
දූපත වටින්නේ නැති උනාට අපේ මුහුදු සීමාව වටිනවා.ලංකාවට සත 5ක ඇති වැඩක් නැහැ , වියදමක් ලංකාවෙන් දූපත administrate කරන්න ඕන නිකන් බොරුවට ,
ෂුවර් එක දැන් කාලේ එක එක ටොපි දීල(මිලියන ගණන් වල ) බිලියන ගණන් වටිනා ලංකවේ ඒවා කුණු කොල්ලෙට ඉන්දියාවේ ඡන්ද වලට වැඩ කරපු උන්ට විකුනනවා වගේ .
ඔය දූපත දෙද්දීත් අනිවා ලංකාවෙන් මොනවා හරි උස්සන්න ඇති ඉන්දියාවේ උන්ගේ ඡන්ද වලට වැඩ කරපු උන්ට බදු නැතුව ලංකාවේ company හරි දාන්න දෙන්න ඇති .
ඉන්දියාවේ මෝඩ ඡන්ද දායකයෝ අන්දන්න උන් ඔය දූපත ඡන්ද ලං වෙද්දී හිඟන්නාගේ තුවාලේ වගේ ඇදල ගන්නවා
ලංකාවේ බෝතල් පත්තර මීඩියා කාරයෝ ,page කාරයොත් reach ගන්න මාර්කට් කරනවා ,
ඔය දූපත දුන්න නිසා ලංකාවට ආපු මුහුදු සීමාව ගණන් ගන්න බැරි තරම් පොඩි ප්‍රමාණයක් .දූපත වටින්නේ නැති උනාට අපේ මුහුදු සීමාව වටිනවා.
redda tama ...... ehenan mokatada danne ne indian boats oya seemawe avilla malu allanneඔය දූපත දුන්න නිසා ලංකාවට ආපු මුහුදු සීමාව ගණන් ගන්න බැරි තරම් පොඩි ප්‍රමාණයක් .
ඕකට ඉන්දියාවේ Supreme Court එකේ නඩුවක් ගියා ,
තමිල්නාඩුවේ ඇත්ත ධීවරයෝ න්ට වත් ඔය පොඩි මුහුදු සීමාවෙන් ඇති වැඩක් නැහැ කියල කිව්වා දූපත දුන්න නිසා ඉන්දියාවට නැති උන ,
නිකන් බොරුවට සල්ලි වියදම් කරනවා දූපතක් බලා ගන්න