මෝඩ අනුර - 👑🥥

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    උප්පැන්නේ එක්කම tin එක දුන්න නම් ඉවරයි . ටින් එක ලංකාවේ ID නොම්බර් එක් කරානම් ඉවරයි
    උබ මෝලේ තියෙන කථාවක් කිව්වුව පළවෙනි පාර ද කොහේදෝ🤣
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Oka parana ekak kiyala terenne nathi modayo meke na matto

    Gon post dane epa

    Ithin booruwo paranai kiyala eka kiyapu eka wenas wenawada..u ada ubalage gon anduwe minister kenek ne..nikan wahalek unata ridila booru katha kiyanna epa moda jeppa.😆

    RpuoMam.jpeg
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,960
    4,545
    113
    Ithin booruwo paranai kiyala eka kiyapu eka wenas wenawada..u ada ubalage gon anduwe minister kenek ne..nikan wahalek unata ridila booru katha kiyanna epa moda jeppa.😆

    RpuoMam.jpeg
    Ithin mee harako 2048 wenakan iwasan inna hitapu booru gobbayanta thawa tikak inna barida? Gon ktha kiyane nathuwa 😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    Ai ban me Ranil karapu weda walata banine? 😂😂

    pin.jpg
    කවුද ඕයි ඔය වැඩේට බැන්නේ ??? 😁

    ඔය වැඩේ කරන්නේ මෝඩයෝ කියපු උන්ම දැන් ඒවා කරන එක ගැන ත්‍රෙඩ් එක දාල තියෙන්නේ .
    උබට ඔය සරල දේවත් තේරුම් ගන්න බැරිද ? :lol:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කවුද ඕයි ඔය වැඩේට බැන්නේ ??? 😁

    ඔය වැඩේ කරන්නේ මෝඩයෝ කියපු උන්ම දැන් ඒවා කරන එක ගැන ත්‍රෙඩ් එක දාල තියෙන්නේ .
    උබට ඔය සරල දේවත් තේරුම් ගන්න බැරිද ? :lol:
    Benne netnam uba kapabala wenna one ne, benapu unta witarai adala.
    Ubata okawat terenne nedda? 🥱🥱
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    Benne netnam uba kapabala wenna one ne, benapu unta witarai adala.
    Ubata okawat terenne nedda? 🥱🥱

    අනුර මෝඩයා කියලා නේද උබලගේ පොල් කොට්ටෝරුවා කියන්නේ ?? 😁

    සීයා කරන්න ගිය දේවල් ම නේද පච කොටා ටත් කරන්න වෙලා තියෙන්නේ ? 🤌
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    🔵 ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මා සිත් ගත් පොරොන්දු කීපයක්
    .
    ✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම
    ✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම
    ✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම
    ✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම
    ✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර
    ✔සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමට ලබාදීම
    ✔ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා සෑම පුරවැසියෙකුටම නොමිලේ ප්‍රවේශ අවස්ථාව ලබාදීම (documents,e library)
    ✔මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීමට නාවුක හා ගුවන් ක්ෂේත්‍ර වල නවීන උපකරණ හඳුන්වාදීම හා නිළධාරීන් පුහුණුකිරීම
    ✔විද්‍යාව ,තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය හා මානව ප්‍රාග්ධනය ප්‍රවර්ධනයට විදේශීය සහයෝගය ගැනීම
    ✔තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම
    ✔ද්විතීයක අධ්‍යාපන ප්‍රවේශ විභාගය සමත්වන අය සඳහා වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක්
    ✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ
    ✔ප්‍රමිතියට අනුකූල නොවන ආහාර පාන ආනයනය,නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය පාලනය
    ✔රෝහල් වලට ඇතුල් වන සෑම නේවාසික රෝගියෙකුටම ඇඳක් හා අනෙකුත් පහසුකම්
    ✔බටහිර හා ආයුර්වේද සන්චාරක වෛද්‍ය සේවා සැපයීම
    ✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍යාරක්ෂිත නිවසක්
    ✔යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වල සිදුව ඇති වංචා හා දූෂණ විමර්ෂණය
    ✔ප්‍රජා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක්
    ✔සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසිකව 5000ක දීමනාවක්
    ✔අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුරවැසියන්ට මාසිකව 10,000ක දීමනාවක්
    ✔අවශ්‍යතා හා ඉල්ලීම් මත,පදනම්ව නීති ආධාර හා උපදේශන සේවා
    ✔අවශ්‍යතා ඇති නිදන්ගත රෝග ඇති අය සඳහා මසකට 10,000ක මූල්‍යාධාර
    ✔️අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මවුවරුන්ට ගැබිණි සමයේ හා දරු ප්‍රසූතියෙන් පළමු වසරේ පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මූල්‍යාධාර
    ✔රටේ සියලුම අංශ වල පුරවැසියන් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම(ගොවිතැන වැනි ක්ෂේත්‍රයන්ටද අදාලය )
    ✔රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට
    ✔පෝෂ්‍යදායී ආහාර සැපයීම සමස්ථ ළමා සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර හා දේශීය ආයතන වල සහය සහිත වැඩපිළිවෙලක්
    ✔විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල,පාසල්,උසස් අධ්‍යාපන ආයතන හා පුස්තකාල සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්
    ✔මෘදුකාංග හා දුරකථන යෙදවුම් නිපදවීමට තරුණ පරපුර දිරිමත් කිරීම
    ✔අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීම, භාණ්ඩ හිඟයන් නිර්මාණය කිරීම වැලැක්වීම
    ✔රටේ දේශීයව නිපදවිය හැකි සියලුම ආහර රට තුළ නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය
    ✔අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපනය
    ✔2030 වන විට තොරතුරු තාක්ෂණ බලකාය ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීම
    ✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්‍රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම
    ✔වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම
    ✔කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික තේ නිෂ්පාදනය මෙ.ටො. මිලියන 400 ඉක්මවීමටත්, පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමටත්, රබර් අස්වැන්න හෙක්ටයාරයකට වර්ෂයකට කි.ග්‍රෑම් 1300 දක්වා වැඩිකිරීමට ද අපේක්ෂා කෙරෙන අතර, හෙක්ටයාරයකින් මෙ.ටො. 06ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීම
    මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ pdf පොත ඩවුන්ලෝඩ් කරගැනීමට ලින්ක් එක කොමෙන්ට් තීරයේ ඇත..බලන්න ඔබගේත් සිත්ගන්නා පොරොන්දු ඇත්ද කියා..
    #NPP Lg.Chathura #Akd දේවිකා නිර්මානි Vishwa Tharaka L G Chathura Sathsara මදුහංස අතපත්තු Swappneel Pori Ranjan Ramanayake Suresh Nawarathna NPP - කළුතර NPP - AKD Srilanka Uchitha Akarawita Anura Kumara Dissanayake Dushantha Lakmal A5 News Sri Lanka Atl Gunasinghe මාලිමාව Digital AKD Anura Kumara Dissanayake - Next President of Sri Lanka.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අනුර මෝඩයා කියලා නේද උබලගේ පොල් කොට්ටෝරුවා කියන්නේ ?? 😁

    සීයා කරන්න ගිය දේවල් ම නේද පච කොටා ටත් කරන්න වෙලා තියෙන්නේ ? 🤌
    Ade Seeyage moda panathakda me anuraya aniwaarya karala tiyenne? Mala haththilawwai 😂🤌
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    අනුර මෝඩයා කියලා නේද උබලගේ පොල් කොට්ටෝරුවා කියන්නේ ?? 😁

    සීයා කරන්න ගිය දේවල් ම නේද පච කොටා ටත් කරන්න වෙලා තියෙන්නේ ? 🤌
    ජෙප්පො රෙද්දේ රීගත්තාම කරන්න 👇 👇 🤭 🤭
    1. මුලු ප්‍රශ්නේ වචනයක් අල්ලන් එකෙන් ගොඩ යන්න හදන එක
    2. කුනුහරප වැලක් කියන එක
     
    • Haha
    Reactions: Asmodeus and dilann