මෝඩි ... කේරලය දෙස බලන්න ....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    100475926_3085786378111488_5280936412424699904_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lanakawa gana witharak newe ban...okunta Rajayen mona kalath waradi..Habai issra guunp eken mona kalath mun newe meek keewe.. kaalakanninta 3% newe meda sare apath nathiwa paradinna ona...
    කුහක කමනේ බන් ....මොකෙක් හරි එකෙක් agenda එකක් හදල දුන්න මෙහෙම කරපන්...මෙහෙම කියපන් කියල.....ජෙපි නායකයෝ කරන්නේ කියන්නේ ඒ දේවල් විතරමයි ......පුදුම වහල් කමක්
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට twitter 1කෙ උපදෙස් දෙන්න අවා ප්රාදේශීය සබාවේ ඉන්න ජෙප්පෙක්,ඉස්සරලා ඉදල මූ
    බමුණා වගේ රැවුල කොන්ඩේ වවල.මම කිව්ව රට හදන්න කලින් තමුසෙගෙ රව්ලයි කොන්ඩෙයි කපන්
    ඉන්නවා ඔයි කියල,ඊට පස්සේ වූ මාව block කරලා ..ලජ්ජා හිතිලද කොහෙද
     

    Attachments

    • 99372022_131892258494217_8257404355494281216_n.jpg
      99372022_131892258494217_8257404355494281216_n.jpg
      52.1 KB · Views: 50
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට twitter 1කෙ උපදෙස් දෙන්න අවා ප්රාදේශීය සබාවේ ඉන්න ජෙප්පෙක්,ඉස්සරලා ඉදල මූ
    බමුණා වගේ රැවුල කොන්ඩේ වවල.මම කිව්ව රට හදන්න කලින් තමුසෙගෙ රව්ලයි කොන්ඩෙයි කපන්
    ඉන්නවා ඔයි කියල,ඊට පස්සේ වූ මාව block කරලා ..ලජ්ජා හිතිලද කොහෙද
    මේදවස් වල බිමල් කාරය නානවා වැඩිද මන්ද ;-)
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේදවස් වල බිමල් කාරය නානවා වැඩිද මන්ද ;-)
    මහ කුහක ජාතියක් බන් උන්නම්,කියල වැඩක් නැහැ..විජේවීර ලොක්ක උඩ ඉදන් පුකෙනුත් හිනා වෙනවා ඇති
     
    • Like
    Reactions: nicjosh83

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    මෙම වීඩියෝවෙන් ලැබෙන සියලුම මුදල් මොහුගේ ගිණුමට බැර කෙරේ!!! මේ මල්ලිගේ කකුලේ පිළිකාවක්, කකුල කපන්නේ නැතුව බේරගන්න පුළුවන්, එත් ටික දවසයි තියෙන්නේ, පුළුවන් ඉක්මනින් කකුලට බද්ද කරන්න අවශ්‍යය කොටස් ඇමරිකාවෙන් ගෙන්වන්න සහ එම ශල්‍යකර්මය කරන්න ලක්ෂ 40 විතර යනවලු. ඉතින් පුළුවන් විදිහට අපි මේ මල්ලිට උදවු කරමු!! IRAJ