-01-
චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!
හරි උත්තරේ -
එයි උඹ දන්නෙ නැද්ද??!
මම මෙතන අතුගානවනේ (මෝඩයා!)
-02
මෝඩ ප්‍රශ්නේ -
බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"
හරි උත්තරේ -
අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)
-03-
කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??
හරි උත්තරේ -
නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!
-04-
ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!
හරි උත්තරේ -
මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!
-05-
පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??
හරි උත්තරේ -
අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා.
උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!
-06-
උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!
හරි උත්තරේ -
බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)////////////////
-07-
කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහනවා අපි නටමුද කියල. එතකොට කෙල්ල අහනවා මේ මමද??
හරි උත්තරේ -
නෑ මේ බංකුව.. තොගෙන් ඇහුවට වැඩ හොදයි මම ඔලුව බිම ඇන ගත්තනම්
-08-
කොල්ලෙක් කඩේට ගිහින් කෑ ගහනවා කඩේ කව්රුත් නැද්දෝ කියල. එතකොට කඩේ අක්ක ඇවිත් අහනවා ආ මල්ලි කඩේට ආවද?
හරි උත්තරේ -
නෑ මන් මේ නාගන්න කියල..
-09-
දවසක් මන් කාර් එක හෝදනවා. එක දැකල එකෙක් අහනවා ආ මල්ලි කාර් එක හෝදනවද කියල??
හරි උත්තරේ -
නෑ මම මේ කාර් එකට වතුර ටිකක් දැම්මා බස් එකක් වෙනවද කියල බලන්න.
-10-
මට තාම තේරුම් ගන්න බෑ කොල්ලෙක් කෙල්ලෙක්ට දෙයක් දෙනකොට... 'මෙන්න පැටියෝ'..
ඒත් ඒකි හැමදාම කියන්නේ 'අනේ මේ මටද' ???
හරි උත්තරේ - නෑ උඹේ අම්මට
-11-
දවසක් කොල්ලෙක් කෙල්ලට කියනවා 'ඔය ඇස් අමතක වෙන්නනම් - මගේ ඇස් පියවෙන්න වෙයි'..
එතකොට ඒ මෝඩි මගෙන් අහනවා 'ඒ කියන්නේ ඔය මට ගොඩක් ආදරෙයි කියලා නේ' ??
හරි උත්තරේ - පිස්සුද? ඒ කියන්නේ ඇස් පිල්ලමක් ගහන ගහන පාරේ ගානේ තෝව අමතක වෙනවා කියන එක.
…
…
…ඉස්සුවෙ එෆ්.බී එකෙන්..