මෝඩ ලාංකිකයනි !

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
විජය කුමාරතුංගගේ ගෑණි නේ කොටිත් එක්ක මේ දවස් වල වටේ ගිහින් බුදිය ගන්නේ.
 
Meke aththa karthawak thiyenawa macho,eth dn uba kiyanne lankawe inna okkoma thabiyo tika marala danna kiyalada.Kiyanhanko balanna,Yako koitharam thread thibunada thambi kadawalin redi ganna epa kiyala.Ai thambi lankawa kiyana rate misissu nemeda.Mukuth one na janadipathi thuma monada qwwe kiyahan,Lanawe jathi dekai inna one e gani pirimei withrai kiyala.Ithin ban muslim kadayakin badu ganna eke mama echchera waradak dakinne na.
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
විජය_කුමාරතුංග;12517071 said:
Molayak thiyena hinda thama macho mama me thread eka damme,Muslim ewunuth kuri wada karanawa bn eka aththa habai api kari wada kalahama moko wenne,hithala balahan.Yako ape uthum Budu rajanan wahaseth kiyala thiyenne wairayen wairaya nosanside kiyalai,un karana karana ekata api eka eka kalama meka iwarawei da huthpan.

සමාවෙන්න සහෝ මැදින් පැනල අදහසක් දැමීම ගැන පළමුවෙන්ම...

දෙවැන්න තමා ඔබ කියන කතාව හරි සහෝ අපිත් ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ ආතක් පාතක් නැති ඉතිහාසයක් තියෙන උන් නම්... ඇත්ත ඇමෙරිකාව හොදින් ඉන්නවා.. ඒත් ප්‍රශ්ණය ඒ සැබෑ ඉතිහාසය උරුම ඇමරිකානුවන්ද කියන එකයි... සැබෑ ඇමෙරිකානු ගෝත්‍රිකයන් වදවෙමින් යනවා නොවෙද... දැන් ඔය ඉන්න ඇමරිකානුවන් සැබෑ ඉතිහාසය උරුමවූවන්ද...?

ඊළග කරුණ තමයි... අපි හිතමු මෙහෙම... අපේ රට නැතිවෙලා ගියා කියල... එහෙම උනොත් කොන්ද කෙලින් තියාගෙන් මේ ඉන්නෙත් අපේ ජාතියම තමා කියල කියන්න පුළුවන් තවත් රටක් අපිට මේ ලෝකයේ කොහේ හෝ තිබෙනවද...? මුස්ලිම් ජනතාව ගැන මුස්ලිම් ලෝකයම බලාගන්නවා... දෙමළ අය ගැන ඉන්දියාව බලනවා... ඒත් මේ පුංචි මුතු ඇටයේ සිටිනා සිංහල අපිට අපිම මිසක් වෙන කවුද කියල හිතන්න.....

අනිත් කාරණය තමා බුද්න් වහන්සේගෙ දේශණාව හරියටම තේරුම් ගත්තොතින් මේක වෙනම විවාදයකට යනවා.. ඒ නිසා මම මෙහෙම කියන්නම්... ඔව් අපි නිඩව ඉදිමු.. මෙහෙම ඉදල ජාති කීයක්නම් ලෝකයෙන් වදවී යනවාද...? ලෝකයෙ තවත් වසර පනහකින් වදවී යන ජාතියක් බවට සිංහල ජාතිය පත්වී තිබෙන්නේ මේ නිසා නොවේද...? සුළුතරය බහුතරය වී... එය සමස්ථ බලය අල්ලනකල් ඉවසීම යුතු නෑ නේද... (සෝම හිමියන් දෙසූ දහම් පණිවිඩය ගැන ඔබේ අවධානය යොමු කරමි)

කෙසේ වෙතත් නැට්ට ගිනිගත් හනුමන්තා වගේ මුස්ලිම් ජනතාව හෙලා දැකීම මාද අනුමත නොකරමි... කට තිබෙන පළියට කුණුහරුප දෙසාබෑමද අවශ්‍ය නොවේ... එහෙත් සිංහලයා දැනුවත් කිරීම නම් බෙල්ල කැපුවත් නොබියව කළයුතු බව මගේ අදහසයි....
 
අනිවාර්යෙන්,මේවගේ දිගු විස්තරයක් මගේ ත්‍රෙඩ් එකේ තැබීම ගැන මම සතුටු වෙනවා.ඇමරිකාවට ඉතිහාසයක් නැති බව ඇත්ත මචෝ,අපි කරන්න ඕනේ උන්ගේ හොද දේවල් පමණක් අගයන එකයි.මොනවා කලත් ඇමරිකාවේ එවුන් එකට එකතු වෙලා ඉන්න එක අපිට පිළිගන්න බැරිද.

ඊළගට සිංහලයා නැති වුනොත් අපි ගැන බලන්න කවුරුත් නැති බව නම් මම පිලිගන්නවා:sorry:.එත් දැන්මම කියන්නේ මේ මුසිලිම් එවුන්ව එකා එකාව වෙඩි තියල මරන්න කියලද.උනුත් මෙරටේ ඉන්න ජන කොට්ටශයක් නේද.මේ කරුණ ගැන බලපන්,දැන් උබ මුස්ලිම් ආගමික පව්ලක් ඉපදුනා දැන් උබත් එහෙනම් මුස්ලිම් නේද.අද එහෙනම් අපිත් මෙතන පුක ඉරාගෙන උබට බයිනවා නේද,හිතල බලහන් පොඩ්ඩක් මේක ගැන සහෝදරය.
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    kathawa eththa...:)
    wiwada karala wedak nethi nisa mamanan oya eka trhead ekakawath reply karanne nehe..
    wedipurama gon parat posts dana ewun thamai oya trhead wala inne...ekko muslim agamata baninawa...ekko sinhala ayata baninawa....oya degolloma gon harak...:)

    katawath eda kuda kiyala wedak nehe...:)
     
    Menna aththa
    11.gif

    Okkoma ewun ekathuwela gon part danawa,balapan musilm kadawalin badu ganna epa kiyalama thread keeyak dala thiyenawa kiyala,munta ammapa mole wikara
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :shocked: jathi, agam, kula beda :shocked::no::angry:

    wena ratawala jathin 200 wadiya innawa

    indiayawe prime minister sikh (india 2% sikh)
    indiayawe vice president muslim (india 13% muslim)

    Singapore deputy prime minister/finance minister Sri lankan demala
    Singapore hitapu president Indian demala (Singapore 6% demala)
    Singapore army chief is Indian sikh (Singapore 0.2% sikh)
     
    ANiwa macho,Baluwama me adahasa thibila thibila thiyenne mata withrak neme ne :dull:;)
    Mage satan pataya
    Muslim ayata nagee siteemata idanodenu,Namuth owuntath samajaye thnak demu
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    විජය_කුමාරතුංග;12516980 said:
    අනේ යකෝ.තොපිලට මෙච්චර මොලයක් නැද්ද,මෙතන මුස්ලිම් සිංහල කියල පුදුම ජාතිවදයක් නේ තියෙන්නේ.උබල නිකන් යකෝ ඉන්දියන් කාරයෝ වගේනේ.උනුත් එහෙමනේ කොයිතරම් දියුණු වුනත් මොලේ නෑ නේ.තොපි මෙතන මරාගන්නවා.එත් බලාපිය ඇමරිකාව දිහාඋන්ගේ මොන ජාතියද අඩු.ඔක්කොම ඉදලත් හොදට ඉන්නවා.මෙහෙ එකට මරා ගන්නවා.අනික මුස්ලිම් එවුනුත් ඉල්ලගේනනේ කන්නේ.ඉතින් අපිටත් අහවල් එක නැගල අපිත් බයිනවා.නිකන් ගොන් පාට් දන්නේ නැතුව ඉදහන්ලකෝ.බලහන් දවසකට කීයක්‌ මේ මගුල් ත්‍රෙඩ් යනවද කියල.ඔන්න මට හිතන දේ මම කිව්වේ,ඕන එකෙක් රේප් කපල,බැනල පලයල.
    :rolleyes:
    uba sure ekatama deshadrohi demala muslim katholika kotiyek :growl::lol:

    janadipathi thuma kiwwa lankawe eka jathiyai inne kiyala

    lankikayan

    hoda kathawak eth hela urumaya, tna, muslim congress wage aya owa pili gan ne naha

    aluthma joke katha :shocked::lol:

    hela urumaya wage ayata 100% support nathnan katholika, hambayek,demalek, kotiyek wenawa
    rate nithiya, manawa himikam thiyen ne ona kiyala kiwwoth ngo karkkek ,hambayek,demalek, kotiyek
    internet block karan na epa kiwwoth sure ekatama hambayek,demalek, kotiyek
    car tax wadi kiwwoth sure ekatama demalek, hambayek, kotiyek
    beheth, kama welta tax gahan na epa kiyala kiwwoth hambayek,demalek, kotiyek
    rata tv show welata import tax gahan na epa kiyala kiwwoth demalek, katholika hambayek, kotiyek
    anything............................................................ katholika hambayek,demalek,kotiyek

    ascharya :shocked:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    සම්පුර්ණ ඇත්ත කතාව..:yes::yes:
    මේ වගේ වැඩ කරන්නේ උගත්ම මෝඩයෝ....:lol::lol::lol:

    මාත් ඕක කියන්න ගිහින් මගෙත් රෙප් කපල තිබුන.. මහින්දගේ කනට ගහන ගේම් ඒක ගේම් එකක් විදියට නැතුව හරි ලොකුවට දැකපු උන් හිටපු එකේ ඕක ලොකු දෙයක් නෙමෙයි ..

    මුස්ලිම්, ක්‍රිස්තියානි , සහෝදර සහෝදරියනි .. උගත් එළකිරි මෝඩයන් වෙනුවෙන් මම ඔබන් සමාව ඉල්ලනවා..
    ප.ලි : විජය කුමාරතුංග මහතාණෙනි ඔබට නිවන් සුව!:confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹටනං හම්බයෝ ගෙදෙට්ට ඇවිල්ලම කටට දෙනවද කොහෙද :lol:

    -4
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    උඹටනං හම්බයෝ ගෙදෙට්ට ඇවිල්ලම කටට දෙනවද කොහෙද :lol:

    -4

    උඹ කොහොමද බන් ඒක දන්නේ?

    අම්මා තාත්තා සිංහල නිසා උඹ සිංහල වෙන්න ඇති. ගෙදර අනිත් අය බෞද්ධ නිසා උඹත් බෞද්ධ වෙන්න ඇති.. ඒ ඇරෙන්න උඹ නියම සිංහල බෞද්ධ නෙමෙයි..
     
    Last edited:

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    නාකි ඉලන්දාරියා;12517359 said:
    අනේ පලයන් බන් යන්න දීගවපියේ පොතුවිල් අක්කරෙඉ පත්තු සතියක් ගානේ ඉදල බලපන්

    :(:(:(:( wehera wihaara okkma winasha karala daala e pethiwala.pakisthane wage:frown::growl::growl::growl:.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ කොහොමද බන් ඒක දන්නේ?

    අම්මා තාත්තා සිංහල නිසා උඹ සිංහල වෙන්න ඇති. ගෙදර අනිත් අය බෞද්ධ නිසා උඹත් බෞද්ධ වෙන්න ඇති.. ඒ ඇරෙන්න උඹ නියම සිංහල බෞද්ධ නෙමෙයි..

    උඹ එක එකාට නැවෙන නැවිල්ලෙන් මටත් එහෙම හිතෙනවා :lol:

    මුස්ලිම් උනුයි ඉන්දියන් කාරයොයි ඇරෙන්න අනිත් හැම ආගමකටම වගේ මම ගරු කරනවා