මෝඩ මූසලයා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඊයේ දින ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඉතිහාසගත පරාජයක් ලැබීමට හේතුව මෙන්න.... ඉස්සර ජනාධිපති කලේ ෆයිනල් මැච් බලන්න ගිහින් කෙලෙව්වා දැන් මන්ත්‍රීකමක් කරගෙන ගෙදරට වෙලා මැච් බල බල පරද්දනවා

2015 පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගහන ගහන මැච් පරාජය වීමට හේතුව මහින්ද නිවසේ සිට ක්‍රිකට් තරග නැරබීම නොවේද?
 
Last edited: