මෝඩ රජාගේ (මෝඩ පුතාගේ) මෝඩ ලේලි
මහා රජ තමාගේ මරණයෙන් පසුව රජ කම හිමිවෙන පුද්ගලයා පිළිබද මෙම දිනවල නිතර සිතන බව වඩා පැහැදිලිය. මොන මැතිවරණ සෙල්ලම් දැම්මත්. එලියේන් දොස්තරගේ මොන වේදනානාශක කුඩු දියකර බීවත් කර්මය පඩිසන් දෙන විට ගැලවීමට නොහැකි බව අප ඉතිහාසයෙන් අසා ඇත්තෙමු. වර්තමානයේ මෝඩ බිසවගේ එකම පැතුම නාමල් කුමාරයා රජකරවීමේ උප්පරවැට්ටියක් සේවිමයී. නමුත් මේ උප්පරවැට්ටි සොයන මෝඩ බිසව නොදන්නා වැදගත් කාරණයක් පවතී එනම් තමන්ගේ මෝඩ මුදල් කාබාසිනියා කරන මෝඩ පුතා ප්‍රීතිරාජ් වීරරත්න නම් චිත්‍රපට නිෂ්පාදක අරක්කු බාර් හිමිකරු තමන්ගේ සක්කරවට්ටම් දුව නාමල් රාජපක්ෂගේ කරේ ගසා දැනටම 2015 දී විවාහ උත්සවය පවා සුදානම් කොට ඇති බවයී. රිෂිනි වීරරත්න දැනට නාමල් රාජපක්ෂගේ උපදේශකයෙකු ලෙස තරුණයන් කඩේ යවන සන්වීදානයේ කටයුතු කරන බව රිෂිනි වීරරත්නගේ මුහුණු පොත් අඩවිය කියයී.
නාමල් රාජපක්ෂ නම් ජාත්‍යන්තර මෝඩ පුතා රටේ මුදල් බිලියන හතරක් විනාස කොට පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ලංකාවට ගෙන ඒමේ පිස්සු වැඩසටහනේ කළමනාකාරිය ලෙසද රිෂිනි කටයුතු කොට ඇත. නාමල් රාජපක්ෂ නම් මෝඩ මුදල් කාබාසිනියා කාරයාගේ youth fm නම් ගුවන් විදුලී නාලිකාවේ ප්‍රදාන විදායක නිලදරිනිය ලෙස පත්කොට තමන්ගේ fm නාලිකාව කරගෙන යාමට බාරදී ඇත්තේද රිෂිනි වීරරත්න සහ ඉරාජ් වීරරත්න යන දෙපලටය. රිෂිනි වීරරත්න පසුගිය නොවැම්බරයේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සදහා සෙන්ට් කිල්ට් දුපත් වල පැවැත්වූ වැඩසටහනට සහබාගී වීමේදී බිය සැක නොමැතිව සැමදෙන ඉදිරියේ නාමල්ගේ කාමරයට තම බැගය ගෙන ගොස් නාමල් සමග මදුසමය ගතකිරීමට පවා නොපසුබට වී ඇත්තේ ඒ තුලින් ප්‍රීතිරාජ් වීරරත්න පවුල රජ පවුලට එක්කාසු වීමේ අනගී බවනිය අවස්ථාව හිමිවනවා යැයී අහිංසක බලාපොරොත්තුවෙනි. මේ හේතුකොට සෙන්ට් කිල්ට් ගමනේ නිල අබිසරිකාව ලෙස කටයුතු කල අනර්කලී මෙනෙවියගේ සිත් තැවුල් ද සිදුව ඇත. මේ පිළිබද ප්‍රීතිරාජ් වීරරත්න මුලදී බියක් ඇතිකරගෙන සිට ඇතිනමුදු ආනන්ද අබේනායකගේ දියණිය යෝෂිත රාජපක්ෂගේ සහකාරිය ලෙස තෝරා ගෙන ඇති බැවින් ප්‍රීතිරාජ් වීරරත්න පවුලද රජ පවුලට එක්කාසු වීම සක්කරයාට වත් නැවතීම නොහැකි වන ලෙස තම දියණිය නාමල් සමග ලිංගික ඇසුර පැවැත්වීම සහ ඔවුනොවුන් ගෙන ඇති පින්තුර ප්‍රමාණවත් බැවිනි. මේ අනුව පෙනී යන්නේ මෝඩ රජාගේ පුතාගේ සහකාරීය ලෙසත් නියම මෝඩ ගැහැනියක් ලැබී ඇතිබැවින් ජනතාව සතුටු විය යුතු බවය.