මෝඩ පො **න වේ** ලු මම

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මෝඩ පො **න වේ** ලු මම

ආදරේ කරන කෙනා ගැන ඕනවටත් වඩා බලාපොරොත්තු තියාගැනීම වරදක්ද :sorry:
ඒක එහෙම නෑ කියලා තේරුනාම මැරෙන්න හිතෙන එක පවක්ද :sorry::sorry:
මට අද හරි දුකයි
මැරීගෙන ආදරේ කරන කෙනා අපි හිතන තරම් අපිව ගනන් ගන්නෙ නෑ වගේ නම්
මැරෙන්න තමයි වෙන්නෙ.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගෑනු ජාතිය ජරා ජාතිය
    ගලේ ගහලා මරාදාපිය..

    එහෙම කිව්වට බන් අපි කොහොමද බන් එහෙම කරන්නෙ.. අඩුම තරමේ කටක් ඇරලා බනින්න වත් පුලුවන්ද ?

    උබට එපානම් එක වාරයක් අපා..
    අපට එපා පන්සියවාරක් තෝපා !
    - මාර්ටීන් වික්‍රමසිංහ

    ඒකනිසා හිතහදාගනින්..
    අපි මැරීගෙන හාර්ට් attack හදාගෙන ආදරේ කලාට එයාට එක Feel වෙන්නේ නැත්තම්..කොහොමත් ඒ දේ තේරුමක් නැතුව යනවා..
    ටිකක් හිතපන් උබ කැමති නැති කෙල්ලෙක් උබෙන් පුන පුනා කැමතිද කියල අහනවට උබ කැමතිද ?

     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    මගේ කෙනා මට වඩා වෙන අයට ආදරේ කරනවා මට බලාගෙන ඉන්න බෑ.
    අනිත් අයගේ දේවල් වෙලාවට කලාවට කරනවා. ඇයි මට ඒ සැලකුම් නැත්තෙ.
    දාල යන්න බැරි බව දන්න නිසාද ? ? ? මොන වෙනස්කම කරත් ඉවසන හින්දද ?
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ආදරේ කලේ අතරමග දාල යන්න නෙමේ
    සමහර වෙලාවට මරාගෙන මැරෙන්න දුකයි.
    මාත් බනිනව තමයි.
    ඒත් උඹේ තැන වෙන කාටවත් ගන්න බෑ ...
    :love: