මෝඩයි කියල නහින්නයෑ!
අද උදේ බුකියෙ දැක්කෙ:
අද උදේ බුකියෙ දැක්කෙ:
"අපි විහිලු තහලු කරනවා තමයි, නමුත් කෙනෙකුගේ ශාරීරික පෙනුම විහිලුවකට ගන්න එපා. මොකද, දෙවියන්ගේ නිර්මාණ විහිලුවට ලක් කරන්න හොද නැති නිසා"
මේ මනුස්සයගෙ අදහස හොදයි. හැබැයි මැවුම් වාදය ටොන් ගානට ගිලල ඉන්නෙ.
අප්පා දැන් මේ මනුෂ්ෂයා කියනවා තමා තෙයියා මැව්ව හංද තමා මුනියට විහිලු කරන්න හොද නෑ අප්පා!
බුද්ධියක් තියෙන අය නම් හිතන්නේ හැමෝටම ආත්ම ගරුත්වයක් තියෙන නිසා සහ "අපිට විහිලු කලොත් දුක හිතෙනවා නේද, ඒ වගේමයි තව කෙනෙක්ට" කියලා විහිලුවෙන් වැලකීම මිසක්, හුදෙක් දේව මැවීමක් ගැන හිතල නෙවෙයි.
මේ මනුස්සයගෙ අදහස හොදයි. හැබැයි මැවුම් වාදය ටොන් ගානට ගිලල ඉන්නෙ.
මෝඩයි කියල නහින්නයෑ!



unta therenne nane bung 

