මෝඩයි කියල නහින්නයෑ!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මෝඩයි කියල නහින්නයෑ!

    අද උදේ බුකියෙ දැක්කෙ:

    996552_612378008796168_818271514_n.jpg

    "අපි විහිලු තහලු කරනවා තමයි, නමුත් කෙනෙකුගේ ශාරීරික පෙනුම විහිලුවකට ගන්න එපා. මොකද, දෙවියන්ගේ නිර්මාණ විහිලුවට ලක් කරන්න හොද නැති නිසා"

    අප්පා දැන් මේ මනුෂ්ෂයා කියනවා තමා තෙයියා මැව්ව හංද තමා මුනියට විහිලු කරන්න හොද නෑ අප්පා!
    බුද්ධියක් තියෙන අය නම් හිතන්නේ හැමෝටම ආත්ම ගරුත්වයක් තියෙන නිසා සහ "අපිට විහිලු කලොත් දුක හිතෙනවා නේද, ඒ වගේමයි තව කෙනෙක්ට" කියලා විහිලුවෙන් වැලකීම මිසක්, හුදෙක් දේව මැවීමක් ගැන හිතල නෙවෙයි.
    මේ මනුස්සයගෙ අදහස හොදයි. හැබැයි මැවුම් වාදය ටොන් ගානට ගිලල ඉන්නෙ.

    මෝඩයි කියල නහින්නයෑ!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    කෙනෙකුගේ ශරීර පෙනුම කැත නම්, ඒ ශර්ර්‍රය මැව්වේ දෙවියො කියල හිතනවා නම්, මට නම් ඒ ටිකම ඇති ඔය දෙවියන් ගැන කලකිරෙන්න. ලොල්
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කෙනෙකුගේ ශරීර පෙනුම කැත නම්, ඒ ශර්ර්‍රය මැව්වේ දෙවියො කියල හිතනවා නම්, මට නම් ඒ ටිකම ඇති ඔය දෙවියන් ගැන කලකිරෙන්න. ලොල්
    අනේ සිරිසේන කිව්වලු! අපිත් ආසයි මිනිසුන් හොද කරන දහමකට. ඒ උනාට මේ අය පරණ කුණු කන්දල් ඔලුවෙ දාගෙන තොප්පියකින් වහගෙන ඉන්නවනෙ :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෙනෙකුගේ ශරීර පෙනුම කැත නම්, ඒ ශර්ර්‍රය මැව්වේ දෙවියො කියල හිතනවා නම්, මට නම් ඒ ටිකම ඇති ඔය දෙවියන් ගැන කලකිරෙන්න. ලොල්

    කවුරුත් කැමතිනේ සහෝ සෙල්ලම් කරන්න..එහෙම කියන්න එපා..... හරියට දැන් ඉන්න දේශපාලකයෝ වගේ....උනුත් කරන්නේ අසරණ අයගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එකනේ... ඔන්න දැන් කියන්න එපා මම දෙවියන්ව දේශපාලකයොන්ට සමාන කරා කියලා ඕන් :sorry:
     
    :baffled: