මෝඩකමට බෙහෙත් නැත

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තුවක්කුව හොඳයි ඒත් මන්නෙයක් කඩුවක් පිහියක් බස්සනව තරං දැනෙන්නෑ බං නිකංම ට්‍රිගර් එක ඔබල උණ්ඩයක් ගිහිං වදිද්දි :no: :no:

    ඒකනෙ කිසි ගැම්මක් නෑ නේ තුවක්කුවෙන් තියද්දි :lol: එක පාරම ගේම ඉවරයි නේ.
    උබ walking dead එහෙම බලල සැරට හිතට වැදිල තියනවා වගේ :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ගේට්ටුව වහන්න හැබැයි තාප්පයක් තියෙනවනං තාප්පෙන් ලේසියෙන් පනින්න පුළුවන් තැනක් හදල එතනට සෙන්සර් එකක් හරි, අඩුම ගානෙ පනිද්දි පැටලෙන්න නූල් කෑල්ලක් හරි දාන්න :dull: :dull:
    හොරු පනින එක නවත්තන්න බෑ ඒ වුනාට අපිට පුළුවන් හොරාගෙ මෝඩ කමෙන් හොරාව අපිට ඕනෙ තැනිං පන්නන්න :D :D
    පැනපු ගමං අපි දන්නව හොරෙක් පැන්න කියල හොරා ගෙදරට ඇතුල් වෙන තැන දොර ගාව ඉඳල ආපු හැටියෙ නහය මැද්දට ඔළුව දෙකට කපාගෙන මොලේට මන්නෙ බස්සන්නයි තියෙන්නෙ ආයෙ මැරිලවත් නැඟිටින්නෑ :love: :love:
    යකෝ :lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    AUTO FLASH LIGHT PATTHU VENAVA VAGE, HOREK ENA KOTA , AUTO SOUND EKAK ENA ELECTRONIC DEVICE EKAK HADUVANAM, SOUND EKA NISA HORA APAHU YANAVA.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සෙන්සර් එකක් තියෙනවා නේද ගෙදර එළියේ ලයිට් එකට සෙට් කරන්න පුළුවන් එකක්.. එච්චර ගානක් වෙන්නෙත් නැහැ.. ඒ සෙන්සර් එක ලගින් ගියාම ලයිට් පත්තු වෙනවා ඔටෝ..
    හොරා හිතන්නේ ගෙදර මිනිස්සු ඇහැරිලා කියලා
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේ ලඟදි බස් එකේ යද්දී එකේ දාලා තිබ්බ චැනල් එකක මොකද්ද program එකකට ගැනියෙක් කතා කළා
    නිවේදකයා අහනවා ඔය කොහෙද කියලා.
    මේ ගෑනි නම, ගම, සේරම කීවා. ගෙදර අංකෙත් කීවා කියහන්කෝ
    කියල කියනවා, මහත්තයා වැඩට ගිහින්, ළමයි ඉස්කෝලේ ගිහින්, මම තනියම ගෙදර, පාලුවෙන් ඉන්න නිසා ඒ වැඩසටහන අහනවා කියලා.

    මට හිතුනේ හොර මිනිහට ගෙදරට එන්න කියලා invite කරනවා ඇති කියලා
    හොරෙකුට උනත් හොඳ අවස්ථාව, නැද්ද මචන්ලා ????
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේ ලඟදි බස් එකේ යද්දී එකේ දාලා තිබ්බ චැනල් එකක මොකද්ද program එකකට ගැනියෙක් කතා කළා
    නිවේදකයා අහනවා ඔය කොහෙද කියලා.
    මේ ගෑනි නම, ගම, සේරම කීවා. ගෙදර අංකෙත් කීවා කියහන්කෝ
    කියල කියනවා, මහත්තයා වැඩට ගිහින්, ළමයි ඉස්කෝලේ ගිහින්, මම තනියම ගෙදර, පාලුවෙන් ඉන්න නිසා ඒ වැඩසටහන අහනවා කියලා.

    මට හිතුනේ හොර මිනිහට ගෙදරට එන්න කියලා invite කරනවා ඇති කියලා
    හොරෙකුට උනත් හොඳ අවස්ථාව, නැද්ද මචන්ලා ????

    අනීවා ගෑණු තමයි බන් ගම කන්නේ. :lol::lol: