මෝඩි කච්ඡතිව් දූපත ගැන ගුගුලයි. ඉන්දීය හමුදා ආක්‍රමණයක් අත ළඟ ද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවට සත 5ක ඇති වැඩක් නැහැ , වියදමක් ලංකාවෙන් දූපත administrate කරන්න ඕන නිකන් බොරුවට ,

    ෂුවර් එක දැන් කාලේ එක එක ටොපි දීල(මිලියන ගණන් වල ) බිලියන ගණන් වටිනා ලංකවේ ඒවා කුණු කොල්ලෙට ඉන්දියාවේ ඡන්ද වලට වැඩ කරපු උන්ට විකුනනවා වගේ .

    ඔය දූපත දෙද්දීත් අනිවා ලංකාවෙන් මොනවා හරි උස්සන්න ඇති ඉන්දියාවේ උන්ගේ ඡන්ද වලට වැඩ කරපු උන්ට බදු නැතුව ලංකාවේ company හරි දාන්න දෙන්න ඇති .

    ඉන්දියාවේ මෝඩ ඡන්ද දායකයෝ අන්දන්න උන් ඔය දූපත ඡන්ද ලං වෙද්දී හිඟන්නාගේ තුවාලේ වගේ ඇදල ගන්නවා :lol:

    ලංකාවේ බෝතල් පත්තර මීඩියා කාරයෝ ,page කාරයොත් reach ගන්න මාර්කට් කරනවා ,
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    රනිල්ට කියල අනේ ඕකත් ගන්න කියපං නැත්නම් අායේ බෝම්බ ගහයි.
     
    • Sad
    Reactions: sakuntha1996

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    IzO29vk.png

    මොන ආක්‍රමණද ආයිබෝං...
    ඕක කාට තිබ්බම මොකෝ... ලංකාවත් ඒකෙම කෑල්ලක් කියලා කවුද එකෙක් කිව්වෙ..!!
    ඔන්න ඕක දීලා දැම්මනම් ඉවරයි..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ලංකාවට සත 5ක ඇති වැඩක් නැහැ , වියදමක් ලංකාවෙන් දූපත administrate කරන්න ඕන නිකන් බොරුවට ,

    ෂුවර් එක දැන් කාලේ එක එක ටොපි දීල(මිලියන ගණන් වල ) බිලියන ගණන් වටිනා ලංකවේ ඒවා කුණු කොල්ලෙට ඉන්දියාවේ ඡන්ද වලට වැඩ කරපු උන්ට විකුනනවා වගේ .

    ඔය දූපත දෙද්දීත් අනිවා ලංකාවෙන් මොනවා හරි උස්සන්න ඇති ඉන්දියාවේ උන්ගේ ඡන්ද වලට වැඩ කරපු උන්ට බදු නැතුව ලංකාවේ company හරි දාන්න දෙන්න ඇති .

    ඉන්දියාවේ මෝඩ ඡන්ද දායකයෝ අන්දන්න උන් ඔය දූපත ඡන්ද ලං වෙද්දී හිඟන්නාගේ තුවාලේ වගේ ඇදල ගන්නවා :lol:

    ලංකාවේ බෝතල් පත්තර මීඩියා කාරයෝ ,page කාරයොත් reach ගන්න මාර්කට් කරනවා ,
    දූපත වටින්නේ නැති උනාට අපේ මුහුදු සීමාව වටිනවා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයක් නවදිල්ලියේදී​

    April 1, 2024

    NW02-13.jpg

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වාත්‍රා මහත්වරු

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වාත්‍රා මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගිය 28 දා නවදිල්ලි නුවරදී පැවැත්විණි.

    https://www.dinamina.lk/2024/04/01/breaking-news/78624/ඉන්දු-ශ්රී-ලංකා-ආර්ථික-ව/
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දූපත වටින්නේ නැති උනාට අපේ මුහුදු සීමාව වටිනවා.
    ඔය දූපත දුන්න නිසා ලංකාවට ආපු මුහුදු සීමාව ගණන් ගන්න බැරි තරම් පොඩි ප්‍රමාණයක් .

    ඕකට ඉන්දියාවේ Supreme Court එකේ නඩුවක් ගියා ,
    තමිල්නාඩුවේ ඇත්ත ධීවරයෝ න්ට වත් ඔය පොඩි මුහුදු සීමාවෙන් ඇති වැඩක් නැහැ කියල කිව්වා දූපත දුන්න නිසා ඉන්දියාවට නැති උන ,

    නිකන් බොරුවට සල්ලි වියදම් කරනවා දූපතක් බලා ගන්න
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඔය දූපත දුන්න නිසා ලංකාවට ආපු මුහුදු සීමාව ගණන් ගන්න බැරි තරම් පොඩි ප්‍රමාණයක් .

    ඕකට ඉන්දියාවේ Supreme Court එකේ නඩුවක් ගියා ,
    තමිල්නාඩුවේ ඇත්ත ධීවරයෝ න්ට වත් ඔය පොඩි මුහුදු සීමාවෙන් ඇති වැඩක් නැහැ කියල කිව්වා දූපත දුන්න නිසා ඉන්දියාවට නැති උන ,

    නිකන් බොරුවට සල්ලි වියදම් කරනවා දූපතක් බලා ගන්න
    redda tama ...... ehenan mokatada danne ne indian boats oya seemawe avilla malu allanne
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,812
    5,826
    113
    ඕක නියම විදිහට දීලා අන්තර්ජාතික රෙගුලාසි වලට අදාලව දීලා තියෙන්නේ. දැන් මුකුත් කරන්න බැහැ. ඕකට විරුද්ධව දාපු නඩූවෙන් තමිල්නාඩුව පැරදුනා මතක විදිහට. දැන් මේ තමිල්නාඩු චන්දේ. එකයි මෝදිට ඕක මතක් වෙලා තියෙන්නේ.
     
    Similar threads