මෝඩ යකා මයිනාගෙ අක්වුන්ට් එකටත් විදලා ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    😅😂 කොහෙන් හරි යනවා අසාදාරන සල්ලි

    මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…

    January 22, 2022 at 10:22 pm | lanka C news

    මෙරට ඉහළම නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු එම නායකයාගේ වැටුප ඔහුගේ අනුදැනුමකින් තොරව ලබා ගෙන ඇති බව හෙළිදරව් වෙයි.

    බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙසේ ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 5 ඉක්මවන බවයි.

    අදාළ නායකයා වසර ගණනාවක් තිස්සේම තමන්ට ලද මාසික මන්ත‍්‍රී වැටුප ලබා ගෙන නැති අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බැංකු ගිනුමේ තැන්පත් වී තිබිනි.

    නමුත් මෑත කාලයේ දී එම බැංකු ගිණුමේ තිබූ මුදල් සියල්ල ඉන් ඉවත් කරගෙන ඇති බව දැනගෙන ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි.

    මේ පිලිබදව හෙලිවූ වහාම අදාළ පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇත.

    මෙසේ ඉවත් කරන ලද පුද්ලයාට එම නායකයා විසින් කලකට පෙර ‘මෝඩ යකා’ යයි ප‍්‍රසිද්ධියේ අමතනු සමා ජාලාවල විකාශය විය.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,398
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    මෝඩ යකා ඒකට කෙලලා තියෙන්නේ හෙන කාලේකට කලින්ලු.

    ලඟදි තමා අකවුන්ට් එක චෙක් කරනකොට නැහැ කියල තේරිලා තියෙන්නෙ. කොටි 5 ක් කියලා දාල තිබ්බෙ.

    ඕක ඉදල හිටලා චෙක් කරනවා කියන්නේ අනිත් අකවුන්ට් වල කොහොම සල්ලියක් ඇති ද?

    අපිට ම නේ ආඩම්බර. අපේ අගමැති සුපිරි කෝටිපතියෙක්. අපේම සල්ලි ද කියන එක වෙනම කතාවක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරකම් කරේ නැත්තම් නින්ද යම්නේ නෑලු 😅

    තමන්ට හොරකම කියල දීපු මහ හොරාව හොරාකන්න තරං මුං කොච්චර රටේ සල්ලි හොරකම් කරල ඇද්ද @erozan

    :lol:

    මෝඩ යකා ඒකට කෙලලා තියෙන්නේ හෙන කාලේකට කලින්ලු.

    ලඟදි තමා අකවුන්ට් එක චෙක් කරනකොට නැහැ කියල තේරිලා තියෙන්නෙ. කොටි 5 ක් කියලා දාල තිබ්බෙ.

    ඕක ඉදල හිටලා චෙක් කරනවා කියන්නේ අනිත් අකවුන්ට් වල කොහොම සල්ලියක් ඇති ද?

    අපිට ම නේ ආඩම්බර. අපේ අගමැති සුපිරි කෝටිපතියෙක්. අපේම සල්ලි ද කියන එක වෙනම කතාවක්.

    නිකන් අකවුන්ට් එකකට කොටි 5ක් එකතුවෙන්න තරම් මොකක්ද දන්නේ නෑ හම්බුනා පොලි අනුපාතේ.

    හොද වැඩේ :lol:

    උට නිකන් පොකට් මනි වලටත් එක මදි වෙයි බන් එක නම්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    😅😂 කොහෙන් හරි යනවා අසාදාරන සල්ලි

    මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…

    January 22, 2022 at 10:22 pm | lanka C news
    මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…

    මෙරට ඉහළම නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු එම නායකයාගේ වැටුප ඔහුගේ අනුදැනුමකින් තොරව ලබා ගෙන ඇති බව හෙළිදරව් වෙයි.

    බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙසේ ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 5 ඉක්මවන බවයි.

    අදාළ නායකයා වසර ගණනාවක් තිස්සේම තමන්ට ලද මාසික මන්ත‍්‍රී වැටුප ලබා ගෙන නැති අතර එය දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බැංකු ගිනුමේ තැන්පත් වී තිබිනි.

    නමුත් මෑත කාලයේ දී එම බැංකු ගිණුමේ තිබූ මුදල් සියල්ල ඉන් ඉවත් කරගෙන ඇති බව දැනගෙන ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි.

    මේ පිලිබදව හෙලිවූ වහාම අදාළ පුද්ගලයා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් ඇත.

    මෙසේ ඉවත් කරන ලද පුද්ලයාට එම නායකයා විසින් කලකට පෙර ‘මෝඩ යකා’ යයි ප‍්‍රසිද්ධියේ අමතනු සමා ජාලාවල විකාශය විය.
    වීජේමූ ගෙ පුතා ද
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    C news kiwwanam attha wenna athi. mamanam hithan na ban ou koti 5ta oya wage wadak karai kiyala. moko mahinda lagin innakota uta eta wada hoda deal nathi wenna ba.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මයිනගේ සල්ලි නෙවේ උබලා අපිගේ සල්ලි මෝඩ යකා ඉස්සුවා