සජිත් ට තියෙන සුදුසුකම් 15

☝
01. ජනාධිපති පුතෙක් වීම
02.ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයා වීම
03. හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයා වීම
04. හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ එකම පුත්‍රයා වීම
05. හිටපු ජනාධිපති අතිගරු රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
06. හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
07. දිවංගත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
08. අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
09. දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
10. බෝම්බයකින් දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
11. බලහත්කාරයෙන් කඩා වැදී දළදා කරඬුව ඇර, දන්ත ධාතූන් වහන්සේ අතේ තබාගන්න දෙන්නැයි දියවඩන නිලමේට තර්ජන කළ, දළදා මැදුරේ පත්තිරිප්පුවට බිරිඳ, දුලංජනී, පුතාණෝ සජිත්ව නග්ගවන්න නොදුන් නිසා මහානායක හිමිවරුන්ට තර්ජනය කළ , තමන්ම සිංහාසනයක් සාදාගෙන වාඩි වී රට පාලනය කළ හීනමානයෙන් පෙලුණු දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම.
12. ශ්‍රී ලංකාවේ දේශපාලනයට මිත්‍යාව ගෙනා ඡන්ද දිනන්නට හෙලිකොප්ටර් වලින් රට පුරා මැතිරූ අබ ඉස්ස, පාර්ලිමේන්තුවේ පුටුවල ඌරු තෙල් ගෑ, කන්‍යාවන් 7 දෙනෙක් මරා බිලි දුන්, පාතාල නායකයෙක්ව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැමූ, මිත්‍යාදෘෂ්ටික දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම.
13. ඉන්දීය හමුදා මව්බිම ආක්‍රමණය කිරීමට එරෙහිව අරගල කළ 60 000ක් භික්ෂූන්, තරුණ තරුණියන් ටයර් සෑ මත දිවංගත කළ, බෝම්බයකින් දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
14. තමා ලලිත් ඇතුලත්මුදලිව මැරූ නිසා සැක කරාවි යැයි බියෙන් තමන්ගේ ගෝලයා බාබු ලවා බොරුවට බෝම්බයක් ගස්සා, මැයි රැළියේ ජනතාව මරා තමා බේරුණු බව පෙන්වන්නට ගොස් වැඩේ වැරදී බෝම්බය පත්තු වී දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම
15. ප්රභාකරන්ට පෙර රටේ ජනතාව රතිඤ්ඤා, දමා කිරිබත් කෑ සැමරූ එකම මළගම වූ බෝම්බයකින් දිවංගත අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති අතිගරු ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම