මෝඩ මාලිමා ජෙප්පොත් ගඟට මුට්ටි දායි!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113

    මෙක වෙනස් බන්, මෙක හෙළ සන්ස්කෘතිය චාරිත්‍ර. කොරොනා කාලෙ මුට්ටි ගඟෙ පා කරපු එක, හෙලිකොප්ටරෙන් පිරිත් පැන් හලපු එක කෙලින්ම ගොන් ගොඩෙ කම
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,223
    113
    මෙක වෙනස් බන්, මෙක හෙළ සන්ස්කෘතිය චාරිත්‍ර. කොරොනා කාලෙ මුට්ටි ගඟෙ පා කරපු එක, හෙලිකොප්ටරෙන් පිරිත් පැන් හලපු එක කෙලින්ම ගොන් ගොඩෙ කම
    චාරිත්‍රෙ කරන එක වෙනම කතාවක් ! හැබැයි මෙයා කට වාචාල කමට කියෝපු විදියට ප්‍රසිද්දියෙ මුට්ටියක් ළග ඉන්නත් බෑ !
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    අනේ උට්ටෝ ඕක සාමාන්‍යයෙන් කරන දෙයක් .. නොදන්න පම්කවල් නොකියා වෙන පෝස්ට් එකක් යුනිට් එකෙන් ඉල්ල ගනින්.....
    රෙද්දේ රෙවුනම හැමදාම කියලා අඬන unit එක මේකද ? :lol:

    • Haha
    • Like
    Reactions: cstasy and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    අනේ උට්ටෝ ඕක සාමාන්‍යයෙන් කරන දෙයක් .. නොදන්න පම්කවල් නොකියා වෙන පෝස්ට් එකක් යුනිට් එකෙන් ඉල්ල ගනින්.....
    පිරිත් වතුර මුට්ටි විතරද දන්නේ නෑ දැම්මේ? බත් මුට්ටි දැම්මේ නැද්ද බන්. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: ROCCO-X

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    Monson පවිත්‍රා වෙනුවෙන් පෙරට, ජෙප්පන්ට නෙලයි
    🤭🤭🤭
     
    gama22

    Well-known member
  • පිරිත් වතුර මුට්ටි විතරද දන්නේ නෑ දැම්මේ? බත් මුට්ටි දැම්මේ නැද්ද බන්. 🤷🏻‍♂️
    පවිත්‍රා දේවී හරි ප්‍රසන්න හරි සම්බන්ධ කරගන්න බලන්න උත්තරේ හම්බවෙයි....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    යකෝ ඉතින් ඕක සාමාන්‍ය දෙයක්නෙ . උබලට හිනාවෙන්න දේවල් නැතුවද මේවටත් හිනා වෙන්නෙ :lol: :lol: :lol:

    මේවා නම් අසාමාන්‍යයි..:lol:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    යකෝ ඉතින් ඕක සාමාන්‍ය දෙයක්නෙ . උබලට හිනාවෙන්න දේවල් නැතුවද මේවටත් හිනා වෙන්නෙ :lol: :lol: :lol:
    එතකොට බත් මුට්ටි හොරකං කරපු එකත් සාමාන්‍ය දෙයක්ද?
     
    Similar threads