මෝඩයන් අන්දන මැදමුලන කලාව

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෝඩයන් අන්දන මැදමුලන කලාව

    මැදමුලන කලාව මෝඩයො ගොනාට අන්දන කලාව.ඒක දැන් පටන්ගෙන තියෙන්නේ තාප්ප වලින්.තාප්පවල කලාව අන්දන එක මොකකද මේ කුනුහරුප චිත්‍ර ගොඩක් වයිරම් කරන එක.ලාභ පහසු විසදුම්. චිත්‍රයක් පෙන්නලා උඹලව සනසන මෝඩ චූන් එක.කරන්න පුලුවන් එකම දේත් ඒක.
    ලංකාවට තියෙන ප්‍රශ්නය ණය බර සහ අර්ථිකය කෙලවීම උද්ධමනය.තාප්පයක් පේන්ට් කරන්න ආන්ඩු මාරු කරපු එකම රට මේක වෙන්න ඇති.නය බරට තව ඩොලර මිලියන 500ක් එකතු උනා .හැබයි නිකන් නෙවෙයි.යම කොන්දේසි ඇති. මැරෙන්න ඉන්න මිනිහෙක්ට ප්‍රථිකාර දෙන්න කලින් හිටපු වෙදා තිත්ත කසාය ,ඉන්ජෙක්ෂන් දෙනකොට ලෙඩා වේදානවෙන් ඇඹරෙනවා.ඒක බලාඉන්න බැරුව හොර වෙදෙක් ගෙනවා.වෙදකම ගැන නොදන්න සල්ලි පෙරේත තක්කඩියෙක්.ඌ කරන්නේ ඉන්න මිනිස්සු සනසන්න ලෙඩාගේ කොන්ඩේ කපනවා.ඩයි කරනවා.මේකප් දානවා.ලෙඩාව කිතිකවනවා හිනාවෙන්න. මෝඩ මිනිස්සු ආ දැන් ලෙඩා හැපී කියලා සතුටෙන් ඉන්නවා.ඌට ප්‍රථිකාරයක් නෑ.කරන්නේ විකාර.අන්තිමට මලාම තමයි තරු පේන්නේ. ගෙදරක කුස්සියේගෑස් කුකර් එකට ගෑස් ගන්න බැරිනම්,ගෙදරට ඕන කලමනා ගන්න බැරිනම්, ගෙදර මිනිහා ගෙදර පේන්ට් කරලා හරියනවද? මේවා උඹල වගේ හරක් රවට්ටන්න මෝඩ චූන්.සිස්ටම් එක චේන්ජ් කියල උඩ පැනපල්ල.පුක බිම ඇනෙනකොටත් මොලේ නම් එන එකක් නෑ.ගෝටා වගේ හොර තක්කඩියෙක් මරා වගේ හොරෙක් එක්ක එකතුවෙලා උඹලව ගොඩ දානකම් බලාගෙන ඉන්න එක ගැන දුකයි.මුන් ජාත්‍යන්තරය තුල බලු උන කන්ඩෙම් උන අය.උන්ට උඹලව කොන්ඩම්..මේ වගේ එවුන් තව නය ගෙනෙල්ල පුඅරවනා මිසක් ඊට එහා චූන් එකක් නෑ.
    :lol:
     
    • Like
    Reactions: jeewantha05

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උදේ පාන්දරම දාලා තියෙන්නේ...

    ඔව් ඔව්..... අපි තමයි මෝඩයෝ...
    උඔ වගේ එවුන් තමයි නුවණැත්තෝ.....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oya damme ayth Anurayage kathwak wage.:D:D:yes:;);):D:D tawa tikak digata dapan wadak nathuwa gewal wala opa dupa hoya hoya inna jvp unta kiyawala ale kanna:D:D:yes::yes:;);):D:D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕඅක ගෝටගෙ එකක් නෙවෙය් බන් ඊටත් කලින් කලා ඕක

    ගෝට ආවට පස්සෙ මිනිස්සු කික් එකට පාරවල් ටව්න් සුද්ද කරන්න ගත්ත

    ලස්සනට තියාගන්න

    ඒකෙ අතුරු ප්‍රති පලයක් විදියට ඕක ත්‍රෙන්ඩින් උනා

    දැන් හැම තැනම ගිනි වරගෙන වගේ ඕඅක යනව ඒක හොදය්..

    අපේ තාප්පෙත් ගහන්න සෙට් කරගන්න ආසය් මගේ ගානෙ සියල්ල දීල...
    හැබැය් මේන් රෝඩ් අය්නෙ නෙවෙය් නිසා බැරි වෙය්... නෝමල් රෝඩ්....

    කුහක වෙන්න එපා පෙරා.... උබ තාම ඉන්නෙ අර හීනෙමය් බන්...

    :( :(
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මොකක්ද බං මේ ගෑණි මලා වගේ අදෝනා දෙන්නේ හැමදාම...
    දැන් උඹලා පරාදයි බං..
    පිළිගනින්කෝ ඔය ඇඩිල්ල පැත්තකින් තියලා..
    උඹලා ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි..
    උඹලට දැන් එඩ්‍රස් නෑ...
    දැන් පංසල් ගිහින් පිනක් දහමක් කරන්න ඉදහන්....
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0

    අපි පැරදී.? පිස්සුද.මේක තාවකාලික චූටි පසුබැස්මක්.අපි ආපහු බලේ ගන්න හැටි බලපන්කො.ගෝටාට නෙවෙයි ගෝටාගේ බාප්පටවත් අපිව නවත්තන්න බෑ.අපි දැනටමත් පෙරමුනු හතරකින් ආන්ඩුවට පහර දෙමින් ඉන්නවා.තොපිට වැඩි කල් බලේ ඉන්න දෙන්නේ නෑ.බලේ ගත්තට තොපිට මොලේ නෑ.ආර්ථික ඔස්ථාර්ලට හ්දන්න බැරි උන රට තොපි වගේ මෝඩ මූසලයො කොහේ හදන්නද?තොපිව 3%ට බස්සනවා අපි මාර්තු වෙනකොට.කොල සිංහයන් අවදිවෙමින් ඉන්නවා.සිංහ වෙස් ගත් නරි සලිත වෙමින් සිටිනවා.එහෙම කොහොමද තොපිට බලේ දෙන්නේ අපි ඉන්න කොට.පොහොට්‍ටුව නැති කරලම දානවා.පොහොට්‍ටුව කුඩු පට්ටම් කරනවා.අලිත් එක්ක වලි බෑ මල්ලි.:frown:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    5sbNR7b.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඉස්සෙල්ලාම නාඩා ඉන්නකො...

    picgifs-cry-4.gif

    තාප්පවල චිත්‍ර අඳින එක සහ මැදමුලන අතර සම්බන්ධය මොකද්ද...?
    ත්‍රෙඩ් එක දාපු කෙනා පොඩ්ඩක් දැනුවත් කරන්න බලන්න...
    එ වැඩේ ස්වේච්ඡාවෙන් කරන වැඩක් කියලයි අපිනම් දැනුවත්... එහෙම නෙවෙයිද... රාජපක්ෂ
    අඥාවෙන් සිදුවෙන දෙයක්ද...?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    උඹේ පොන්න රනිල් ආර්ථිකය ගොඩ ගත්තද? මහා බැංකුවටත් කෙලලා දාල තිබුන ආර්ථිකයත් නැත්තටම නැති කළා. රටේ තියන හැම industry segment එකක්ම නැත්තටම නැතිවෙන ලෙවල් එකට වැටුනා. මිනිස්සු මත අධික බදු බර පැටෙව්වා. බලපන් PAYE tax එකම කොච්චර වැඩිකලාද? 24% වෙනකන් වැඩි කළා. වාහන මිල අහස උසට නැග්ගා. පුංචි කාර් තියා පාගන බයිසිකලයක්වත් ගන්න බැරිවෙන විදිහට වැඩ සැලැස්සුවා. UNP ගොන් පකයන්ට රටේ ආර්ථිකය ගැනවත් සංස්කෘතික පදනම ආගමික පසුබිම ගැනවත් කිසිම අවබෝධයක්වත් සංවේදීතාවයක්වත් නැහැ. ඉතිහාසයේම ඒක එහෙමයි.

    රටේ තාප්පවල චිත්‍ර අඳින්නේ ගෝටාභය නෙමෙයි. නියම visionary leader කෙනෙක් ලැබුනම , රටට vision එකක් තියනවා කියල දැනුනහම ඒවාට සංවේදී රටට හිතැති මිනිස්සු තම ශක්ති ප්‍රමාණයෙන් තමන්ට කරන්න පුළුවන් දේ රටට කරන්න ස්වාභාවිකවම පෙළඹෙනවා.

    උඹල වගේ කැපුවත් කොළ පාට වහල්ලුන්ට හැමදේම පේන්නේ දාගෙන ඉන්න කොළ පාට කන්නාඩියෙන් පේන විදිහට විතරයි.
     
    Last edited:

    මොකක්ද විෂනරි.තාප්පයක් පාට කරන එක විෂනරි එකක්ද වෙන රටවල් හඳට රොකට් යවලත් අවුරුදු 40කට එහා.බලපන් ගෝටා එකතු වෙලා අර්ථිකය ගොඩ දාලා දෙයි.ගෝටාට මරා තිබ්බ ආර්ථික අවබෝධය චීන නය පුරවලා කොමිස් ගහන එක විතරයි.මේක මිනිස්සු කරන මගුලක් නෙවෙයි.සංවිදානාත්මක බයියො ටිකක් මෝඩ චූන් එකක් දෙනවා .ආර්ථික දැක්මක් මේ ආන්ඩුවෙන් හොයන්න ගිය එකාට වෙන්නේ එලුවගේ ඇටේ වැටෙනකම් බලාගෙන ඉන්න නරියට වෙන එක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    එකාට වෙන්නේ එලුවගේ ඇටේ වැටෙනකම් බලාගෙන ඉන්න නරියට වෙන එක.

    විපක්ෂනායක කමට සටන් කරන පුතාණෝටත් වෙන්නෙ ඒකමයි.. වල්ල හැලෙනකන් බලන් ඉන්න වෙනවා.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මොකක්ද විෂනරි.තාප්පයක් පාට කරන එක විෂනරි එකක්ද වෙන රටවල් හඳට රොකට් යවලත් අවුරුදු 40කට එහා.බලපන් ගෝටා එකතු වෙලා අර්ථිකය ගොඩ දාලා දෙයි.ගෝටාට මරා තිබ්බ ආර්ථික අවබෝධය චීන නය පුරවලා කොමිස් ගහන එක විතරයි.මේක මිනිස්සු කරන මගුලක් නෙවෙයි.සංවිදානාත්මක බයියො ටිකක් මෝඩ චූන් එකක් දෙනවා .ආර්ථික දැක්මක් මේ ආන්ඩුවෙන් හොයන්න ගිය එකාට වෙන්නේ එලුවගේ ඇටේ වැටෙනකම් බලාගෙන ඉන්න නරියට වෙන එක.

    එක උදාහරණයක් දෙන්නම්. මෙතෙක් බලයට ආපු හැම ආණ්ඩුවක්ම කලේ සංස්ථා, මණ්ඩල වලට තම හෙංචයියන් සභාපති හෝ අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කිරීමයි. උන්ට අදාල ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නැති නිසා රාජ්‍ය ආයතන තව තවත් අගාධයට ගිය එකයි වුනේ. මතකද මහින්දත් සාත්තර කියපු සුමනදාසව මහජන බැංකුවේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයට පත්කරේ. UNP ත් එහෙමම තමයි.

    නමුත් මේ සැරේ paper advertisement එකක් දාල සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් application call කරලා තියනවා. Applicants ලාව ඉන්ටර්වීව් කරන්න විද්වත් මණ්ඩලයක් පත්කරලා තියනවා. මට මතක හැටියට John Keells හිටපු සභාපති සුසන්ත රත්නායක, MAS Holdings වල හිටපු ඩයන් ගෝමස් වගේ අය ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ ඉන්නවා. එම තනතුරුවලට තෝරා ගන්න අයට එකී ආයතන ලාභ ලබන තත්වයකට පත්කරන්න ටාගට් දෙන්න යනවා.

    දැන් මේක visionary thinking නෙමෙයිද?
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    ගූ ඇන්පී / JVP උන්ට තවත් ලැජ්ජාවක් නැත්තෙ ඇයි බන්...
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    එක උදාහරණයක් දෙන්නම්. මෙතෙක් බලයට ආපු හැම ආණ්ඩුවක්ම කලේ සංස්ථා, මණ්ඩල වලට තම හෙංචයියන් සභාපති හෝ අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කිරීමයි. උන්ට අදාල ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නැති නිසා රාජ්‍ය ආයතන තව තවත් අගාධයට ගිය එකයි වුනේ. මතකද මහින්දත් සාත්තර කියපු සුමනදාසව මහජන බැංකුවේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයට පත්කරේ. UNP ත් එහෙමම තමයි.

    නමුත් මේ සැරේ paper advertisement එකක් දාල සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් application call කරලා තියනවා. Applicants ලාව ඉන්ටර්වීව් කරන්න විද්වත් මණ්ඩලයක් පත්කරලා තියනවා. මට මතක හැටියට John Keells හිටපු සභාපති සුසන්ත රත්නායක, MAS Holdings වල හිටපු ඩයන් ගෝමස් වගේ අය ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ ඉන්නවා. එම තනතුරුවලට තෝරා ගන්න අයට එකී ආයතන ලාභ ලබන තත්වයකට පත්කරන්න ටාගට් දෙන්න යනවා.

    දැන් මේක visionary thinking නෙමෙයිද?

    මේක ජෙනෙරල් ඉලෙක්ෂන් දිනනකම් විතරයි අර පහලොවේ කැබිනට් එක වගේ.මේවා තාවකාලික පත්වීම්.ඕවාට දානවනම් ඔහොම කරන්නේ ඕනි නෑ.සිවිල් සේවාවල ඕන තරම් ආන්ඩුවේ අය ඉන්නවා.ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට ට්‍රේන් වෙන අය කොච්චර ඉන්නවද.ඒක රජයේ සේවකයොම දානවා.මේ ආඅන්ඩුව දිනලා නෑ.වැඩක් නැති නාමමාත්‍ර ජනාදිපතිකමක් ගත්තා විතරයි.පාර්ලිමන්ට් එකට බලු පොරයක් එනවා.ඒක දිනාගන්න එක අභියෝගයක්.රාජපක්ෂවාදීන් 115ක් දාන එක පාර්ලිමන්ට් එකට.මේක කරගන්න පොන පුන්නක්කු.අනිත් එක පොහොට්‍ටුවට වියදම් කරපු කඩේ ගිය සෑහෙන සෙට් එකක් ඉන්නවා මේවට රිංගන්න.උන් ව කපන්න බෑ ගෝටාගේ බාප්පටවත්.:lol:
     
    හරි කරනවනම් හරියට කරමු.පාර්ලිමන්ට් එකට පනතක් ගේන්න ව්‍යවස්තාවෙන්ම තුනෙන් දෙකෙන් සම්මත කරලා ඔය සංස්තා සහ රජයේ ආයතනවලට පත්වෙන සභාපතිලා සහ අධ්‍යක්ෂකලා ඇමතිට ජනාධිපතිට අත්තොනොමතිකව පත් කරන්න බෑ.ඒකට සුදුසු අය රාජ්‍ය සේවය තුලින් පත් කල යුතුයි.ඒ අය ආන්ඩු වෙනස් උනාට වෙනස් කල නොහැක කියලා.මේක සම්මත කරලා දෙන්නම්.මේ වගේ බොරුවක් මාස ගානකට කරලා වැඩක් නෑ.ඒකෙන් සිස්ටම් එක චේන්ජ් වෙනවා වෙනුවට සිස්ටම් එක චෙන්ජ් කරන මිනිස්සු රවට්ටන එක කරන්නේ නැතිව.එහෙම එකක් හෙට ගේන්නකො පාර්ලිමන්ට් එකට.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේක ජෙනෙරල් ඉලෙක්ෂන් දිනනකම් විතරයි අර පහලොවේ කැබිනට් එක වගේ.මේවා තාවකාලික පත්වීම්.ඕවාට දානවනම් ඔහොම කරන්නේ ඕනි නෑ.සිවිල් සේවාවල ඕන තරම් ආන්ඩුවේ අය ඉන්නවා.ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට ට්‍රේන් වෙන අය කොච්චර ඉන්නවද.ඒක රජයේ සේවකයොම දානවා.මේ ආඅන්ඩුව දිනලා නෑ.වැඩක් නැති නාමමාත්‍ර ජනාදිපතිකමක් ගත්තා විතරයි.පාර්ලිමන්ට් එකට බලු පොරයක් එනවා.ඒක දිනාගන්න එක අභියෝගයක්.රාජපක්ෂවාදීන් 115ක් දාන එක පාර්ලිමන්ට් එකට.මේක කරගන්න පොන පුන්නක්කු.අනිත් එක පොහොට්‍ටුවට වියදම් කරපු කඩේ ගිය සෑහෙන සෙට් එකක් ඉන්නවා මේවට රිංගන්න.උන් ව කපන්න බෑ ගෝටාගේ බාප්පටවත්.:lol:

    සිවිල් සර්විස්වල ඉන්නේ රාජ්‍ය පරිපාලනයට පුහුණු කල අය මිසක් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ඉගෙනගත්තු අය නෙමේ. උදාහරණයක් විදිහට සිංගප්පූරුවේ මහජන ආරක්ෂාවට පොලිසියක් තියනවා වගේම පෞද්ගලික දේපල ආරක්ෂාවට රජයට අයත් වාණිජ්‍ය පොලීසියක් තියනවා. ඒක ලාභ ලබන අරමුණෙන් පවත්වාගෙන යන්නේ. උඹ කියන එක හරි. හඳට ගිහින් අවුරුදු 50 ක් වුනත් තාමත් ආචීර්කල්පිත ආකල්ප වලින් යුතු මිනිස්සු ඉන්න බවට උඹම හොඳ සාධකයක්. :D:D
     
    Last edited:

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    සිවිල් සර්විස්වල ඉන්නේ රාජ්‍ය පරිපාලනයට පුහුණු කල අය මිසක් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ඉගෙනගත්තු අය නෙමේ. උදාහරණයක් විදිහට සිංගප්පූරුවේ මහජන ආරක්ෂාවට පොලිසියක් තියනවා වගේම පෞද්ගලික දේපල ආරක්ෂාවට රජයට අයත් වාණිජ්‍ය පොලීසියක් තියනවා. ඒක ලාභ ලබන අරමුණෙන් පවත්වාගෙන යන්නේ. උඹ කියන එක හරි. හඳට ගිහින් අවුරුදු 50 ක් වුනත් තාමත් ආචීර්කල්පිත ආකල්ප වලින් යුතු මිනිස්සු ඉන්න බවට උඹම හොඳ සාධකයක්. :D:D
    හැම සංස්ථාවක්ම ව්‍යාපාර කරන්නේ නෑ. එක එක සංස්ථාවට විශේෂ පුහුනුවක් දෙන්න ඕන. මේවාට ඕන පුහුනුව දීලා ඕන අය හොයාගන්න රජයට පුලුවන්. සුදුසු අය ස්ථිරවම ආපහු වෙනස් කරන්න ඇමතිලාට ජනාදිපතිලට බැරි විදිහට දැම්මම හරි.මේක පනතක් මගින්ම සම්මත කරගත්තනම් හරි. ඕන සුදුසුකම් සහ පලපුරුද්ද.
     
  • Dec 18, 2013
    535
    98
    28

    ඔයාලගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඕවා නොකර හිටියේ ඇයි අනේ.....

    බලාගෙන යද්දී මේ ආණ්ඩුව හරි මාර්ගයට ගන්න උපදෙස් දෙන්නේ UNP කුක්කෝ නේ...

    2012 රෙජිස්ටර් වෙලා, මේ ජනාදිපතිවරනේ ඉවරවෙනකන් හිටියේ නිදාගෙනද???

    ඒ දවස් වල ඔය උපදෙස් ටික තොගේ ආණ්ඩුවේ හිටපු අගමැටි පොනිලට දෙන්න තිබ්බනේ........

    බලමුළු 4කින් ලබන අප්‍රේල් වල මේ ආණ්ඩුව පරද්දනවලු නේ... (3% කට චන්ද බස්සනවලු)

    මෙහෙම පම්පෝරි කාරයෙක් එළකිරියේ හිටියෙම නෑ ....

    එකෙක් යද්දී එකෙක් ......කමක් නෑ ... අප්‍රේල් වෙනකං ඉතුරු මාස ටික ආතල් දෙන්නකෝ....