මෝඩ වඳුරාගේ කතාව

Mar 9, 2009
285
42
0
1970 වෙත් සිරිමාගේ ආණ්ඩුව ඔය කතාව කිව්වා සතියට දවස 2 බත් කන්න කිව්වේ අනිත් දවස වල බතල මය්යෝක්ක කන්න කිව්වා ,එක අතකට ඒ විදියට රට ගියානම් අද රට යම් තරමකට දියුනි තමය් එත් ඒකෙන උනේ ජේ .අර් ජයවර්දනට 5/6 බලයක් අපු එක විතරය් ,අයි 17 අවුරුද්දක් යනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට ගියපු එක විතරය් ,මුල් කාලයේ 7 අවුරුදු ශාපය කියා කියා අපිට කන්න තිබ්බද අදින්න තිබ්බද කියල අහ අහ හැම චන්දයක් ම ජේ අර් දින්නේ ඕක මතක කරලා ,
ගෙවල් වල මිනිස්සුන්ට බතල මය්යෝක්ක වවන්න කියල් උපදෙස් දුන්නේ ඔය චින්තනයෙන් ,බුමිතෙල් ගදගහන් චිත්ත මිනිස්සුන්ට අදිනේ උනේ ඔය චින්තනයෙන් ,හබෙය් ඔකේ හොද පැත්තකුත් තිබුන රටේ ලොකු රතුළුණු හැදුන .අත්කම රෙදි වලට හොද තෙනක් අව
හැබෙය් මේකේ හැමදාම වෙනවා වගේ දුර්වල කමක් තිබුන ,අපිට චිත්ත අදින්න කියල සිරිමා බණ්ඩාරනායක ඉන්දියන් සරී ඇන්ද ,ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක ගෙදර කුකුල්ලුන්ට කන්නා දාලා ළදරු කිරි පිටි තිබ්බ .
මන් මේ කියන සමහර දේවල් සාගරයක් මැද චිත්‍ර පටයේ තියෙනවා ,
සමන්නයෙන් ලොක්කෝ කොටි ගණන හොරකන් කරන ගමන ,කොටි ගණන් රට රටවල වියදම් කරන ගමන් අපිට රතුළුණු ගෙවල් වල වවන්න කියල තේරුමක් නැහැ .එහෙම උනොත් අය් 70 දසකයට ගිය වෙනවා එත් අපි දෙන් එ කාලය පහුකරලා හුගක් කල් .අනික අපිට වවන් කන්න කියන්න නම ආණ්ඩුවක් මොකටද .එහෙනම් ඔච්චර වියදම් කරගෙන පාර්ලිමේන්තු ඕනේ නෙහෙ නේ මහින්දටත් මෙදමුනේ වලව්වට වෙලා අලයක් බතලයක් වවාගෙන කන්න කියමු

windows8 ge puke ganna deyak thiyenawa da balapalla rajapaksalata deelama ahaahahhahhha
 

autopost

Banned
Feb 13, 2011
33
10
0
මොන රටවල මිනිස්සුද ගෙවල්වල පෝච්චි වල එලවලු වවා වවා කන්නේ. අනිත් රටවල එහෙම වෙන්නේ නෑ. මෙච්චර කල් මේ රටේ එලවලු අඩුවට කෑවනම්, පිට රටවල තවම අඩුවට එලවලු කනවා නම්, අපේ රටේ විතරක් මොකද අපි විකාර කරන්නේ.
 
Last edited:

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔකුන්ගේ අම්මට ඉන්න එකම මීවස්ස තමයි ඕකා
    :lol::lol::lol::lol:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    haal ganan yana patak thiyenne ewa kohomeyi hitawanne otuwo.. ala, lunu, bonchi.. wattakka. pathola. pol pepol annasi kiri biththara..

    gon katha nokiya hitaopan Mervin Silva wage..

    uba hithuwada minissunta mol kiyala miris kaka jeewath wenna. me rate miris witharada gono ganan. thaara kala.. kothmalen naala.. hambanthotin muhudata penapan otu petiya... moda wandura
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    me h**thage thred mona p**kakata danawada manda meka EK eke ,ane pol vipule uba meken ain wela yaman ko,apita henama karadarai ban.
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    පොල් පොල් 30 30 පොල් 30

    පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30 පොල් පොල් 30 30 පොල් 30
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඊාය පෙරේදා ඩීසල් වැඩිවෙච්ච නිසා මාත් මේ හිතුවෙ අපේ ගෙදර තෙල් ලිදක් කපන්න :P:P
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    nikan boruwata berihan denne nathiwa windows8 sahodayaraya meke daala thiyena de poddak therumganna balanna. windows8 kiyala thiyenade hari. kammaliyo wage gedara pc eka issaraha indagena facebook eke inna kellonta line danawata wada hondai neda pala tikak hitawala e gana adambara wena eka. anagathayedi apata loku aahara hingayakata muna paanna siddawenawa. ekata api okkoma lasthi wela inna one.

     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අනේ ගොනෝ තට්ටු ගෙවල් වල ඉන්න මිනිස්සු මිරිස් හදන්නේ තොගේ ඔලුගෙඩිය උඩද
    එතකොට පොලුත් ගෙදරම පෝච්චිවල හිටවනවද
    අනේ යකෝ උබවගේ ගොනෙක් ශ්‍රී ලංකාවටම එකයි


     

    autopost

    Banned
    Feb 13, 2011
    33
    10
    0
    මහින්ද දිගටම හිටියොත් මිනිස්සුන්ට වවාගෙන කන්න, දෝ ගෙන බොන්න තමයි වෙන්නේ. මූ කියන එක ඇත්ත.ඒක නිසා අපි මහින්දව තියාගෙන එලවලු වවාගෙන කනවද? නැත්නම් ඌව එලවලා වෙනදා විදිහට කනවද කියලා හිතන්න ඕනී. ගල් යුගයේ, රජ කාලේ මිනිස්සු තමයි වවාගෙන කෑවේ.මේක තව උදාහරනයක් රට ගල් යුගයට යනවා කියන්න.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බඩු මිල අඩු කරන්න මේ ලෝකෙ කිසිම ආණ්ඩුවකට පුලුවන් වෙලා නැහැ. බටහිර රටවල් වල බඩු මිල අපිට වඩා ගොඩක් වැඩියි. කරන්න පුලුවන් එකම දේ මිනිස්සුන්ගේ ආදායම වැඩි කිරීමයි. ඒ කියන්නෙ නව රැකියා අවස්ථා ඇති කිරීම, විදේශ ආයෝජකයන් වැඩි පුර මෙරටට ගෙන්වා ගැනීම, විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීම ආදිය. ඒ සඳහා කළයුතු පළමු දේ තමයි රටේ යටිතල පහසුකම් දියුණු කිරීම් (විදුලිය, ප්‍රවාහනය, internet, ඉඩම් සංවර්ධනය, හෝටල් පහසුකම්, ආරක්ෂාව වගේ දේවල්). ඒව කරහම ඉබේම මිනිස්සුන්ගෙ අතට සල්ලි ලැබෙයි. මේ මට හිතෙන දේ...
     
    පෙට්‍රල්/ඩීසල් ගනං ගියහම වත්තෙ තෙල් ලිදක් කපන්න ඕන, මිරිස්, පොල්, ගනං ගියහම ඒව වත්තෙ හරි පෝච්චියක හරි හිටවන්න ඕන, හාල් ගනං ගියහම පෝච්චියක යල සහ මහ කන්න වල ව් වපුරන්න ඕන, අල බතල ගනං ගියහම පෝච්චිවල හේන් කොටන්න ඕන

    අනේ මෙහෙම මෝඩ හරකෙක්, අතීසාරෙ හැදුමහ මූ අමුඩයක් ගහයි
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    අර මෝඩ වඳුරාත් මේ පුද්ගලයාත් අතර කිසිදු වෙනසක් නැත. අද සිදුවන්නේ එයයි. මොකක් හෝ භාජනයක මිරිස් පැළ දෙකක් හිටවන්නේ නැත. ආණ්ඩුවට බණිමින් සිටී. මෙවැනි මෝඩ වඳුරන් මේ දිනවල කඩපිල්වල, බස්වල කෝච්චිවල, සෙනඟ ගැවසෙන තැන්වල කන්තෝරුවල දැකිය හැකිය.

    ඒ අතර නුවණැත්තෝ තට්ටු නිවාසවල පවා පෝච්චියක දෙකක මිරිස් පැළ දෙකතුනක් සිටුවා ගනිති. බටු පැළයක් දෙකක්, නිවිති වැළක් ආදී බෝග ජාති හතරක් පහක් සිටුවා ගනිති. ඒ විකුණන්නට නොවේ. කෑමටය. එසේම උදේ පාන්දරින් හැදෙන පැළයක් දැකීම පත්‍රයක් අතපත ගෑම හරිම ආශ්වාදනීය දෙයක් බැව් ඔවුහු දනිති.

    බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයක ව්‍යාපෘතියක් පටන් ගන්නට යන්නේ මේ මෝඩ වඳුරන්ගේ යුගය අවසාන කිරීමටය. නුවණැති සාවුන්ගේ මුවන්ගේ යුගය ආරම්භ කිරීමටය. මිරිස් ගස් දෙක තුනක් බටු පැළයක් දෙකක් බිම්මල් ටිකක් බණ්ඩක්කා ගහක් දෙකක් නිවිති වැළක් වවන්නේ ගමටම කන්ඩ දීමට නොවේ. ගෙදර ප්‍රයෝජනයට ගැනීමටය. ඒ අතරතුර විනෝදාස්වාදයක් ලැබීමටය.

    තවත් ඉඩකඩ ඇත්නම් කිකිළියන් හතරපස් දෙනෙක් කිරි වැස්සියක් ඇතිකළ යුත්තේ ගමටම බිත්තර හෝ කිරි සපයන්නට නොවේ. ගෙදර ඇත්තන්ගේ ප්‍රයෝජනයටය. වැඩිපුර තිබේනම් අමතර ආදායමක් ද ලබාගත හැක්කේය.

    අඳුරට ශාප කර කර ඉන්නන්ගෙන් ශත පහක වැඩක් නැත. එක් ඉටිපන්දමක් දල්වන මිනිසා කෝටියක් වටී. එළවළු ගණන් යැයි මැසිවිලි නඟන්නන් ගැන ද පුංචි ඉඩකඩෙහි පෝච්චියක හෝ යමක් සිටුවන්නන් ගැන ද කිවයුත්තේ ඒ ආකාරයෙන්මය.

    ගෘහ ආර්ථික ඒකකය, ගෙදර “ස්වයංපෝෂිත ගෙදරක්” කරයි. ගම ස්වයංපෝෂිත ගමක් කරයි. ස්වයංපෝෂිත රටක් බිහිවන්නේ මහා ව්‍යාපෘතිවලටත් වඩා මෙවැනි එකෙන් පටන් ගන්නා වැඩවලිනි. ඒවා අතිශයින්ම ප්‍රායෝගිකය.

    එහෙත් අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි. මෝඩ වඳුරා නුවණැති වඳුරකු කළ හැක්කේ ආකල්පමය වෙනසකින් පමණි. මේ ආකල්පමය වෙනස ඇති නොවුණොත් වඳුරා කුසගින්නෙන් මිය යන තුරුම වලිගය මත ඉඳගෙන සිටිනු ඇත. කාට හෝ බැණ බැණ සිටින මිනිසුන් ගැන ද කිව හැක්කේ එයම පමණකි.

    ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයේ ව්‍යාපෘතිය ස්වයංපෝෂිත ගෙදරක්” මෙන්ම ධනාත්මක ආකල්පවලින් යුත් පවුලක් ද නිර්මාණය කරනු නිසැකය.

    මේ දේශගුණික ත්‍රස්තවාදය අනුව ඉදිරි කාලයේදී ලෝක මට්ටමෙන් ආහාර අර්බුදයක් පැමිණීම වැළැක්විය නොහැකිය. එයට මුහුණ දිය හැක්කේ “ස්වයංපෝෂිත ගෙවල්” වලට පමණි.

    මෙන්න වින්ඩෝ 8 ලාගෙන් තවත් පඩයක්,
    මීට පෙර අරින ලද විකුනන් කෑ පඩ කීපයක් මෙන්න.
    1 ) වගා ල0කා වගා ස0ග්‍රාමය
    2 ) අවු: 5 ට අඩු සෑම ළමයෙකුටම දුන් කිරි වීදුරුව
    3 ) පාසල් ළමුන් නොමිලේ ප්‍රවාහනය කිරීම
    4 ) පරිසර ස0රක්ෂණයට පොලිතීන් තහනම් කිරීම
    5 ) ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතයට පැන වූ නීතිය
    6 ) මතට තැබූ තිත
    7 ) දුම් වැටි තහනම

    ආදිය ඉන් කීපයකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම,ඇමති මණ්ඩලය 35 ට අඩු කිරීම වැනි මහා පඩ වලට අනුව නම් ඉහත් දැක්වූ ඒවා හීන් පඩ වේ. මම කියන දේ කරන කරන දේ කියන දේ කියන නායකයෙක් හාමුදුරුවනේ