මෝඩ පො **න වේ** ලු මම
ආදරේ කරන කෙනා ගැන ඕනවටත් වඩා බලාපොරොත්තු තියාගැනීම වරදක්ද
ඒක එහෙම නෑ කියලා තේරුනාම මැරෙන්න හිතෙන එක පවක්ද

මට අද හරි දුකයි
මැරීගෙන ආදරේ කරන කෙනා අපි හිතන තරම් අපිව ගනන් ගන්නෙ නෑ වගේ නම්
මැරෙන්න තමයි වෙන්නෙ.