චාරිත්‍රෙ කරන එක වෙනම කතාවක් ! හැබැයි මෙයා කට වාචාල කමට කියෝපු විදියට ප්‍රසිද්දියෙ මුට්ටියක් ළග ඉන්නත් බෑ !මෙක වෙනස් බන්, මෙක හෙළ සන්ස්කෘතිය චාරිත්‍ර. කොරොනා කාලෙ මුට්ටි ගඟෙ පා කරපු එක, හෙලිකොප්ටරෙන් පිරිත් පැන් හලපු එක කෙලින්ම ගොන් ගොඩෙ කම
රෙද්දේ රෙවුනම හැමදාම කියලා අඬන unit එක මේකද ?අනේ උට්ටෝ ඕක සාමාන්‍යයෙන් කරන දෙයක් .. නොදන්න පම්කවල් නොකියා වෙන පෝස්ට් එකක් යුනිට් එකෙන් ඉල්ල ගනින්.....
පිරිත් වතුර මුට්ටි විතරද දන්නේ නෑ දැම්මේ? බත් මුට්ටි දැම්මේ නැද්ද බන්.අනේ උට්ටෝ ඕක සාමාන්‍යයෙන් කරන දෙයක් .. නොදන්න පම්කවල් නොකියා වෙන පෝස්ට් එකක් යුනිට් එකෙන් ඉල්ල ගනින්.....
පිරිත් වතුර මුට්ටි විතරද දන්නේ නෑ දැම්මේ? බත් මුට්ටි දැම්මේ නැද්ද බන්.![]()
පවිත්‍රා දේවී හරි ප්‍රසන්න හරි සම්බන්ධ කරගන්න බලන්න උත්තරේ හම්බවෙයි....පිරිත් වතුර මුට්ටි විතරද දන්නේ නෑ දැම්මේ? බත් මුට්ටි දැම්මේ නැද්ද බන්.![]()
යකෝ ඉතින් ඕක සාමාන්‍ය දෙයක්නෙ . උබලට හිනාවෙන්න දේවල් නැතුවද මේවටත් හිනා වෙන්නෙ![]()
![]()
![]()

එතකොට බත් මුට්ටි හොරකං කරපු එකත් සාමාන්‍ය දෙයක්ද?යකෝ ඉතින් ඕක සාමාන්‍ය දෙයක්නෙ . උබලට හිනාවෙන්න දේවල් නැතුවද මේවටත් හිනා වෙන්නෙ![]()
![]()
![]()