් ඌ ම‍ොනවා ක‍ෙරුවත් නිවැරදී ..
    අරගලේ පිටින් දාලා හොරු, දූශකයො පව් හෝදාගන්න හදන්නෙ. මෝඩයො අන්දෙනවා. හැමපාරම දේශපාලකයො තට්ටු මාරු ක්‍රමේට අරින්නෙ සින්හලුන්ගෙ ඔය මෝඩ වැඩේ හින්දා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,763
    9,111
    113
    පිට උන්ට අප්පච්චි කිව්වම අම්මටත් හුකල තමා යන්නෙ. මේක මගෙ යාලුවෙක් ගෙ ලයින් එකක්.

    හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සල්ලි එකවුන්ට් වලට පුදන ගොන් ආතල් කරන්නෙ කොරියාවෙ මිඩ්ල් ඊස්ට් වගේ ඉන්න හිත හොඳ ඒත් පට්ට මෝඩ කොල්ලො කෙල්ලො. ඉතින් උන්මනෙ ගෝඨා එද්දි උගෙ කැම්පේන් වලට හයිප් වෙලා ඒව ඇද්දෙත්. හරියට රැවටෙනව. පොලිටිකල් උවමනා ඉක්මනින් වෙනස් උනාට මිනිස්සු වෙනස් වෙන්නෙ ඉතාම හිමීට.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මම නම් ඕකා ගැන අරගලය මුල් කාලේ ඉදන්ම කිව්වා...කොහෙද ඉතින් සිංහලුන්ගේ ජානමය ගතිය අරින්න බැහැ නේ...මොකෙක්ට හරි රැවටෙනකම් ඌට ෆුක දෙන එකමනේ කරන්නේ