ඌරු වරිගේ වන්නිය;24986844 said:ඔයාලගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඕවා නොකර හිටියේ ඇයි අනේ.....
බලාගෙන යද්දී මේ ආණ්ඩුව හරි මාර්ගයට ගන්න උපදෙස් දෙන්නේ UNP කුක්කෝ නේ...
2012 රෙජිස්ටර් වෙලා, මේ ජනාදිපතිවරනේ ඉවරවෙනකන් හිටියේ නිදාගෙනද???
ඒ දවස් වල ඔය උපදෙස් ටික තොගේ ආණ්ඩුවේ හිටපු අගමැටි පොනිලට දෙන්න තිබ්බනේ........
බලමුළු 4කින් ලබන අප්‍රේල් වල මේ ආණ්ඩුව පරද්දනවලු නේ... (3% කට චන්ද බස්සනවලු)
මෙහෙම පම්පෝරි කාරයෙක් එළකිරියේ හිටියෙම නෑ ....
එකෙක් යද්දී එකෙක් ......කමක් නෑ ... අප්‍රේල් වෙනකං ඉතුරු මාස ටික ආතල් දෙන්නකෝ....
හරියට හරි. දැන් ගෝටාව ලක්ෂ 13.6 ක බහුතරයකින් ජනතාව විසින් ජනාධිපති විදිහට පත්කරගත්තේ එයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇති කරුණුවලට එකඟ හින්දනේ. ඒක කරගන්න ඒ මනුස්සයට ඉඩදීලා UNP වෘෂභයෝ ටික මුඛය සහ අධෝමුඛය වහ ගත්තනම් හරි. UNP වහල්ලුන්ට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නෙවෙයි ජනතාව ජනවරම දුන්නේ. උන්ට තිබුනනේ අවුරුදු පහක් තිබ්බ UNP ආණ්ඩුවට ඔය යෝජනා ටික ඉදිරිපත්කරලා ක්‍රියාත්මක කරවගන්න.
උඹට ඉන්නම බැරිනම් ඔය රනිල්, මංගල,සාගල, අකිලට කියල උඹේ පශ්චාත්භාගයට සමනල පියාපතකින් පවන් සලා ගනින්. මෙතන අදෝනාව පටන් ගන්නේ නැතුව.
Last edited:

