මෝඩයන් අන්දන මැදමුලන කලාව

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඌරු වරිගේ වන්නිය;24986844 said:
    ඔයාලගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඕවා නොකර හිටියේ ඇයි අනේ.....

    බලාගෙන යද්දී මේ ආණ්ඩුව හරි මාර්ගයට ගන්න උපදෙස් දෙන්නේ UNP කුක්කෝ නේ...

    2012 රෙජිස්ටර් වෙලා, මේ ජනාදිපතිවරනේ ඉවරවෙනකන් හිටියේ නිදාගෙනද???

    ඒ දවස් වල ඔය උපදෙස් ටික තොගේ ආණ්ඩුවේ හිටපු අගමැටි පොනිලට දෙන්න තිබ්බනේ........

    බලමුළු 4කින් ලබන අප්‍රේල් වල මේ ආණ්ඩුව පරද්දනවලු නේ... (3% කට චන්ද බස්සනවලු)

    මෙහෙම පම්පෝරි කාරයෙක් එළකිරියේ හිටියෙම නෑ ....

    එකෙක් යද්දී එකෙක් ......කමක් නෑ ... අප්‍රේල් වෙනකං ඉතුරු මාස ටික ආතල් දෙන්නකෝ....

    හරියට හරි. දැන් ගෝටාව ලක්ෂ 13.6 ක බහුතරයකින් ජනතාව විසින් ජනාධිපති විදිහට පත්කරගත්තේ එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණුවලට එකඟ හින්දනේ. ඒක කරගන්න ඒ මනුස්සයට ඉඩදීලා UNP වෘෂභයෝ ටික මුඛය සහ අධෝමුඛය වහ ගත්තනම් හරි. UNP වහල්ලුන්ට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නෙවෙයි ජනතාව ජනවරම දුන්නේ. උන්ට තිබුනනේ අවුරුදු පහක් තිබ්බ UNP ආණ්ඩුවට ඔය යෝජනා ටික ඉදිරිපත්කරලා ක්‍රියාත්මක කරවගන්න.

    උඹට ඉන්නම බැරිනම් ඔය රනිල්, මංගල,සාගල, අකිලට කියල උඹේ පශ්චාත්භාගයට සමනල පියාපතකින් පවන් සලා ගනින්. මෙතන අදෝනාව පටන් ගන්නේ නැතුව.

    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Pissekne bn.. Art ekei, medamulanei sambande poddak kiwwanam.. :lol:

    Oya wede patangaththe bro chandetath kalin, just after the easter bombing.. Political interference ekak hinda newei, minissu hithala patangatte..

    Honda de honda widiyata dekapan bn, umbalage ewwo peraduna kiya kiya adanne nethuwa, Honda de podi loku kiyala ne, honda nam hndai,

    Okkotoma kalin oya mahaloku paksheta nayakayek hoyaganin.. Anna marenna hadanwa arahe.. :lol::lol:
     
    :yes::yes::yes::yes::yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඌරු වරිගේ වන්නිය;24986844 said:

    බලාගෙන යද්දී මේ ආණ්ඩුව හරි මාර්ගයට ගන්න උපදෙස් දෙන්නේ UNP කුක්කෝ නේ...

    ....

    ....
    ආන්ඩුව අපේ උපදෙස් පිලිපදිනවා.අර පාදෙනියව දන්න එපා කීවා.දැම්මේ නෑ.
    :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1920692

    බයියො කීවේ පාදෙනියව දන්න කියලා.පාදෙනියට යන එනමන් නෑ.:lol:
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ආන්ඩුව අපේ උපදෙස් පිලිපදිනවා.අර පාදෙනියව දන්න එපා කීවා.දැම්මේ නෑ.
    :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1920692

    බයියො කීවේ පාදෙනියව දන්න කියලා.පාදෙනියට යන එනමන් නෑ.:lol:

    එක්කෝ ඕන නැහැ බං. උඹ ගිහින් අර රාජිතය අදුනන කිඹුලෙකුගේ කටට පැනපන්. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අපේ රට ලස්සනට තියා ගත්තොත් අපිට
    ගෝටා මැරෙන දවසට ලංකාව උස්සගෙන යන්නේ නැහැ .
    අපිට තියලා යන්නේ බය වෙන්න එපා
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මොකක්ද බං මේ ගෑණි මලා වගේ අදෝනා දෙන්නේ හැමදාම...
    දැන් උඹලා පරාදයි බං..
    පිළිගනින්කෝ ඔය ඇඩිල්ල පැත්තකින් තියලා..
    උඹලා ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි..
    උඹලට දැන් එඩ්‍රස් නෑ...
    දැන් පංසල් ගිහින් පිනක් දහමක් කරන්න ඉදහන්....

    :yes::yes::yes::yes::yes:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    යකෝ හිතලා බලපන් උදේ පාන්දර 4.45ට නැඟිටලා post එකක් දානවා කියන්නේ....පැරදුණ දවසේ ඉඳන් නින්දක් නැති එකේක වගේ...පව් බන්....jobak කරන එකෙක් නම් උදේ පාන්දර job එකට යන්න ලැස්ති වෙනවා..ඉගෙන ගන්න එකේක් නම් පොතක් හරි බලනවා....සත පහක වැඩක් නැති උන් තමා මේ ඉන්නේ.... ගන්ධබ්බ ජිිවිත